ජ්‍යෝතිෂ්‍ය ඇත්තද ?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකතා ඔය අබියොගය බාර ගත්තොත ලෝක පුදුමයක්..බොරුවට බාර ගන්නවා වගේ රගපාල නැකත් වෙලාව පහු වුනා වගේ කතාවක් කියල මාඅරු වෙයි...
    ඔන්න මම ගානේ නැකතා ඔය ඔට්ටුව දින්නොත් මම ගානේ තවත් ගානක් දෙනවා..මම ආයෙ එලකිරි එන්නෙත් නෑ...තව මදිනම් කියන්න ඕනේ ඔට්ටුවක්...
     
    • Like
    Reactions: JesonRulez

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මරුම තර්කයක් බන් ඒක. උඹල වගේ එවුනුත් ඉන්නවා නේ බන්...
    ඇයි බන් මූ ජෝඋතිෂ්‍ය කියන්නේ බොරුවක් කියල ඔප්පු කලාට පස්සේ මූ කොහොමද බන් ඒකම කරලා ජීවත් වෙන්නේ? අනේ තොගේ ටිකිරි මොලේ...
    :lol::lol::lol::lol:

    මූට ඕනෙ ඇත්තක් බොරුවක් නෑ සොන්නයෝ... මූට ඔනේ පොර වෙන්න බලපන් අර සිරිපාල නැකතා එක්ක ඔට්ටු අල්ලපු ත්‍රෙඩ් එක. හඳහන දාන්න කිව්වම මූ ඇඹරුනා. යකො ඔට්ටු අල්ලනවනම් සල්ලි හඳහන් ලඟ තියාගන්න එපැයි... උඹ වෙච්ච දේ හොයල බලපන්. නැත්තන් අරුනයගෙන් අහල බලපන්
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූට ඕනෙ ඇත්තක් බොරුවක් නෑ සොන්නයෝ... මූට ඔනේ පොර වෙන්න බලපන් අර සිරිපාල නැකතා එක්ක ඔට්ටු අල්ලපු ත්‍රෙඩ් එක. හඳහන දාන්න කිව්වම මූ ඇඹරුනා. යකො ඔට්ටු අල්ලනවනම් සල්ලි හඳහන් ලඟ තියාගන්න එපැයි... උඹ වෙච්ච දේ හොයල බලපන්. නැත්තන් අරුනයගෙන් අහල බලපන්

    එහෙමද? මම ඒ ගැන නම් දන්නේ නෑ බන්. එහෙම කළා නම් වැරදියි තමයි ඉතින්. මොකද ඒ කියන්නේ අභියෝගය බාරගන්න ලැස්ති වෙද්දී මග ඇරීමක් නේ. මේ අභියෝගය පිලි අරන් ඒක කරලා පෙන්නන්න පුළුවන් නම් මමත් ජෝඋතිෂ්‍ය පිලිගන්නවා...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    moda minissune, meke mama hadahan daanne na. procedure eka kiyala tiyenne. e widiyata tamai karanne. eka fair and square.

    hadahan dammama kiyay, marriage certificates daanna kiyala, eeta passe kiyay PS karala kiyala. owa okkoma meke daanne na... challenge eka accepted nam kiyapan. uge gedarata kastiyat ekka gihin (one ekekta enna puluwan) wade patan gannawa.

    boru talk epa ubalage hamadaamawage, challenge eka accepted nam witarak kiyapan. nattam kata wahan hitapan.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඈ සොන්නයෝ උඹ අර සිරිපාලයා ඔට්ටු දාපු ත්‍රෙඩ් එකේ පිලිගත්ත නේද උඹත් හඳහන් බලන්න දන්නව කියල? දැන් ප*ටද ඔප්පු කරන්න කියන්නේ? තෝත් හඳහන් බලන එකෙක්නේ. උඹ හදන්නේ අරුන් දෙන්නව එලවලා උඹ මෙතන බිස්නස් පටන් ගන්නනෙ. එකනෙ ඇත්ත.

    ඔප්පු කරන්ඩ කිව්වට මල පනින්ඩ එපා යකො,,ජොතිශ්ය බොරුද ඇත්තද ? , එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ , උට බැරිනම් මම දෙන්නම් ඔන්ලයින්ම වෙලවන් 3/4 ක්, ඔන්ලයින්ම බලල කියපන් , මෙක ඇත්ත කියල බොරුවට පැය ගනන් තර්ක කරන්න ඔනි නැනෙ බන් ,එකක් දෙකක් කරල පෙන්නුවනම් බොරුයි කියන උන්ගෙ කටවල් ඉබෙම වැහෙයි අපෙත් අතුලුව , එතනින් එහා කත කරන්න බැහැනෙ එතකොට......
    මෙක පවුඩ්ගලික මඩ ගහගන්න වලියකට පෙරල ගන්න එපා ඉතින් ,
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නැකතා ඔය අබියොගය බාර ගත්තොත ලෝක පුදුමයක්..බොරුවට බාර ගන්නවා වගේ රගපාල නැකත් වෙලාව පහු වුනා වගේ කතාවක් කියල මාඅරු වෙයි...
    ඔන්න මම ගානේ නැකතා ඔය ඔට්ටුව දින්නොත් මම ගානේ තවත් ගානක් දෙනවා..මම ආයෙ එලකිරි එන්නෙත් නෑ...තව මදිනම් කියන්න ඕනේ ඔට්ටුවක්...

