ජ්‍යොතිෂය_බොරු_වෙයි

Sep 27, 2014
152
33
0
http://www.elakiri.com/forum/showthread.php?t=1636591

හේතුවට හේතුවක් තියනවද මේකට????


3+6=9
5+4=9
1+8=9

කොහොම කරත් 9 ගන්න පුළුවන්..උඹට නම් තේරෙන එකක් නැහැ...

ඔය ගණිතමය ක්‍රමයක්. ජෝතිශ්යට සම්බන්ධ නැහැ නේ. :P
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජ්‍යොතිෂය කියන්නේ තනිකර බොරු හුත්තක්.
    මගේ අදුරන මාමා කෙනෙක් බදින්න කලින් හදන් බැලුවා තැන් 6 විතර.ඒ හැමතැනින්ම කිව්වේ කෙල්ලව බැන්දොත් අවුරුද්දක් ඇතුලත මාමා මැරෙනවා කියලා.ලමයි 3 එක්ක අදටත් හොදට පවුල් කනවා අවුරුදු 40 ඉදන්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මොන නැකතටද බන් වහින්නෙ ඔය නැකත් වලට වස්සන්ඩ පුලුවන්ද?? එහෙනම් අනුරාධපුර පොලොන්නරුවෙ නියන් තිබ්බ කාලෙ වස්සන්ඩ එපෑ බන් නැකත් හදල, ලොල් තමා.

    ධාතුන් වහන්සේලා එලියට ගන්ඩ නැකත් ඔනෙ නැ ඔව පුහු මිත්යා මත. කියන්නෙ ධාතුන් වහන්සේලා නැකතට එලියට ගත්තෙ නැත්තන් වස් වදිනව කියලනෙ,බුදු හාමුදුරුවන්ගේ හො රහත් උතුමන් වහන්සේ කෙනෙක්ගෙ ධාතු වලින් වස් වදිනවද යාලුව???? කවදාවත් නැ.ජොතිස්ස කාරයන්ගෙ බොරු වලට රැවටෙන්ඩ එපා.

    දිය කපනඩත් මොකටද නැකත් ??? ඔනෙ නම් නැකත් කියන්නෙ වෙලාව කියල අර්ත කතනය කරන්ඩ පුලුවන් වෙලාවක් කියපුවම ඔනෙ කෙනෙක්ට ඒකට සහබාගි වෙන්ඩ පුලුවන්නෙ.

    nakath hadana ponn*** ta nam mekata hodatama ridei
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ජ්‍යොතිෂය යනු විධිමත් පදනමක් නැති අමූලික බොරුවක්
    REP+ from netlife007
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    jyotishya kiyana mityawen minissu mudawa ganna amarui
    eet dan godak aya oka wiswasa karanne na,
    kisima challenge ekak baara gannet na, atta kiyala pennanna

    jyotishya karana ewun mithyadryshtikayo
    anunge salli boru kiyala horakam karana ewun
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;17215765 said:
    උබ ඕක බොරුවක් කියන්න කලින් ජෝතිෂ්‍ය කියන්නෙ මොකද්ද කියන එක කියපන්කෝ. විද්‍යාවෙන් සොයාගන්නෙත් දැනට වෙන දේවල් වෙන්නෙ කොහොමද කියල. ජෝතිෂ්‍ය මගින් කියන්නෙත් අවස්ථාවක් තියෙනව නන් ඒ අවස්ථාව වෙන වෙලාව. ඔය දෙකෙන් එකකින්වත් අලුතින් මවන්නෙ නෑ.ජෝතිෂ්‍ය ඇත්තද බොරුවක්ද කියල කියන්න කලින් හරියට තේරුම් අරන් හිටපන්. කොහොමත් උබ ඉතින් අහස කඩාවැටෙනව කියල කිව්වම හාව පස්සෙ දුවන එකානෙ.ජෝතිෂ්‍ය ඇත්තක්ද බොරුවක්ද කියන එක ගැන වෙන කෙනෙක්ට කියල දෙන්න නන් මම දන්නෙ නෑ. ඒ උනාට උබ කියන දේ නන් පට්ටම ගොන් දෙයක් හරිද වැරදිද කියල අනුන් කිව්ව පලියට කියවන්නෙ නැතුව පැත්තකට වෙලා තේරුම් අරන් හිටපන් උබේ හිතට එකගව ගොන් කතා කියන්නෙ නැතුව බොට කොහෙද ඒකට වෙලාවක් අබේසුන්දරගෙ පිටපත කටපාඩම් කරන්න ගියාම. විද්‍යාව ගැනත් උබ හිතන් ඉන්නෙ මැජික් කරන ශාස්ත්‍රයක් කියලද කොහෙද?

    මේක මහ විකාර කතාවක්නෙ බන්, උබම කියනව උබ ජොතිස්ස ඇත්තද බොරුද කියල දන්නෙත් නැලු මම කියන එකත් වැරදීලු, අනේ මන්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල්. උබල වගේ එවුන් තමා ජොතිස්ස කාරයො මිරිකගෙන කන්නෙ,:P:P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේතුවදියා;17219139 said:
    ඔය ගණිතමය ක්‍රමයක්. ජෝතිශ්යට සම්බන්ධ නැහැ නේ. :P

    ඒ ඉතින් උඹට තේරුණ හරියනේ.. එකම දේ කරන ක්‍රම ගොඩක් තියන බව කියන්න තමයි ඕක කිව්වේ.. කව්ද ඉතින් දන්නේ උඹට එහෙම දෙයක් තේරෙන් නැහැ කියල.:D:D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,104
    113

    මේක මහ විකාර කතාවක්නෙ බන්, උබම කියනව උබ ජොතිස්ස ඇත්තද බොරුද කියල දන්නෙත් නැලු මම කියන එකත් වැරදීලු, අනේ මන්ද යන්නෙ කොහෙද මල්ලෙ පොල්. උබල වගේ එවුන් තමා ජොතිස්ස කාරයො මිරිකගෙන කන්නෙ,:P:P
    මගේ පොයින්ට් එක මචන් උබ ඕක බොරුවක් කියල ඔප්පු කරන්න යන විදිය වැරදියි කියල කියන එකයි. උබ කියන විදියට ජෝතිෂ්‍යයෙන් මොකවත් අමුතුවෙන් හදන්නෙ නෑ, තියෙන දෙයක් පෙන්නන එක විතරයි කරන්නෙ.