ජ්‍යෝතිශ ෆැක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔයා වීදුරුවක් උස්සල අතාරිනව ඒක බිඳෙනව
    වීදුරුව වැටීම ගත්තොත් එතන ධම්ම නියාමය හැර කර්ම නියාමය බීජ නියාමය අනික් නියාම ධර්ම ටික නෑ.

    මම හිතන්නෙ ඔය සිද්දිය ඔයිට වැඩිය සන්කීර්ණයි. ඔතනදි වෙන්න පුලුවන් සිද්දි ගොඩක් තියනවා.. අපිට පේන්නෙ වීදුරුව වැටෙනවා වෙන්න පුලුහන්
    වීදුරුව වැටෙන උස( මේකට බීජ නියාමය සම්බන්ද වෙන්න පුලුවන්.. මොකද ඔයාගෙ උස ට දෙමාපියන්ගේඋස සම්බන්ද නිසා)
    හුලඟ (උතු නියාමය )
    ඔයාගේ කකුල කැපෙන්න පුලුවන් වීදුරු කෑල්ලකට(කම්ම නියාමය )
    ගුරුත්වාකර්ශනය (දම්ම නියාමය )
    ඔයාගෙ හිතට එන්න පුලුවන් මේක සතෙක්ගෙ ඇඟ උඩට අතාරින්න ඕනෙ කියලා(චිත්ත නියාමය )
    හරි මේ මුකුත් වෙන්නෙ නැති වෙන්න පුලුහන්..නමුත් එයින් කියවෙන්නෙ නෑ මම කලින් කිව්වා නියාම දර්ම 5 කියන වේරියබල්ස් එතන නෑ කියලා ඒවා ගෙ අගය 0 වීම පමණයි වෙන්නෙ.
    :P:P:P:P
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔව් මට අතාරින්න හිතෙන එක හිතෙන තැන ඒවට අනික් නියාම ධර්ම බලපානව තමා මං කිව්වෙ වැටීම කියන සිදුවීම පමණක් සලකල ඔයා කියන්නෙ සිදුවීම් ගොඩක් ගැන. සිද්දි ගොඩක්ම එකම නියාම ධර්මය මතම වෙන අවස්ථාවකට උදාහරණයක් හිතුනොත් කියන්නං. වැටීම කියන තනි සිද්ධියට ධම්ම නියාමය විතරයි :yes: :yes:
    ඉතිං 0 වෙනව කියන්නෙ නෑ කියන එක නෙමේදෙ ? වියුක්ත චින්තනය :rolleyes: :rolleyes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔව් මට අතාරින්න හිතෙන එක හිතෙන තැන ඒවට අනික් නියාම ධර්ම බලපානව තමා මං කිව්වෙ වැටීම කියන සිදුවීම පමණක් සලකල ඔයා කියන්නෙ සිදුවීම් ගොඩක් ගැන. සිද්දි ගොඩක්ම එකම නියාම ධර්මය මතම වෙන අවස්ථාවකට උදාහරණයක් හිතුනොත් කියන්නං. වැටීම කියන තනි සිද්ධියට ධම්ම නියාමය විතරයි :yes: :yes:
    ඉතිං 0 වෙනව කියන්නෙ නෑ කියන එක නෙමේදෙ ? වියුක්ත චින්තනය :rolleyes: :rolleyes:

    ඒක තමා නේ!:dull:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචන් මනසින් දියුණු වෙච්ච මිනිස්සු දැන්ලෝකේ ලෝකේ නැද්ද ? ඉන්නවා හැංගිලා කියල කියන්න එපා ..නමක් දෙකක් කියපන්කො ..

    ඇයි යකෝ අපේ ස්කර්වියා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ]මචං.උඹ හරි.
    ජ්‍යොතිෂ්‍ය කියන්නේ පෘතුවිය නීශ්චලයි කියල අරන්. එහෙම ගන්නත් වෙනවා මොකද ජ්‍යොතිශ්‍ය නිර්මාණය කරල තියෙන්නේ පෘතුවියේ ඉන්න එවුන්ට නේ. උන්ට අනුව සූර්්‍යයා ,සද අපේ වටේ යනවා තමයි.(සාපේක්ශව නේ ගන්නේ)
    .
    බුදුන් කිසිම වෙලාවක ජ්‍යොතීශ්‍ය ප්‍රතික්ෂේප කරල නැ.

    දැන් ඉන්න කේන්දර හොරු ගැන නම් මම දන්නේ නැ. නමුත් වැඩ කරුවන් තාම ඉන්නවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මගෙ මතයනම්, ඔය වේද ඉගැන්වීම් වලින් ඉස්සර මිනිස්සු පල ප්‍රයෝජන ගත්ත.(ශක රාජ කුමාරය රටක් ඇල්ලුවෙ මන්තර බලෙන් ) ඒත් දැන් ඉතුරු වෙලා තියෙන දැනුමෙන් හෝ බාගෙට ප්‍රගුණකරපු අයගෙන් ඒ සාස්ත්‍ර වලින් අපිට පලක් ප්‍රයෝ ජනයක් නෑ(ආයුර්වේදය හැර ). පුලුවන්නම් කියන්න අපිට ජ්යොතිශයෙන් ගන්න පුලුවන් ප්‍රායෝගික ප්‍රයෝජනයක්.

    නැකැත් බලලා වවන ගස් වැල්වලට සත්තු හානි කරන්නේ නැත්තම්, පලදාව වැඩි නම් වස විස නැතිව කන්න පුළුවන්
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    නැකැත් බලලා වවන ගස් වැල්වලට සත්තු හානි කරන්නේ නැත්තම්, පලදාව වැඩි නම් වස විස නැතිව කන්න පුළුවන්

    අන්න වැදගත් දෙයක්:yes::yes:. කන්දෙගම මහත්තය ඒ ක්‍රමය නේද භාවිතා කරන්නෙ ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අන්න වැදගත් දෙයක්:yes::yes:. කන්දෙගම මහත්තය ඒ ක්‍රමය නේද භාවිතා කරන්නෙ ?

    කන්දෙගම වෙද මහත්තයා ගැන අහල නෑනෙ මචෝ. :(
     
    • Like
    Reactions: WhiteWalker