ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම

Thushara buddhika

Active member
  • Aug 30, 2006
    245
    221
    43
    ඉදිරිපත් කරලා තියෙන වැඩ පිළිවෙල, කරුණු, ප්‍රතිපත්ති, අනුව අනුර තමා ඉන්න එකම මිනිහා, අලුතින් පොඩි පොඩි පක්ෂ අටෝගෙන ජැක් ගහන එවුන්ව සතයකට විශ්වාස කරන්න එපා,,,,,,,,
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්ද ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව ගේනවා නම් ජවිපෙට ඡන්දය දෙනවා.

    ජවිපෙ පර්මිට් එක හොරා කනවා
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    don't worry people! decide on the facts

    නාගානන්ද ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව ගේනවා නම් ජවිපෙට ඡන්දය දෙනවා.

    ජවිපෙ පර්මිට් එක හොරා කනවා
    ahe polparale ubata penne na ban lol
    ------ Post added on Apr 2, 2022 at 10:58 AM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    don't worry people! decide on the facts


    ahe polparale ubata penne na ban lol
    ------ Post added on Apr 2, 2022 at 10:58 AM
    පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් පොල් පරාලෙ. එතකොට මටත් හොඳ තීරණයක් ගත්තැකිනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බැඳුම්කර වංචාව ඉස්සෙල්ලම එළිකරේ -අනුර නෙමේ, මහ බැකුවෙ නිළධාරින්, අදාල අයට ගරුත්වය දෙන්ඩ..

    අනුර කුමාරල හදුන්ල කරේ කෝප් වාර්තාවෙන් රනිල් සුද්ද කරපු එක, මහ බැකු වචාව ගැන හදුන් කරපු කෝප් වාර්තාවෙ රනිල වැරදිකාරය කරේ නැ ,තිත්ත ඇත්ත ඕක..


    අනුර බස් ගිනි තිබ්බ, ට්‍රාන්ස්ෆෝමර් පිච්චුව, මිනිස්සු මැරුව, ඕව,- තිස්ස ජනනායක අරවින්ද ඉගෙන ගත්ත හැටි කියපු විඩියෝම දැක්කෙම නැද්ද????
    ------ Post added on Apr 2, 2022 at 1:32 PM

    2005 චන්ද්‍රිකාගෙ සන්ධාන ආණ්ඩුවෙ වැඩිම චන්ද අරන්, කෘෂිකර්ම ඇමතිකම හම්බෙන්නෙ අනුරට, ලංකාවෙ ඉතිහාසෙ වැඩිම වී අස්වැන්න වාර්තා වෙන්නෙ ඒ අවුරුද්දෙ,-ටොන් පචයක්, ලකා ඉතිහාස වාර්තාගත අස්වැන්නක් එන්නෙ යුද්දෙන් පස්සෙ, මොකද උතුරු නැගෙනගිර අස්වැන්න එකතු උනේ යුද්දෙන් පස්සෙ හින්ද
    ------ Post added on Apr 2, 2022 at 1:34 PM

    පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්ඩ බැරිවීමෙ වගාකීම ප්‍රධාන වශයෙන්ම යන්නෙ, ආරක්ෂක ඇමති වෙච්ච ජනාධිපති සිරිසේනට, ඔය කාලෙ සිරිසේනයි රනිලුයි තරහවෙලානෙ හිටියෙ, රනිල්ම පස්සෙ කාලෙක කිව්ව ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට ඔය මතභේදාත්මක තත්වෙ හිටියෙ, රනිල් එන එක සිරිසේන වැලක්කුව කියල..
    පාස්කු ප්‍රහාරෙ ගැන තොරතුරු රනිල්ට යනව එයා ඔය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට ගියා නන්, සිරිසේන ඒක වලක්කපු හින්ද රනිල්ට තොරතුරු යන එක නැවත්තුන, අනික පාස්කු ප්‍රහාරෙ නවත්තන්ඩ එතනදි ක්‍රියාමාර්ගයක් ගන්ඩත් බැරිවුනා,ඉතින් ඒක හින්ද, පාස්කු ප්‍රහාරෙ කේස් එකෙන් ප්‍රධාන වශයෙන්ම වෙච්ච අතුරු ඵලේ සිරිසේනව මිනිස්සුන්ට එපා වෙච්ච එක, පාස්කු ප්‍රහාරෙ වලක්ව ගන්ඩ බැරිවෙච්ච එකට සිරිසේනට වැටෙණ වගකීමට සාපේක්ෂව රනිල්ටයි, යූ ඇන්පි එකටයි වැටෙන්නෙ අඩු වගකීමක්..
    ජනාධිපති රටේ නැත්තන් කවුද ඊලගට ඉන්නෙ??? පාස්කු ප්‍රහාරය උන දවසෙ උදෙත් ඉන්දියාවෙන් අනතුරු අගෝනව එතකොට කොල්ලො ගගහ උන්නෙ කවුද???වගකිම සිරාට දාල අත පිග ගත්තම ශේප්ද???
    ------ Post added on Apr 2, 2022 at 1:39 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    hahaha so desperate had to pick the communists didnt we?
    That's the difference between a paid employee like you, posting to fill his quota to get paid by his boss & a regular user in a forum 😂. I can change my opinion & preference as & when I want....
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113
    That's the difference between a paid employee like you, posting to fill his quota to get paid by his boss & a regular user in a forum 😂. I can change my opinion & preference as & when I want....
    Well at least you changed your opinion. That's progress. Soon you will change your opinion on China too.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕකම තමා තියෙන අවුල.

