මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි![]()
ඇල්ල ලග වලව්ව ekat supiri..

jackaa ne inne laaduru rogiyekge charitheyak karnne..
patta..
මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි![]()

1) එලියට යනවා
2)බදින්නෙ නහැ..
එහෙම නෑ පහුගිය කතා දෙකම ඉවර වෙනකන් ගියා
ඇල්ල ලග වලව්ව ekat supiri..
jackaa ne inne laaduru rogiyekge charitheyak karnne..
patta..

මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි![]()
මරු ටෙලිනාට්‍යය 
Ow math balanawa....

ඇල්ල ලග වලව්ව ekat supiri..
jackaa ne inne laaduru rogiyekge charitheyak karnne..
patta..

mamath balanna gaththa, parana ewa ayema penwanda gaththain passé.
nawaththala thibbe nattya balana eka.

මාත් බලන්න ඕනේ
Thanks for info

Youtube eke balapan machan Yashorawaya ehema iwara une na. thawa thiyanawa. hodama tika giye na
මරු ටෙලිනාට්‍යය
එහෙනම් හරි ඇති මචං. මම යූටියුබ් එකේ බලලා නෑ. පොඩිකාලේ බැලුවට පස්සේ මේ දැන් තමයි ආයි සෙට් උනේ. මට මතක තිබුනා අසල් වැසියෝ එකේ ගේට්ටුවට වෙන ඉබ්බෙක් දානවා වගේ සිද්දියක් එහෙම ඒත් මේ පාර මම දැනුවත්ව ඒක ගියේ නෑ. සමහරවිට ඇඩ් ගොඩ දාන්න කතාවේ කෑලි කපලද දන්නෙ නෑ.![]()

ow machan. full story eka giye na katha dekema![]()
රූපවාහිනියට දානව නම් කතා තියනවා ඇති වෙන්න. දැනු සමහරවිට දිගටම යයි. මොකද ඇඩ් එහෙමත් සෑහෙන්න ලැබිලා තියනවා පරණ කතා වලට.
[/SIZE]
හැම එකම බාගෙට නේ බන් යන්නෙ. හොදම හරියට ආවම නවත්තනවා රෙද්ද
) හබැය් කතාව බලන මනුස්සයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න දීල කතාව ඉවර කරනවා... ඉස්සර ගිය ගොඩක් කතා වල මේ ගතිය තියෙනවා 

ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
නියම ටෙලිනාට්‍ය...
තාරාදේවි කියල එකක් අද ඉඳල යනවා ඒක කලින් අහල වත් නැහැ බන් හොඳද දන්නේ නැහැ
ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
නියම ටෙලිනාට්‍ය...

ඔව් බන් එකත් පරණ එකක්..
මාත් අහලනෑ බන් මොකක්ද දන්නේ නෑ වෙන්නේ..
එකෙත් ජැකා ඉන්නවා, අනෝජා විරසින්හත් හිටියද කොහෙද!!
බලන්න ඕනා එකත්..
මාත් ටෙලි බලන්නේ රුපවාහිනියේ 9 එක විතරය් බන් ඉස්සර රුපවාහිනියේ 8.30 එකත් බැලුව දැන් එලොවටත් නැති මෙලොවටත් නැති උත්ටක් දානවා ඒක බලන්නේ නැහැ
කන්දෙ ගෙදර නම් සුපිරි ඈ.. පට්ට ආදර්ශමත් විදියට ඉවර උනේ නාට්ටිය.
තාරාදේවි න්ම් මමත් අහලා නෑ..