ජ්‍යොතිෂය_බොරු_වෙයි

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

තියනවා වැඩිපුරම තියෙන්නෙ හිරු ගෙන් ඉට පස්සෙ හදෙන් එ වගෙ .. හැබැයි එ බලපැම් වලට ඉපදුනු වෙලාව අදාල නැ ,බලපැමෙ හැටියට පෘතුවියෙ ජිවත් වෙන ප්‍රදෙශය මොකක්ද කියන එකනම් වැදගත් වෙයි , ඉපහුනු වෙලාව අනුව එකෙක්ට සිතල වෙනකොට අනිකට රස්නෙ වෙන්නෙ නම් නැ එ බලපැම් නම් ඔක්කොටම පොදුයි

spot on :yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ග්‍රහ තරුවලින් නම් බල පෑමක් නෑ මම දන්න විදිහට. හැබැයි ඉරයි හඳයි මිනිසාගේ ජිවිතයට බලපානවා.

    පුරහඳ තියෙන රෑක ගමන් බිමන් යන්න ලේසියි. හේතුව හඳෙන් සූර්යාලොකය පරාවර්තනය වේලා එන හින්දා.

    කාෂ්ටක අව්ව තියෙන වෙලාවක හිටියොත් දාඩිය දානවා. ඔය වගේ බල පෑම් නම් නෑ කියන්නේ නෑ

    naa thawa ewa thiyenwa.... hadisiye oya grahaloka dekak happila kali unoth ewa ulkapatha widiyata ape dihawata enna puluwan.....

    tharuwak pupurala kalu kuharayak wela apiwa gila ganna puluwan..... :P:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ග්‍රහ තරුවලින් නම් බල පෑමක් නෑ මම දන්න විදිහට. හැබැයි ඉරයි හඳයි මිනිසාගේ ජිවිතයට බලපානවා.

    පුරහඳ තියෙන රෑක ගමන් බිමන් යන්න ලේසියි. හේතුව හඳෙන් සූර්යාලොකය පරාවර්තනය වේලා එන හින්දා.

    කාෂ්ටක අව්ව තියෙන වෙලාවක හිටියොත් දාඩිය දානවා. ඔය වගේ බල පෑම් නම් නෑ කියන්නේ නෑ

    එතකොට නැකත් වෙලාවට වහින්නේ ඇයි???
    ඔය ධාතුන් වහන්සේලා එහෙම එලියට ගන්නේ නැකත් වලටනේ.. දිය කපන ඒවා කරන්නෙත් නැකතට. එතකොට ගොඩක් වෙලාවට වැස්ස එන්නේ ඇයි??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    එතකොට නැකත් වෙලාවට වහින්නේ ඇයි???
    ඔය ධාතුන් වහන්සේලා එහෙම එලියට ගන්නේ නැකත් වලටනේ.. දිය කපන ඒවා කරන්නෙත් නැකතට. එතකොට ගොඩක් වෙලාවට වැස්ස එන්නේ ඇයි??

    නැකත් වෙලාවට වහින එක අහඹු සිදුවීමක් මං හිතන්නේ
    හෝ ඒ අවස්ථාවේ හඳේ පිහිටීම වැදගත්
    හඳේ ගුරුත්වය නිසා ඒ එල්ලේ පිහිටි පෘථිවි ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යනව
    වලාකුළු වලටත් බලපෑමක් වෙන්න පුළුවන්
    පෝයට වහින්නේ එක නිසා වෙන්න පුළුවන්

    මං අහල තියේ කාබන් අංශු හෝ දුවිලි අංශු මගින් වැසි ඇති කරන්න පුළුවන් කියල. වායුගෝලයට ඒ අංශු නිකුත් උනාම ඒ වටා ජලවාෂ්ප බැඳිලා බර වැඩි වෙලා වැස්ස ඇති වෙනව.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නැකත් වෙලාවට වහින එක අහඹු සිදුවීමක් මං හිතන්නේ
    හෝ ඒ අවස්ථාවේ හඳේ පිහිටීම වැදගත්
    හඳේ ගුරුත්වය නිසා ඒ එල්ලේ පිහිටි පෘථිවි ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යනව
    වලාකුළු වලටත් බලපෑමක් වෙන්න පුළුවන්
    පෝයට වහින්නේ එක නිසා වෙන්න පුළුවන්

    මං අහල තියේ කාබන් අංශු හෝ දුවිලි අංශු මගින් වැසි ඇති කරන්න පුළුවන් කියල. වායුගෝලයට ඒ අංශු නිකුත් උනාම ඒ වටා ජලවාෂ්ප බැඳිලා බර වැඩි වෙලා වැස්ස ඇති වෙනව.

