ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්&#352

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්&#352

    ජනතා විමුක්ති පෙරමුණ අද නිසි නායකත්වයක් නොමැතිවීම හේතුකොටගෙන අයාලේ යන ගණිකාවක් බවට පත්ව ඇතිබවත්, එදා සිය දහස් ගණනින් තම පක්ශ සහුර්ධයන් අමු අමුවේ මරාදැමූ මිනීමරු කොටි හිතවත් එජාපයට ආරාධනා කිරීමට තරම් ජවිපේ නායකයායි කියාගන්නා ඇතැමෙක් නිවට​, නිවාලූ වී ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවැත්වුනු විවුර්ත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පවසා සිටියේය​.

    Wimal_Weerawansa_3.JPG


    "අද ජවීපේ නන්නත්තාර වෙලා. හරිහමන් නායකත්වයක් නැති එක තමයි මේකට මූලිකම හේතුව​. කලු කරපු ඩබල් කැබ්වල ඒ.සී. දාගෙන ගිහින් බොරුවට මිනිස්සුන්ට කැගැහුවට වැඩක් නැහ​! මට ආරාධනා ලැබිලා තියෙනවා ජවිපේන්, නැවත පක්ශයට එක්වෙලා නායකයා වශයෙන් පක්ශය ගොඩනගන්න​."

    "මම ලැහැස්තියි ඕනවෙලාවක ජවිපේට එකතුවෙන්න​. රනිල් වික්‍රමසින්හ වැනි ඊලාම් වාදී ජාතී භ්‍රශ්ටයින්ට පක්කලිකම් කරන්න තරම් අද දිසානයකලා පීචන් වෙලා! මුනුත් නායකයින්ද මිත්‍රවරුනි? මුනුත් නායකයින්ද​? මේ ඇමතිකම් ඔක්කෝම දාලා මම යනවා… අද ජවිපේ වැටිලා තියෙන දරුණු අගාධයෙන් පක්ශය ගොඩඅරගෙන​, ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා. එන්න කියන්න ඔය මහලොකු කොටි රනිල්ට​… මම භය නැහ​"

    ඉදිකීරීම් අමාත්‍ය විමල් වීරවන්ශ මහතා අද නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලයේ පැවැත්වුනු නව විද්‍යාගාරය සිසුන් අතට පත්කරලීමේ උත්සවයට සහභාගී වෙමින් මෙසේ පවසා සිටියේය.

    මෙම අවස්තාව සදහා දිස්ත්‍රික් අතිරේක අධ්‍යාපන ලේකම් පාලිත ජෝශප් පෙරේරා, විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ සහකාර ලේකම් කුමාරදාස හේවාමද්දුමගේ ඇතුලු නිලධාරින් රාශියක් සහභාගී විය​.

    සටහන​: ජයන්ත බෝගහආරච්චිගේ
    ලන්කා සී නිවුස්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොටියත් එක්ක ජෝඩු දාගෙන ඉන්න විමල් :D
    උබත් විමල්ටම ගැලපෙන පොන්නය බන්........
    ජය වේවා!!!
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    කොටියත් එක්ක ජෝඩු දාගෙන ඉන්න විමල් :D
    උබත් විමල්ටම ගැලපෙන පොන්නය බන්........
    ජය වේවා!!!

    විමලයා ඇයි බන් ජෙප්පෝත් එක්ක මෙච්චර තරහ​? ඇයි ඌට රිදෙව්වේ මෙච්චර​?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    sonnawansha wesige puta hodai gu kana uru ralakata nayakathwaya denna. me sonnaya apahu jvp ekata awoth unuth iwarai. anaatha sonnayage oluwa idimila nayakathwa pissuwa oluwata gahala. berawayonta mona nayakathwayakda. anura supiri porak. sonnawanshaya mahinda kuliyata gatta wachala ganikawak .
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමලයා ඇයි බන් ජෙප්පෝත් එක්ක මෙච්චර තරහ​? ඇයි ඌට රිදෙව්වේ මෙච්චර​?

    විමලයා නෙමෙයි බන්. මහින්ද තරහා....
    විමල් කියන්නේ මහින්ද බෙරගහනොට නටන නැට්ටුවෙක් විතරයි
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    විමලයා ඇයි බන් ජෙප්පෝත් එක්ක මෙච්චර තරහ​? ඇයි ඌට රිදෙව්වේ මෙච්චර​?

    ඌට සීගිරියට යන්න දුන්නේ නැති නිසා වෙන්න ඇති.....:P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    විමල් කියන්නේ ආණ්ඩුවේ කුණු හෝදන අනාථ පුවක් බඩිල්ලෙක්. ඕකට දැන් සාටකේ පිහිට ඇර වෙන සරණක් නැ. පව් අසරණයා
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ රටේ සුපිරි ඇමතිල බන් ඉන්නෙ. ඉස්කෝලෙකට ගිහින් කරන කතාවක්ද මේක
     

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    තොපි ඔක්කොම පොන්නයෝ තමා. විමලයා ගණිකාව බාරගත්තත් නැතත් තොපිට මොකද? අනික උ එක කියලත් තියෙන්නේ අක්කොලෙක නේද? එකා අක්කොලෙක කතා කරන්ඩ දන්නෙත් නැහැ.
    තොපි නිකං බොරුවට අනකෝටගන්නේ නැතුව හිටපියව්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මූ යන්නෙ ජේවිපී එක ශක්තිමත් කරන්න නෙවෙයි අර මැදමුලනෙ හොරාගෙ ඇට දෙක ශක්තිමත් කරන්න. :angry:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ජෙප්පොන්ට UNP එකත් එක්ක තියන තරහ උන්ගෙ ඒ කාලෙ උන් ගන්න හදපු ආතල් කුඩු කරපු එකනෙ. ඒකට දැන් ඉතින් රටේ නැති බේගල් කියනව UNP එකට කෙලවන්න. හැමදාම චන්දයක් එනකොට මුන් ටික එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනව.2003 ඉදන් උනේ ඕක තමයි
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජෙප්පොන්ට UNP එකත් එක්ක තියන තරහ උන්ගෙ ඒ කාලෙ උන් ගන්න හදපු ආතල් කුඩු කරපු එකනෙ. ඒකට දැන් ඉතින් රටේ නැති බේගල් කියනව UNP එකට කෙලවන්න. හැමදාම චන්දයක් එනකොට මුන් ටික එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනව.2003 ඉදන් උනේ ඕක තමයි

    :yes::yes: