ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    එතකොට සමූපකාර චන්ද ජවිපෙ දිනන්නේ කොහෙමැයි

    සමූපාකර චන්දෙන් පාර්ලිමේන්තු යන්න ඉන්න මෝඩ ජෙප්පෝ 🤣 සමූපකර ඡන්දෙ වෙනයි පොන්ස් මහා මැතිවරණය වෙනයි 🤭🤭
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකෙ බලන්න බෑ බන්. ෆේක් වලට වොට් කරන්න බැරි ගූගල් ෆෝම් එකක් වගේ තැනක පෝල් එක හදපන්.
    මේකෙ ලින්ක් දාපන්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    සමූපාකර චන්දෙන් පාර්ලිමේන්තු යන්න ඉන්න මෝඩ ජෙප්පෝ 🤣 සමූපකර ඡන්දෙ වෙනයි පොන්ස් මහා මැතිවරණය වෙනයි 🤭🤭
    සමූපකාර චන්ද කියන්නේ ගම් වල බිම් මට්ටමේ කැමත්ත. දැන් ඒක තීන්නේ ජවිපෙට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    සමූපකාර චන්ද කියන්නේ ගම් වල බිම් මට්ටමේ කැමත්ත. දැන් ඒක තීන්නේ ජවිපෙට.
    පොන්නයෝ සමූපාකර ඡන්දෙට ලංකාවේ හැමෝම ඡන්දෙ දාන්නේ නැහැ 🤣🤣🤭
    මුලින්ම ඡන්දෙ මොකක්ද කියලා තේරුම් ගනිින් අන්න එදාට උබලට අඩුම ගානේ ප්‍රාදේශීය සභාවක් හරි දිනා ගන්න පුළුවන් පොන්ස් 🤣🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    ගිය සැරේ ගෝටට රැවටිච්ච ගොඩක් දෙනෙක් ඊලග සැරේ අනුර කුමාරට රැවටෙන්න හදන බව ෆේස්බුක් පැත්තෙ ගියාමත් පේනව. :lol:

    මේ සැරේ ඇරගන්නේ ඔය සමාජවාදී කොමියුනිස්ට් පිස්සෝ පස්සේ ගිහින් :ROFLMAO:

    මම දාපු එළකිරි ජනමත විමසුම අනුව 50% ට වැඩි බහුතර ජයක් ජාතික ජන බලවේගය ලබාගන්නවා. කලින් POLL's අරන් බැලුවම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපල වලට සමාන ප්‍රතිපලයක් තමා ඇත්තටම රටේ චන්ද ප්‍රතිපලය වෙලත් තියෙන්නේ. කැපී පෙනෙන දේ තමා වෙනත් පක්ෂෙකට කැමති අය 23.9% ඉන්න එක. ඒ අය කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ඒ ගොල්ලන්ගේ විකල්පය ගැන සදහන් කරන්න. මීට අමතරව නාගනන්දගේ විනිවිද පෙරමුණ කැපී පෙනෙන ලෙස උඩට ඇවිත් 3.3
    Elakiri polls විදියට රටේ ඇත්ත චන්ද ප්‍රතිපල එනවනම් දැන් අවුරුදු 10ක් විතර තිස්සේ අනුර කුමාර ජනාධිපති වෙන්න ඕනේ :ROFLMAO:
    ------ Post added on Dec 12, 2022 at 12:04 PM
     
    • Haha
    Reactions: 2osama

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    විකල්පය ධනවාදී දක්ෂිණාංශික modern බලවේගයක්. වමේ හම්පඩ කයිවාරුවො නම් ඒපා..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දිනන මොකා හරි ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරේ නැත්තං පොරොන්දු වෙන කාල වකවානුව තුල උංට විරුද්දව නඩු දාන්න පුලුවන් විදියට නීති හදන්න ඕනෙ ඡන්දෙට කලින්...
    මුං නැත්තං ඊලඟ සැරෙත් ගොනාට අන්දනව මිනිස්සුන්ව බොරු කියල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    දිනන මොකා හරි ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරේ නැත්තං පොරොන්දු වෙන කාල වකවානුව තුල උංට විරුද්දව නඩු දාන්න පුලුවන් විදියට නීති හදන්න ඕනෙ ඡන්දෙට කලින්...
    මුං නැත්තං ඊලඟ සැරෙත් ගොනාට අන්දනව මිනිස්සුන්ව බොරු කියල

    NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ ඕක තියෙනවා
     
    • Like
    Reactions: Miami-Vice

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    චන්දයක් තියන දිනයක් තියනවද බන්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    aaye

    ආයේ අබසරණ වෙන්න තියෙන්නේ පකද මේ රටේ ?
    paka balaganna puluwan gon lapayata balee dunnot ara peradeniya VC wuna ekenma. polimui araajika ratak atara wenasak nodanna pimpiyek tho