පොල් ගෙඩියක් රු.100/=. හාල් 1kg රු. 100.00 ඕනෙම එළවළුවක් 250g රු. 40/= සිට ඉහලට.... දැන් ඉතින් අපිට කන්න, ගෑනිට ළමයින්ට කන්න දෙන්න මේ පඩියත් එක්ක සංග්රාමයක් කරන්න වෙලා තමයි තියෙන්නේ.
කන්ස්ට්රක්ෂන් කරන එවුන්, ඒ ෆීල්ඩ් එකේ බඩු ගෙන එවුන් රස්සා කරන එවුන් අනාතයි.
රට සංවර්දනය කරන්න නම් UNP දෙන්න කියල නළුවෙක් නෙවෙයි මොලයක් කිව්වා මතකයි... ඒ සන්වර්දනේ ආනිසංස මම නම් හොඳටම විඳවනවා.....![]()
කුඹුරකට වතුරවත් දෙන්න බැරුව... මහ ලොකුවට ජාතික අහාර සංග්රාම...
අනේ හුකේ.......
Ubata sure neda ehemamai kiwwe kiyala?මට ඇහුන ලොක්ක කියනවා ගොඩක්ම අස්වැන්න අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ අලි ,කුරුල්ලෝ ,ලේනු ,වඳුරෝ වගේ සත්තු නිසාලු .

පොල් ගෙඩියක් රු.100/=. හාල් 1kg රු. 100.00 ඕනෙම එළවළුවක් 250g රු. 40/= සිට ඉහලට.... දැන් ඉතින් අපිට කන්න, ගෑනිට ළමයින්ට කන්න දෙන්න මේ පඩියත් එක්ක සංග්රාමයක් කරන්න වෙලා තමයි තියෙන්නේ.
කන්ස්ට්රක්ෂන් කරන එවුන්, ඒ ෆීල්ඩ් එකේ බඩු ගෙන එවුන් රස්සා කරන එවුන් අනාතයි.
රට සංවර්දනය කරන්න නම් UNP දෙන්න කියල නළුවෙක් නෙවෙයි මොලයක් කිව්වා මතකයි... ඒ සන්වර්දනේ ආනිසංස මම නම් හොඳටම විඳවනවා.....![]()
කුඹුරකට වතුරවත් දෙන්න බැරුව... මහ ලොකුවට ජාතික අහාර සංග්රාම...
අනේ හුකේ.......
Ubata sure neda ehemamai kiwwe kiyala?
Okath Mahindayage wadak kiyala nemeida lokka kiwwe?
#UNPlogic

එහෙනම් කැලේ වැවෙන්න .හම්බයින්ට ගෙවල්ගහන්න ඉඩම් දීල බලාඉමු .වගා කරන්නේ කොහොමද පහුගිය ටිකේ හරියට වැස්සක් නෑ.මොනවහරි පිටින් දාලා ඉඩම් ටික කොල්ල කන්න මුන් හදන්නේ.කොහොමද ඔය සබරගමුවේ එහෙම කුඹුරු ඉඩම් ටිකක් කොල්ල කා ගත්තොත්...පවිත්ර එහෙම ඉන්නකම් මැණික් හෙව්වා ගංගා ටිකේ ඉවුරු ටිකක් කකා.