    මට උඹේ නංගිව බන්දල දියන් :cool:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    නැකතා ඔය අබියොගය බාර ගත්තොත ලෝක පුදුමයක්..බොරුවට බාර ගන්නවා වගේ රගපාල නැකත් වෙලාව පහු වුනා වගේ කතාවක් කියල මාඅරු වෙයි...
    ඔන්න මම ගානේ නැකතා ඔය ඔට්ටුව දින්නොත් මම ගානේ තවත් ගානක් දෙනවා..මම ආයෙ එලකිරි එන්නෙත් නෑ...තව මදිනම් කියන්න ඕනේ ඔට්ටුවක්...

    උඹ fake වලින් ඇට්විත් මාට්ටුවෙලා බෑන් වෙලා හිටපු ටිකේ එහෙම දෙයක් වුනා. හැබැයි පැනලා දිව්වේ ඔට්ටු දාපු එවුන්.. කොහෙද ඉතින් fake එකකින් ඇවිත් මාට්ටු වෙලා බෑන් වුනානේ. අපරාදේ. නැත්තන් උඹටත් සීන් එකට සෙට් වෙන්න තිබ්බා... මීට පස්සෙවත් fake වලින් එන්න එපා.. බෑන් වුනාම හොඳ හොඳ එවා මගෑරෙනවා. උඹේ චක්ගෝලයා තමා ඔට්ටුව දැම්මේ. පස්සෙ වාහනේ උකස් තියන්න විදිහක් නෑ කිව්වා සල්ලි ගන්න.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නැකතා ආඳා වගේ ලිස්සලා යනවා. ඕකගේ බොරු පඩේ විතරයි.

    නැවතත් මඩ ව්‍යාපාරය... අභියෝගය පැත්තක
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ ඔය බලු නකුටෝ සහ කුක්කන්ට ඔක්කොටම මේ කියන්නේ. බොරු කයිවාරු කුණුහරුප වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් සිටිනම් අභියෝගය බාරගන්නයි තියෙන්නේ. වෙන කතා අනවශ්‍යයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ඔය බලු නකුටෝ සහ කුක්කන්ට ඔක්කොටම මේ කියන්නේ. බොරු කයිවාරු කුණුහරුප වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් සිටිනම් අභියෝගය බාරගන්නයි තියෙන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    :yes:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මේ ඔය බලු නකුටෝ සහ කුක්කන්ට ඔක්කොටම මේ කියන්නේ. බොරු කයිවාරු කුණුහරුප වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් සිටිනම් අභියෝගය බාරගන්නයි තියෙන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    මොකද කියන්නේ හෙට සල්ලි අරන් එනවද ? මම නැකතට වැඳලා හරි ඌව එක්කන් එන්නම්
    ලක්ෂ 10 එඩිට් කරපු photo එකක් දාපන් සොන්නයා... :lol::lol::lol:
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඩොගියෝ උබේ හද තුල කැලතෙන වේදනාව මට තේරනව වස්තුවේ. එත් මට කරන්න කිසිම දෙයක් නැහැ. පුලුවන්නම් ඔයාගේ සහකරුට කියන්න අභියෝගය බාරගන්න කියලා.

    ලක්ෂ 10 එඩිට් කරපු photo එකක් දාපන් සොන්නයා... :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මේ ඔය බලු නකුටෝ සහ කුක්කන්ට ඔක්කොටම මේ කියන්නේ. බොරු කයිවාරු කුණුහරුප වැඩක් නැහැ . පුළුවන් කෙනෙක් සිටිනම් අභියෝගය බාරගන්නයි තියෙන්නේ. වෙන කතා අනවශ්‍යයි.

    LB ෆිනෑන්ස් එකට යන්න සති 4ක් ඇතිද? රුසියාවේ ඉදලා ලංකාවට එන්න වෙයිද? ඔයාගේ අභියෝගය තාම තියෙනවා ලක්ෂ 10 :rofl: මොකෝ උනේ තාම ලිස් එක දුන්නේ නැද්ද
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ fake වලින් ඇට්විත් මාට්ටුවෙලා බෑන් වෙලා හිටපු ටිකේ එහෙම දෙයක් වුනා. හැබැයි පැනලා දිව්වේ ඔට්ටු දාපු එවුන්.. කොහෙද ඉතින් fake එකකින් ඇවිත් මාට්ටු වෙලා බෑන් වුනානේ. අපරාදේ. නැත්තන් උඹටත් සීන් එකට සෙට් වෙන්න තිබ්බා... මීට පස්සෙවත් fake වලින් එන්න එපා.. බෑන් වුනාම හොඳ හොඳ එවා මගෑරෙනවා. උඹේ චක්ගෝලයා තමා ඔට්ටුව දැම්මේ. පස්සෙ වාහනේ උකස් තියන්න විදිහක් නෑ කිව්වා සල්ලි ගන්න.
    කො මචන් පැටියා
     
    aruna47

    Well-known member
  • ඩොගියෝ උබේ හද තුල කැලතෙන වේදනාව මට තේරනව වස්තුවේ. එත් මට කරන්න කිසිම දෙයක් නැහැ. පුලුවන්නම් ඔයාගේ සහකරුට කියන්න අභියෝගය බාරගන්න කියලා.

    ඉතින් වස්තුවේ උයානේ අභියෝගය බාර ගන්නේ නැතිව. වැල් බයිලා ගහලා දැන් තව කෙනෙක්ගෙන් යැපෙන්න හදන්නේ. ලක්ෂ 10 ගෙනල්ලා වැඩේ කරොත් අපි ෆුල් බක්තිය. ලිස් අවුලක්ද මණික :(