ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම දාපු එළකිරි ජනමත විමසුම අනුව 50% ට වැඩි බහුතර ජයක් ජාතික ජන බලවේගය ලබාගන්නවා. කලින් POLL's අරන් බැලුවම ගොඩක් වෙලාවට මේ ප්‍රතිපල වලට සමාන ප්‍රතිපලයක් තමා ඇත්තටම රටේ චන්ද ප්‍රතිපලය වෙලත් තියෙන්නේ. කැපී පෙනෙන දේ තමා වෙනත් පක්ෂෙකට කැමති අය 23.9% ඉන්න එක. ඒ අය කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ ඒ ගොල්ලන්ගේ විකල්පය ගැන සදහන් කරන්න. මීට අමතරව නාගනන්දගේ විනිවිද පෙරමුණ කැපී පෙනෙන ලෙස උඩට ඇවිත් 3.3
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කලින් එන්නේ ජානදිපතිවරණය 🤣🤣
    මොක තිබ්බත් ප්‍රතිපල වල වෙනසක් නෑනේ. බහුතර කැමැත්ත තියන පක්ෂේ කෙනෙක් තමා ජනාදිපති වෙන්නේ
     
    • Like
    Reactions: pitastharaya

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ගිය සැරේ ගෝටට රැවටිච්ච ගොඩක් දෙනෙක් ඊලග සැරේ අනුර කුමාරට රැවටෙන්න හදන බව ෆේස්බුක් පැත්තෙ ගියාමත් පේනව. :lol:

    හැබැයි මන් නන් හිතන්නෙ නෑ රටේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක පැරදෙන්න බලාගෙන ආණ්ඩුව චන්ද තියයි කියල ලබන අවුරුද්දෙවත්. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගිය සැරේ ගෝටට රැවටිච්ච ගොඩක් දෙනෙක් ඊලග සැරේ අනුර කුමාරට රැවටෙන්න හදන බව ෆේස්බුක් පැත්තෙ ගියාමත් පේනව. :lol:

    හැබැයි මන් නන් හිතන්නෙ නෑ රටේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක පැරදෙන්න බලාගෙන ආණ්ඩුව චන්ද තියයි කියල ලබන අවුරුද්දෙවත්. :)
    කොහොමත් පොනිලයි කපුටයි පුළුවන් තරම් අදිනවා මේ පාන්ඩුව චන්දෙ තියන් නැතුව. පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් පලි ගනී. මොකක්ද විකල්පය අනුර හෝ ප්‍රධාන පක්ෂ නැතුව?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    මොක තිබ්බත් ප්‍රතිපල වල වෙනසක් නෑනේ. බහුතර කැමැත්ත තියන පක්ෂේ කෙනෙක් තමා ජනාදිපති වෙන්නේ
    එළකිරි එකේ ඉන්න මෝඩයො ටික කොහොමත් JVP නේ 🤩
    ඒත් රටේ බහුතරයක් බුද්ධිමත් අය JVP එකට ඡන්දයක් දෙන්නේ නැහැ
    JVP ඡන්ද වැඩිම උනොත් 20% එයි සැබෑ ජනමත විචාරණයක් කදි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    එජාප-පොහොට්ටු සන්ධානයකින් මැතිවරණයට.. නායකයා රනිල්.. සාකච්චා ඇරඹේ…

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ.

    ඒ ඉදිරි මැතිවරණය සඳහා පක්ෂ දෙක එක්ව තරග කිරීම පොරොත්තුවෙනි.

    එම පක්ෂ දෙකට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ දැනටත් කටයුතු කරන පක්ෂ ද නව සන්ධානය සමඟ එක්වීමට නියමිතව තිබේ.

    මේ සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදි පසුගිය සෙනසුරාදා පැවැත්වී ඇත.

    ඉදිරි මැතිවරණය සඳහා එක්ව තරඟ කිරීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කර ඇත.

    මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ එවන් නව සන්ධානයක් ගොඩ නගන්නේ නම් එහි නායකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බවයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළකිරි එකේ ඉන්න මෝඩයො ටික කොහොමත් JVP නේ 🤩
    ඒත් රටේ බහුතරයක් බුද්ධිමත් අය JVP එකට ඡන්දයක් දෙන්නේ නැහැ
    JVP ඡන්ද වැඩිම උනොත් 20% එයි සැබෑ ජනමත විචාරණයක් කදි
    රටේ බහුතරයක් බුද්ධිමත් අය? දැක්කා ගිය සැරේ ඇමරිකන් කාරයාව ඉම්පෝර්ට් කරාම 🤭
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    එළකිරි එකේ ඉන්න මෝඩයො ටික කොහොමත් JVP නේ 🤩
    ඒත් රටේ බහුතරයක් බුද්ධිමත් අය JVP එකට ඡන්දයක් දෙන්නේ නැහැ
    JVP ඡන්ද වැඩිම උනොත් 20% එයි සැබෑ ජනමත විචාරණයක් කදි
    එතකොට සමූපකාර චන්ද ජවිපෙ දිනන්නේ කොහෙමැයි
     
    • Haha
    Reactions: SDCR

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pingu-school.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකේන් ප්‍රතිඵල මනින්න බෑ බන්.එලකිරි එකෙ චන්ද ප්‍රතිඵල වලින් දිනන පක්ශෙ බැලුවොත් එහෙනම් අගමැතිත් අනුර ජනාධිපතිත් අනුර. 🙁

    මිනිස්සු චන්දේ දෙන්නෙ කාටද කියන එක චන්ද පොලෙ දී තීරනය කරන්නෙ. ඊට කලින් කියන එකාට නම් ලොවෙත් දෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: 2osama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගිය සැරේ ගෝටට රැවටිච්ච ගොඩක් දෙනෙක් ඊලග සැරේ අනුර කුමාරට රැවටෙන්න හදන බව ෆේස්බුක් පැත්තෙ ගියාමත් පේනව. :lol:

    හැබැයි මන් නන් හිතන්නෙ නෑ රටේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවක පැරදෙන්න බලාගෙන ආණ්ඩුව චන්ද තියයි කියල ලබන අවුරුද්දෙවත්. :)
    Ehrnam macho labana parath Ranil Rajapaksa ho Gon puthanotama deepan 👍

    මේකේන් ප්‍රතිඵල මනින්න බෑ බන්.එලකිරි එකෙ චන්ද ප්‍රතිඵල වලින් දිනන පක්ශෙ බැලුවොත් එහෙනම් අගමැතිත් අනුර ජනාධිපතිත් අනුර. 🙁

    මිනිස්සු චන්දේ දෙන්නෙ කාටද කියන එක චන්ද පොලෙ දී තීරනය කරන්නෙ. ඊට කලින් කියන එකාට නම් ලොවෙත් දෙන්නෙ නෑ.
    No.. look at the past election polls here.. usually shows the common trend.. good too get a rough idea
    ------ Post added on Dec 12, 2022 at 11:22 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    රට බංකොලොත් කරලා නෙමෙයි රටම කෑලි වලට කපලා සුප් හදලා බිව්වත් රාජපක්ෂගේ වහල්ලු ටික උන්ට ඇරෙන්න වෙන එකෙක්ටනම් චන්දෙ දෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: Silly point