ජාතිකාභිමානය,සිංහලකම ඇති කිරීමට නම්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ජාතිකාභිමානය,සිංහලකම ඇති කිරීමට නම්

කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන් පාසැලට අඳින්නේ ළමා සාරියලු.එසේ නම්,

අප මෙය ලංකාවේ සෑම බෞද්ධ බාලිකා පාසැලකම ඇතිවේවායි ප්‍රාර්ථනා කරමු!

(බෞද්ධ නොවන සිංහල පාසැලකට මෙහි තිබෙන යෝග්‍යතාවය මම දන්නේ නැහැ)

ඒ වගේම ලංකාවේ සෑම බෞද්ධ පිරිමි පාසැලකම ළමයින් ජාතික ඇඳුම වන සුදු සරම සහ කමිසය ඇඳ පාසැල් යා හැකි තත්ත්වයක් ඇතිවේවායි ප්‍රාර්ථනා කරමු !

(බෞද්ධ නොවන සිංහල පාසැලකට මෙහි තිබෙන යෝග්‍යතාවය මම දන්නේ නැහැ)

පුළුවන් නම් බෞද්ධකම,සිංහලකම වෙනුවෙන් මොරදෙන සංවිධාන හැම එකක්ම පාසැල් මට්ටමින් මේ අභියෝගය බාරගන්න.මේ වෙනුවෙන් පෙළගැසෙන්න සූදානම්වෙන්න.

පුහු අන්තර්ජාල වීරයන් වීමට වඩා එය ප්‍රතිඵලදායක වේවි!

- මාලන් විදානපතිරණ
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රායෝගික නෑ මට තේරෙන විදිහට. එත් හොද අදහසක්.
     
    waligamaya

    Well-known member
  • ඔව් එක ඇත්ත කැකිරාව සෙන්ට්‍රල් එකේ එහෙමයි මර ලස්සනයි ඉස්කෝලේ අවසන් වෙලා යද්දී. මම කිහිප සැරයක් දැකල තියනවා.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඕකට හොඳ විද්වතෙක් ඉන්නවා අපේ එළකිරියේ මේසන් බාස් කියල !
    ලංකාවේ පොදු බෞද්ධ මහා ජනතාව සහ අනෙකුත් සියලුම සබ්ජෙක්ට් අතර සම්බන්ධීකාරක ඔහු තමයි !
    තව ටිකකින් ඔහු මෙතනට ඇවිල්ල අපිට හොඳ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරයි !
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් එක ඇත්ත කැකිරාව සෙන්ට්‍රල් එකේ එහෙමයි මර ලස්සනයි ඉස්කෝලේ අවසන් වෙලා යද්දී. මම කිහිප සැරයක් අකල තියනවා.

    මම හිතුවේ නෑ සහෝ ඔයා ඔය විදියේ කෙනෙක් කියලා... :no:
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    ඕකට හොඳ විද්වතෙක් ඉන්නවා අපේ එළකිරියේ මේසන් බාස් කියල !
    ලංකාවේ පොදු බෞද්ධ මහා ජනතාව සහ අනෙකුත් සියලුම සබ්ජෙක්ට් අතර සම්බන්ධීකාරක ඔහු තමයි !
    තව ටිකකින් ඔහු මෙතනට ඇවිල්ල අපිට හොඳ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරයි !

    අපි එහෙනම් එතෙක් බලා ඉම්මු
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕකට හොඳ විද්වතෙක් ඉන්නවා අපේ එළකිරියේ මේසන් බාස් කියල !
    ලංකාවේ පොදු බෞද්ධ මහා ජනතාව සහ අනෙකුත් සියලුම සබ්ජෙක්ට් අතර සම්බන්ධීකාරක ඔහු තමයි !
    තව ටිකකින් ඔහු මෙතනට ඇවිල්ල අපිට හොඳ විසඳුමක් ලබා දෙන්න කටයුතු කරයි !