    :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක් බව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට නැකත් වෙලාවට වහින්නේ ඇයි???
    ඔය ධාතුන් වහන්සේලා එහෙම එලියට ගන්නේ නැකත් වලටනේ.. දිය කපන ඒවා කරන්නෙත් නැකතට. එතකොට ගොඩක් වෙලාවට වැස්ස එන්නේ ඇයි??
    මොන නැකතටද බන් වහින්නෙ ඔය නැකත් වලට වස්සන්ඩ පුලුවන්ද?? එහෙනම් අනුරාධපුර පොලොන්නරුවෙ නියන් තිබ්බ කාලෙ වස්සන්ඩ එපෑ බන් නැකත් හදල, ලොල් තමා.

    ධාතුන් වහන්සේලා එලියට ගන්ඩ නැකත් ඔනෙ නැ ඔව පුහු මිත්යා මත. කියන්නෙ ධාතුන් වහන්සේලා නැකතට එලියට ගත්තෙ නැත්තන් වස් වදිනව කියලනෙ,බුදු හාමුදුරුවන්ගේ හො රහත් උතුමන් වහන්සේ කෙනෙක්ගෙ ධාතු වලින් වස් වදිනවද යාලුව???? කවදාවත් නැ.ජොතිස්ස කාරයන්ගෙ බොරු වලට රැවටෙන්ඩ එපා.

    දිය කපනඩත් මොකටද නැකත් ??? ඔනෙ නම් නැකත් කියන්නෙ වෙලාව කියල අර්ත කතනය කරන්ඩ පුලුවන් වෙලාවක් කියපුවම ඔනෙ කෙනෙක්ට ඒකට සහබාගි වෙන්ඩ පුලුවන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104

    අනික් උන් නන් කොහොමද දන්නෙ නෑ මහින්ද ලොක්ක නන් ගෙඩියක් වන වන තමා කතා කරන්නෙ කරපු පව් වලට බයේ. මම හිතන්නෙ ඒක විද්‍යාත්මක උපකරණයක්ද කොහෙද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;17215229 said:
    අනික් උන් නන් කොහොමද දන්නෙ නෑ මහින්ද ලොක්ක නන් ගෙඩියක් වන වන තමා කතා කරන්නෙ කරපු පව් වලට බයේ. මම හිතන්නෙ ඒක විද්‍යාත්මක උපකරණයක්ද කොහෙද?
    අදාලව කතා කරපන් බන්, කතා කරන්නෙ දන්නෙ නැත්තන් පව් නොදි පලයන්.වැදගත් දෙයක් ගැන කතා කරද්දි මැද්දෙන් පැනල ගොන් කතා කියන්ඩ එපා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට නැකත් වෙලාවට වහින්නේ ඇයි???
    ඔය ධාතුන් වහන්සේලා එහෙම එලියට ගන්නේ නැකත් වලටනේ.. දිය කපන ඒවා කරන්නෙත් නැකතට. එතකොට ගොඩක් වෙලාවට වැස්ස එන්නේ ඇයි??

    නැකැත් වේලාවට නොවැහැපු අවස්ථාත් ඇතිනේ ඕන තරම්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොන නැකතටද බන් වහින්නෙ ඔය නැකත් වලට වස්සන්ඩ පුලුවන්ද?? එහෙනම් අනුරාධපුර පොලොන්නරුවෙ නියන් තිබ්බ කාලෙ වස්සන්ඩ එපෑ බන් නැකත් හදල, ලොල් තමා.

    ධාතුන් වහන්සේලා එලියට ගන්ඩ නැකත් ඔනෙ නැ ඔව පුහු මිත්යා මත. කියන්නෙ ධාතුන් වහන්සේලා නැකතට එලියට ගත්තෙ නැත්තන් වස් වදිනව කියලනෙ,බුදු හාමුදුරුවන්ගේ හො රහත් උතුමන් වහන්සේ කෙනෙක්ගෙ ධාතු වලින් වස් වදිනවද යාලුව???? කවදාවත් නැ.ජොතිස්ස කාරයන්ගෙ බොරු වලට රැවටෙන්ඩ එපා.

    දිය කපනඩත් මොකටද නැකත් ??? ඔනෙ නම් නැකත් කියන්නෙ වෙලාව කියල අර්ත කතනය කරන්ඩ පුලුවන් වෙලාවක් කියපුවම ඔනෙ කෙනෙක්ට ඒකට සහබාගි වෙන්ඩ පුලුවන්නෙ.

    ඔය ඉතින් උඹ දන්නා තරම්නේ. කෝණ මාස වල නැකත් නැහැ ගොයියෝ...නැකත් නැත්නම් කොහෙන්ද මහත්තයෝ බලෙන් නැකත් හදවන්නේ..(මට අමතක උනා උඹ ඔය කෝණ කතන්දර දන්නේ නැති :D:D:D)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අර කිව්වා වගෙ දැන් රාශි 14 යි තව කියක් තියෙනවාද දන්නෙ නැහැ සොයා නොගත්ත බලපාම් කර හැකි .... එ කියන්නේ කලින් කියපු එවාවල නිවැරදි තාවය ඉතා අඩු වෙනවා.

    අපි උපන් වෙලාවට වෙනමම අපිට බලපැම් කිරිමක් කිරිම තාත්වික නැහැ. යම පලපැමක් වෙතොත් ඒ පොදුවේ එතැන සිටින අයට තමයි එවෙලාවෙ. ඔය විවහා රැකියාවට වැනි අපේ හිතලා කල යුතු දෙවලට ග්‍රහ බලපැම් වෙනවා කියන එක කිසිම කෙනෙකු ඔප්පු කර නැහැ. ඔබේ ජිවිතය කොහොවත් තියෙන ග්‍රහා ලොකවලට භාර දෙන්න එපා එක මහ අපරාධයක්. මිනිසාට පැහැදිලි හෙතුවක් සොයාගන්න බැරි වුනාම මෙවගේ විකාර හෙතුන් කියනවා අපි ආසා නැහැ කිසිවක් හෙතුවක් නැහැ කියලා පැත්තකට දාන්න.

    මෙකට ලගදි සිදුවුන හොදම උදහරණය තමයි අර මැලෙසියානු ගුවන් අනතුර මුලින් එක එක භෞතික දෙවල් කිව්වා ඉන් පසුව පිටසක්වල අයවත් මෙකට ගාව ගත්තා.... අනෙද කියන්නෙ....

    පුදුමයි කියන්නේ අනෙ අච්ච්‍ර ලොකු ග්‍රහ අපෙලට පොඩි මුද්දක් පැලද ගත්තම හරියන එකනේ.....

    අත්බුත යැයි කියන එවා ඔප්පු කරන්න කියලා කාලො ෆොන්සෙකා ගෙ අභියොගය තවමත් ගත්ත කෙනෙක් නහැ. එලකිරි එකෙත් ඔය එක එක රාළලා එන්වා කිව්වා අර ගැහැනුද පිරිමිද කියන අභියොගයට නමුත් අවෙ නැහැ එනත් බැහැ නෙ ඉතින්. කොච්චර නම් "බැලුම් ගලින්"බොරු කාරයන්ව හෙලිදරව් කාරද? ඇයි අපෙ වුන්ව වෙනස් කරන්න බැරි? Rational කරන්න බැරි?
     
    රාශි 14ක් කොහෙද බන් තියෙන්නේ??
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    13th one neda (Ophiuchus) :P

    ඕක කොහෙද තියෙන්නේ කියපන්කො, මේ ත්‍රෙඩ් එකේ ඇරෙන්න මම නම් කොහෙවත් දැකල නැහැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ඉතින් උඹ දන්නා තරම්නේ. කෝණ මාස වල නැකත් නැහැ ගොයියෝ...නැකත් නැත්නම් කොහෙන්ද මහත්තයෝ බලෙන් නැකත් හදවන්නේ..(මට අමතක උනා උඹ ඔය කෝණ කතන්දර දන්නේ නැති :D:D:D)
    කොන මාස වල මොකද නැකත් නැත්තෙ තියෙනව, ඔනෙම නරක දවසක් නැකත් තියෙනව නැකත් හඩන්ඩ පුලුවන් ජොතිස්සය අනුව, අපි ජොතිස්ස්ය ගැන යම් තරමක් දන්නව දැනගෙන තමා තෙරුමක් නැති ශාස්තයක් කියන්නෙ,
    මම හිතන්නෙ හිතන්නෙ උඩ කියපුවට උත්තරත් නැවගෙ, අවිද්යාව අත අරින්ඩත් සුදානම් නැ වගෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොන මාස වල මොකද නැකත් නැත්තෙ තියෙනව, ඔනෙම නරක දවසක් නැකත් තියෙනව නැකත් හඩන්ඩ පුලුවන් ජොතිස්සය අනුව, අපි ජොතිස්ස්ය ගැන යම් තරමක් දන්නව දැනගෙන තමා තෙරුමක් නැති ශාස්තයක් කියන්නෙ,
    මම හිතන්නෙ හිතන්නෙ උඩ කියපුවට උත්තරත් නැවගෙ, අවිද්යාව අත අරින්ඩත් සුදානම් නැ වගෙ.

    මගේ අවිධ්‍යාව ගැන ඔබතුමා දුක් වෙන්න එපා.. ඔබතුමා කියන්නකෝ බලන්න ඔබතුමා දන්නා ජ්‍යෝතිෂ්‍ය මොන ක්‍රමයද කියල, සිංහල සාම්ප්‍රදායික ක්‍රමයද? වෙධික ක්‍රමයද? ක්‍රිශ්නමුර්ති ක්‍රමයද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජොතිශය යනු තමන්ගෙ බඩ ගොස්තරය නිවසේ සිට සොයාගත හැකි ක්‍රමයකි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    14 නෙමේ බන් ඔකෙ අල්ල ගන්ඩ ඔනෙ හරය අල්ල ගනින්, :confused::confused:

    කියහන්කෝ ඉතින් ඕක කොහෙද කියල තියෙනේ?? මේ ත්‍රෙඩ් එකේද?