ජාතිකත්වය ලොවට පෙන්නමු
මේක මගෙ ඥාතියෙක් ඊයෙ මැච් එක වෙලාවෙ ගත්ත ෆොටො එකක්... මේක දැක්කම අමුතු හැගීමක් එනව. ගව් ගානක් දුර රටක අපේ ජාතික කොඩිය හැම තැනම ලෙළ දෙනකොට තියන හෑගීම වචන වලින් කියන්න බැහැ. අනිත් දවසෙ අපි අපෙ ජාතිකත්වය ලෝකෙට පෙන්නමු. අනිත් දවසෙ අපි මැච් එකක් බලන්න යනවනම් ලංකාවෙ නෙමෙ කොහෙ හිටියත් අපෙ ජාතික කොඩිය අරන් යමු. අරන් ගිහින් අව්වට ඔලුවෙ බදින් නැතුව ඒකට නියම ගෞරවය දීල අපෙ අභිමානය ලොවටම පෙන්නමු. මේ පිලිබදව ඔබට හිතට නැගෙන අදහස් මෙහි පල කරන්න....