    :D:D:D:D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පිස්සු නැතිව හිටු :lol:
    ඕව වෙන වැඩ නෙමෙයි (වෙන්න ඕනිත් නෑ)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් කියන්නේ ඔය පොර ටොක්ස් වලට වඩා ඉරිදා අමතර පන්ති තහනම් කරන්න පුලුවන් නම්

    දහම් පසල් අවසාන විභාගය අනිවරය කරලා අඩුම ගනේ සාමර්ථ නැතු වුනත් රැකියා සම්මුක පරික්ෂණ යද්දි සහතික පත්‍රය සහාභාගි විමවත් කියලා අගය කරා නම් ,

    බුද්දාගම විදය ප්‍රතිසංකරණය කරලා මුලික කොටස් තව එකතුවෙන්න ඔන වදගත් එවා තියෙනවා එවා සංශෝධනය කරා නම් හොදයි

    මේ මිනිස්සුන්ට දුපත් ගමේ අය එකම කලිසම එකම ගවුම අදින අයට ලමා සාරි ඇදගෙන ඉන පෙන්න තවත් මොල් කරයෝ කුලප්පු කරනවාට වඩා හොදයි පෙන්න නෙවේ අකල්ප දියුණු කරන එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    practical නෑ.. + දහම්පාසලකට අනිවාරෙන් ඉතින් ඔහොම ඇදගෙන යනව නෙ විනය කියන එක තියන නිසා.. ඒත් normal ඉස්කෝලෙකට ඕක හරියන්නේ නැහැ
    සරන් ගහගෙන ක්‍රිකට් ගහන දර්ශනයක් හිතෙන් මවාගනින්..
    ඇදුමෙන් බෞද්ධ කම සිංහල කම ජාතික ආලය ඇති කරන්න බෑ බං හිතන විදිය වෙනස් කරන්න ඕන මිනිස්සු..

    රටෙන් සීයට අනූවක් ම ජොතිශය අදහනව..
    දේවාල වල පුක උඩ තියාගෙන දන ගහගෙන යදිනව..
    මුන් මේ නැෂනල් ළමා සාරි ගැන කතා කරනව..

    තනිකර මෝඩ චූන් ඉතින් ඕව නම්
     
    එහෙනම් ඔය කැකිරාවේ ඉස්කෝලේ ප්‍රැක්ටිකලි සිද්ධවෙන්නේ කොහොමද ? දහම් පාසල් කොල්ලෝ ඉන්ටර්වෙල් එකේ පන්සලේ දුවන්නේ නැද්ද ?
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම නම් කියන්නේ ඔය පොර ටොක්ස් වලට වඩා ඉරිදා අමතර පන්ති තහනම් කරන්න පුලුවන් නම්

    දහම් පසල් අවසාන විභාගය අනිවරය කරලා අඩුම ගනේ සාමර්ථ නැතු වුනත් රැකියා සම්මුක පරික්ෂණ යද්දි සහතික පත්‍රය සහාභාගි විමවත් කියලා අගය කරා නම් ,

    බුද්දාගම විදය ප්‍රතිසංකරණය කරලා මුලික කොටස් තව එකතුවෙන්න ඔන වදගත් එවා තියෙනවා එවා සංශෝධනය කරා නම් හොදයි

    මේ මිනිස්සුන්ට දුපත් ගමේ අය එකම කලිසම එකම ගවුම අදින අයට ලමා සාරි ඇදගෙන ඉන පෙන්න තවත් මොල් කරයෝ කුලප්පු කරනවාට වඩා හොදයි පෙන්න නෙවේ අකල්ප දියුණු කරන එක

    ඔබ කියූ දේ සිංහලකම,බෞද්ධකම වෙනුවෙන් ෆේස්බුක්වල මරහඬ දෙන සංවිධාන විසින් අවධානය යොමු කරලා ඔබ කියූ ආකාරයට තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගන්නවා නම් හොඳයි.ඒත් පෝයටවත් හැමෝම පන්සල් යන බෞද්ධයන් පිරිසක් නිර්මාණය කර ගන්න බැරි අපට,මෙහෙම ආරම්භයක්වත් ලබාගන්න පුළුවන් නම් අන්තවාදී දේවල්වලින් වීරයෝ වෙනවාට වඩා ඒක හොඳයි කියලා හිතෙනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එහෙනම් ඔය කැකිරාවේ ඉස්කෝලේ ප්‍රැක්ටිකලි සිද්ධවෙන්නේ කොහොමද ? දහම් පාසල් කොල්ලෝ ඉන්ටර්වෙල් එකේ පන්සලේ දුවන්නේ නැද්ද ?

    නිදාගනින් බං ගිහින් :D
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    පොඩ්ඩක් කකුලක් එහෙ මෙහෙ උනොත් පැල්ම එළියේ නෙ සහෝ? :eek: