ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි:yes::yes:

ඇල්ල ලග වලව්ව ekat supiri..:yes:
jackaa ne inne laaduru rogiyekge charitheyak karnne..
patta..
 
buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    mamath balanna gaththa, parana ewa ayema penwanda gaththain passé.
    nawaththala thibbe nattya balana eka.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න නාට්ටි උබලට මතකද ගිරය නාට්ටිය තව ඇල්ල ලග වලව්ව . සුපිරි නාට්ටි:yes::yes:
    :yes: මරු ටෙලිනාට්‍යය :D
    Ow math balanawa....
    :D
    ඇල්ල ලග වලව්ව ekat supiri..:yes:
    jackaa ne inne laaduru rogiyekge charitheyak karnne..
    patta..
    :yes::D
    mamath balanna gaththa, parana ewa ayema penwanda gaththain passé.
    nawaththala thibbe nattya balana eka.
    :D:cool:
    මාත් බලන්න ඕනේ
    Thanks for info
    :D:cool:
    Youtube eke balapan machan Yashorawaya ehema iwara une na. thawa thiyanawa. hodama tika giye na

    එහෙනම් හරි ඇති මචං. මම යූටියුබ් එකේ බලලා නෑ. පොඩිකාලේ බැලුවට පස්සේ මේ දැන් තමයි ආයි සෙට් උනේ. මට මතක තිබුනා අසල් වැසියෝ එකේ ගේට්ටුවට වෙන ඉබ්බෙක් දානවා වගේ සිද්දියක් එහෙම ඒත් මේ පාර මම දැනුවත්ව ