ජාතික ආහාර සංග්‍රාමය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාතික ආහාර සංග්‍රාමය

    ජාතික ආහාර සංග්‍රාමය නමින් එන මහා ඉඩම් මංකොල්ලයට ඔබ සූදානම්ද
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොල් ගෙඩියක් රු.100/=. හාල් 1kg රු. 100.00 ඕනෙම එළවළුවක් 250g රු. 40/= සිට ඉහලට.... දැන් ඉතින් අපිට කන්න, ගෑනිට ළමයින්ට කන්න දෙන්න මේ පඩියත් එක්ක සංග්‍රාමයක් කරන්න වෙලා තමයි තියෙන්නේ. :angry:

    කන්ස්ට්‍රක්ෂන් කරන එවුන්, ඒ ෆීල්ඩ් එකේ බඩු ගෙන එවුන් රස්සා කරන එවුන් අනාතයි. :(

    රට සංවර්දනය කරන්න නම් UNP දෙන්න කියල නළුවෙක් නෙවෙයි මොලයක් කිව්වා මතකයි... ඒ සන්වර්දනේ ආනිසංස මම නම් හොඳටම විඳවනවා..... :( :angry:

    කුඹුරකට වතුරවත් දෙන්න බැරුව... මහ ලොකුවට ජාතික අහාර සංග්‍රාම... :angry:

    අනේ හුකේ.......
     
    • Like
    Reactions: Lejayange

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ඔව් බන් .හරි නම් ඕකුන්ව දාල හාන්න ඕන .මට ඇහුන ලොක්ක කියනවා ගොඩක්ම අස්වැන්න අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ අලි ,කුරුල්ලෝ ,ලේනු ,වඳුරෝ වගේ සත්තු නිසාලු .
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට ඇහුන ලොක්ක කියනවා ගොඩක්ම අස්වැන්න අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ අලි ,කුරුල්ලෝ ,ලේනු ,වඳුරෝ වගේ සත්තු නිසාලු .
    Ubata sure neda ehemamai kiwwe kiyala? :rolleyes:
    Okath Mahindayage wadak kiyala nemeida lokka kiwwe? :confused:

    #UNPlogic
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පොල් ගෙඩියක් රු.100/=. හාල් 1kg රු. 100.00 ඕනෙම එළවළුවක් 250g රු. 40/= සිට ඉහලට.... දැන් ඉතින් අපිට කන්න, ගෑනිට ළමයින්ට කන්න දෙන්න මේ පඩියත් එක්ක සංග්‍රාමයක් කරන්න වෙලා තමයි තියෙන්නේ. :angry:

    කන්ස්ට්‍රක්ෂන් කරන එවුන්, ඒ ෆීල්ඩ් එකේ බඩු ගෙන එවුන් රස්සා කරන එවුන් අනාතයි. :(

    රට සංවර්දනය කරන්න නම් UNP දෙන්න කියල නළුවෙක් නෙවෙයි මොලයක් කිව්වා මතකයි... ඒ සන්වර්දනේ ආනිසංස මම නම් හොඳටම විඳවනවා..... :( :angry:

    කුඹුරකට වතුරවත් දෙන්න බැරුව... මහ ලොකුවට ජාතික අහාර සංග්‍රාම... :angry:

    අනේ හුකේ.......

    කලිසම ගහල රතු පලස උඩින් කුඹුර අසලට
    "මොඩ් ගොයියා Part II"​
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Ubata sure neda ehemamai kiwwe kiyala? :rolleyes:
    Okath Mahindayage wadak kiyala nemeida lokka kiwwe? :confused:

    #UNPlogic

    එහෙමත් කියන්න ඇති මට ඇහුනේ ඔය කොටස විතරය් ,ලොකු දේශනයක් කලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වගා කරන්නේ කොහොමද පහුගිය ටිකේ හරියට වැස්සක් නෑ.මොනවහරි පිටින් දාලා ඉඩම් ටික කොල්ල කන්න මුන් හදන්නේ.කොහොමද ඔය සබරගමුවේ එහෙම කුඹුරු ඉඩම් ටිකක් කොල්ල කා ගත්තොත්...පවිත්‍ර එහෙම ඉන්නකම් මැණික් හෙව්වා ගංගා ටිකේ ඉවුරු ටිකක් කකා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වගා කරන්නේ කොහොමද පහුගිය ටිකේ හරියට වැස්සක් නෑ.මොනවහරි පිටින් දාලා ඉඩම් ටික කොල්ල කන්න මුන් හදන්නේ.කොහොමද ඔය සබරගමුවේ එහෙම කුඹුරු ඉඩම් ටිකක් කොල්ල කා ගත්තොත්...පවිත්‍ර එහෙම ඉන්නකම් මැණික් හෙව්වා ගංගා ටිකේ ඉවුරු ටිකක් කකා.
    එහෙනම් කැලේ වැවෙන්න .හම්බයින්ට ගෙවල්ගහන්න ඉඩම් දීල බලාඉමු .:rofl::rofl::rofl:
     
    Last edited: