ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Modayek wage hama welema ekama de illannepa yako 🤣🤣

    Kalin ewa dunna..dan mewa denawa..

    Ubala podi un seeni bola illnawa wage, hama ekatama ekama de illa illa innawa

    :lol:


    Dance Dog GIF by EsZ  Giphy World


    ප්‍රස්නෙ අහ අහ හිටපු එකාව නැවැත්තුව වෙලාව නැ කියල
    මේකද මේ යහපාලනය කියන්නෙ
    ------ Post added on Aug 13, 2024 at 9:59 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    මගදී හොග් ගාලා ගියා කියපන්කෝ🤣🤣

    අඩෝ @yapa100 මෙන්න මූ කියනවා කුකුල් චම්න්ද ඇල්ලුවේ IT එකෙන් ලු🤣🤣🤣🤣

    Time 02:11:50
     
    • Dislike
    • Haha
    Reactions: AKI-SL and yapa100

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    Sajithge athin Ranilge athin unada pawena chande harawanna puluwan wadak ?
     
    • Like
    Reactions: yapa100

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    අන්තිමට අපි සීලරතන්ට කියන්න නේද හිතන් ඉන්නෙ හොර ගෙඩියා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අයින් කරගෙන.... සිරා අයිටි කරන උන් බනින්න ගත්තා.... මූ කියන පචවලට..... හෙට එඩිට් කරලා දාවි
    තව ටික වෙලවකින් public කරාවි එතකන් මේක බලන්න. :baffled:

     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    විවෙචනය දාරාගන්න බැරි උන් සෙට් එකකට මොන රාජ්ය පාලනයක්ද?
     
    • Like
    Reactions: 2osama