ඔහොම නොවුන නම් ඕඩර් එක දුන්න එකාව බේරනවා මුන්ට අයුධ පෙන්නන්න අරං ගිහින් .
ඉස්සර ඕක ජයටම කරා ඕඩර් දුන්න උන්ගේ ඕඩර් වලට අයුධ පෙන්නන්න අරං ගිහින් ඕඩර් එක දුන්න එකාව බේරනවා.
වැඩිය ඕන නැහැ මාසෙකට විතර කලිනුත් කෙලින් හිට ගන්න බැරි වෙන්න ගුටි කාපු උන් දෙන්නෙක්ව පොලිසියෙන් මැරුවේ කප්පම් කල්ලියේ ලොක්කෝ බේරන්න .
මිනුවන්ගොඩ දී හීනටියන සංඛගේ වෙඩික්කරුවෙකුට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්
ඝාතන උත්සායක් ගම්වැසියන් විසින් ව්‍යර්ථ කරයි
පහරකෑමට ලක්වූ පුද්ගලයා හීනටියන සංඛගේ ගෝලයෙකු වන බවත් මොහු සංකගේ කොන්ත්‍රාත්තුවකට දෑමොට්ටෑවේ අංජන නැමැති පුද්ගලයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමට සිටියදී ගම්වැසියන් විසින් ඔහු පිළිබඳ විමසීමේදී ගම්වැසියන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් පහරදී ඔහු රදවා ගැනීමට කටයුතු කර ඇත.
FB පොස්ට් එකේ කියනවා වෙඩික්කාරයෙක් ලු කෝ තුවක්කු ?
කොහොම හරි මේ කියන ඒවා sure නැහැ , කෝ තුවක්කුවක් .
මොකෙක්ට හරි ගහල වටේ උන් වෙන කතාවක් හැදුවද දන්නේ නැහැ .
මේවා සෙල්ලමට ගන්න බැහැ .