ජාතිකත්වය ලොවට පෙන්නමු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජාතිකත්වය ලොවට පෙන්නමු

    344420k.jpg


    මේක මගෙ ඥාතියෙක් ඊයෙ මැච් එක වෙලාවෙ ගත්ත ෆොටො එකක්... මේක දැක්කම අමුතු හැගීමක් එනව. ගව් ගානක් දුර රටක අපේ ජාතික කොඩිය හැම තැනම ලෙළ දෙනකොට තියන හෑගීම වචන වලින් කියන්න බැහැ. අනිත් දවසෙ අපි අපෙ ජාතිකත්වය ලෝකෙට පෙන්නමු. අනිත් දවසෙ අපි මැච් එකක් බලන්න යනවනම් ලංකාවෙ නෙමෙ කොහෙ හිටියත් අපෙ ජාතික කොඩිය අරන් යමු. අරන් ගිහින් අව්වට ඔලුවෙ බදින් නැතුව ඒකට නියම ගෞරවය දීල අපෙ අභිමානය ලොවටම පෙන්නමු. මේ පිලිබදව ඔබට හිතට නැගෙන අදහස් මෙහි පල කරන්න....

     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    පට්ට බන්, මම 2010 මැච් එකට ගියා melbourne වල තිබ්බ , උබලට මතක නම් අර මාලින්ගයි , මැතිව්ස් උයි විකෙට් 8k ක් අවුට් වෙලා තියෙද්දී chase කරේ , පිස්සු හැදෙනවා බන් එදා නම් , melbourne city එකට එන traines වල තනිකර නිල් පට t shirt ගහගට්ට ලංකාවේ එවුනුයි , ලංකාවේ කොඩියි.

    මේ මම එදා උඩ stand එකේ ඉදල ගත්ත ෆොටෝ එකක්


    23syqdl.jpg