Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawaවිවෙචනය දාරාගන්න බැරි උන් සෙට් එකකට මොන රාජ්ය පාලනයක්ද?
Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawaවිවෙචනය දාරාගන්න බැරි උන් සෙට් එකකට මොන රාජ්ය පාලනයක්ද?
ඔය ළමයි දැන් google keynote එක බලන්න.
මේක public කරන කන්.

Ranil / SajithI don't support NPP because I am smart enough to understand and see through their bullshit and I don't live in some fantasy world. I know a few CxOs to who will say the same thing. But none would publicly say it cos they will get cancelled by these morons.![]()
තව ටික වෙලවකින් public කරාවි එතකන් මේක බලන්න.
Event eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawaකෑලි කපලද...
අර සෝෂල් මිඩියා කැන්සර් එකක් කියපු එකාද ?![]()
ප්රස්නෙ අහ අහ හිටපු එකාව නැවැත්තුව වෙලාව නැ කියල
මේකද මේ යහපාලනය කියන්නෙ
------ Post added on Aug 13, 2024 at 9:59 PM
අර කුකුල් චමින්ද ඇල්ලුවේ IT එකෙන් කියන කෑල්ල මකන්න එපා කියපන් හොදේEvent eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
ඒක තමා පොන්නයො ඔය රෙද්ද හොග් ගාල යනව කිව්වෙ. කෝ ඇහැව්වද තොපිEvent eke dapu kuweni song eke copyright issue ekak. Video eka edit karala aye danawa
කෑලි කපලද...
ඔය ළමයි දැන් google keynote එක බලන්න.
මේක public කරන කන්.
අර සෝෂල් මිඩියා කැන්සර් එකක් කියපු එකාද ?
මේ පර සුද්දෙක් ඇවිල්ලා අපේ සිංහල භාෂාව අයින් කරන්න කියනවා primaty edu වලින්.කෑලි කපලද...

එක සුවර් නැහැ
මම නිකන් පැත්තෙන් ස්ට්රිම් වෙන්න දාල තිබ්බෙ
අහුනෙ එහෙම තමා, එකෙක් කිව්ව "ප්රස්නයක් ඇහුවම ආඅ, ම්ම් ගගා හිතන්න බැහැ, සොලිඩ් උත්තර දෙන්න ඔන කියල "
මෙ යාප කියන්නෙ මොක්ද්ද කොපි රයිට් කතාවක්, බලමු තව ටිකකින්
මේකේ අනුර ඉන්නවද ?
සින්දුවක් කියන්න ද ?තාම පටන් ගත්තෙ නෑ නෙ. මැද හරියෙන් stage එකට එනව කියල කටකතාවක් යනව.![]()
උගේ ප්රශ්නෙට උත්තර දුන්නනම් NPP එකට කෙළවෙන නිස යි ඌ බාග උත්තර දුන්නේ .
ඌ සෝෂල් මිඩියා restrict කරන්න ඕනේ වගේ තැනක ඉදන් කතා කරේ .
අන්තිමටම ඔයාලට තාම හරි අදහසක් නෑ වගේ කතවක් කියලා න්වත්තුව . ඌ ද ?
ඒ වගෙ තමයි
සුදු ටී සර්ට් එකක් වගෙ ඇදගත්ත ටිකක් මහත එකෙක්