    සේරම කටින් තර්ක කරල ශේප් කරල අපට කටඋත්තර නැති කරයි ආවොත්.
    දැන් ඔය ඉන්න විදිහ නෙමෙයි බලයට ආවාම.
    උගත් මොලකාර කියන හීනමානෙන් ඉන්නෙ. බකපණ්ඩිතකමයි අනිත් පක්ෂ වල අයට කතාකරන්නෙ අඩු කුලේ උන්ට වගේ. හොරකං පටන් ගන්න එන්න එපැයි. ප්‍රාදේශීය සභාවකවත් නැතුව කොහොමද හොරකං කරන්නෙ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    If Anura Kumara, Fonseka, Harsha De Silva, Tharaka Balasooriya, Gammanpila and few others got together it would be way better than voting for a pure JVP alliance. We don't want dumb fucks like Gamini Lokuge, Wasudewa, Rohitha, Wimal, Weerasekara, Pavithradevi, Hirunika etc. They bring 0 value to the parliament. Leave out the corrupted assholes like Ranil, Rajitha, Bandula and Patali. Educated theives are dangerous than total dumb fucks. Ranjan can also play a role but he should not be given a bigger role. I'm not sure about Nagananda though. He is very difficult to deal with. No more Rajapaksas every again. All cabinet ministers should have accepted education qualifications in their respective field.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Of course we need support of West as our export relies on them
    China is communist country but still deals with the west nicely. It depends how extreme they would be

    They are not completely against privatization, they are against making things bankrupted and selling them

    Even for private education, they were not completely against but they want to have strict regulations
    https://economynext.com/private-universities-will-continue-under-strict-regulation-akd-47036/

    Nobody is 100% perfect even we can't predict NPP will change as they get power

    China is shit compared to U.S. and Europe, where our exports are concerned. Just compare the percentages.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හරි මචන්. දැන් එහෙනම් අපි ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න JVP එකට දෙන්න ඕනේ ඇයි? ADK ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද එහෙම නැත්නම් මුදල් ඇමතිකම බාර දෙන්නේ ඒ වගේ කෙනෙක්ටද? JVP එක ගැන දන්නා කෙනෙක් කිව්වා හදුන්නෙත්ති තමයි JVP ආණ්ඩුවක මුදල් ඇමති කියලා. එයා ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්ද?

    දැන් ඉතින් කියන්න එපා 10% කොමිස්ට O/L වත් තියෙනවද කියලා. උන් ගැන කතා නොකර ඉමු.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කටින් නම් හිටවයි ලපය බතල හෝ හෝ ගාල, කස්ටිය එකතුකරන් ඩොලර් හොයන්ඩ උනාම තමයි වෙවුලන්නෙ..

    කයිය ගහල බොරු කියල ඩොලර් උපයන්ඩ බැ, ඩොලර් අර්බුධ තියෙන එකම රට ලoකාව නෙමේ බොරුවෙන් වoචාවෙන් ඩොලර් හම්බෙන් නැ..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    China is shit compared to U.S. and Europe, where our exports are concerned. Just compare the percentages.

    Our exports more than 50% goes to US and Europe
    My point was as a country China is exporting to whole world even it has communist roots
    In our country perspective it falls under imports so our 50% imports are from China or India
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113

    ඔතන ආර්ථිකේ හසුරවන්න දායකත්වය දෙනවා කියන්නේ මේ වසන්තද?


    මිට අමතරව twitter post එකක් ඊයේ දැක්කා JVP වෘත්තීය සංගම් රැස් වෙලා IMF එකෙන් යෝජනා කරපු government entities restructure කරන එකට විරුද්ධව මොනවද කරන්න පුළුවන් කියලා සාකච්ඡ වෙලා කියලා.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මාත් මෙච්චර කාලයක් රාජපක්ෂලාට කඩේ ගියා. හැබැයි මම තවම දන්නවා ගොටාබය හොරෙක් නෙවේ කියලා. හැබැයි මිනිහ හොරා කන්න දීලා බලන් ඉන්නවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකුත් නොවිච්ච ගානට මිනිහා ඉන්නවා. ඉතින් හොරා කෑවත් එකයි. හොරා කන්න දීලා බලන් හිටියත් එකයි. මොන විදිහ උනත් මිනිහටත් ඒක නිසා කියන්න වෙන්නේ හොරා කියලා තමයි. රටම ඉල්ලන්නේ අනුර නම් අනුරට දීලා බලමු. අනුරත් 225 න් එකෙක් කියලා දැන ගත්ත දවසට තව කාට හරි දීලා බලමු. ඔහොම මාරුවෙන් මාරුවට වැඩේ කරන් යමු. අතාරින්න එපා. රටක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන ජනාධිපති කරන්න, ආණ්ඩුවක් කරන්න ඔය 225 ඇරෙන්න වෙන් මිනිස්සු නැති එකට. අපි හැමදාම ඔලු ගෙඩි ටික කරකව කරකව ඉමු. කෙල වෙනකොට බුකියේ රට බේරගන්න කියලා කෑ ගහමු. කළු කොඩි දාමු. profile picture මාරු කරමු. Anonymous ලට කතා කරමු. මොන මෝඩ ජාතියක්ද ඔයි අපි. කලින් කලෙත් ඕකමයි. දැන් කරන්නෙත් ඕකමයි හෙට කරන්නෙත් ඕකමයි. මොලේ නැති වැඩ පුළුවන් තරමක් කරලා හැබැයි අන්තිමට බනින්නේ දේශපාලුවට. උන්ට බැන්නට වැඩක් නැහැ. අපිමනේ දැන දැනමත් උන්ව එතනට යැවුවේ. system change කරන්න කලින් අපි හිතන විදිහ change කරන් ඉමු.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    සරත් ෆොන්සේකා කවදත් ආරක්ෂාව පැත්තට හොඳයි.. හොරෙකුත් නෙවෙයි. ඉන්න පැත්තයි අවුල
    Army එකේ නේ බං.. ආමි උන්ට රට බාර දෙනකොට දෙපාරක් හිතන්න වෙනවා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Army එකේ නේ බං.. ආමි උන්ට රට බාර දෙනකොට දෙපාරක් හිතන්න වෙනවා

    රටේ පාලනය දෙන්න ඕන හොරෙක් නොවන කෙලින් වැඩ කරන අනික් අය එක්ක අතයට ගනුදෙනු නැති අයට. ෆොන්සේකා කියන්නේ තමන්ගේ පක්ෂේ උන්ට උනත් බනින්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. හොරකම් කරන්නේ නැති ලංකාවට ආදරේ මනුස්සයෙක්.

    ඒ වගේ කෙනෙක් එක්ක එයාර්බස් , මිග් ගනුදෙනු වලින් හොරාකාපු ... අහිංසක මිනිස්සුන්ගේ සල්ලි උස්සල අම්මගේ රෙද්ද වනන්න කටුගේවල් ගහපු.. ලාංකික කමත් දාල රට පැනපු එකෙක්ගේ කල ක්‍රියාව සමාන කරන්න එපා.


    ( මන් මේ සජියා හොඳයි කියනවා නෙවේ හොඳේ .. මොකද ෆොන්සේකා ඒ පැත්තේ ඉන්න නිසා. )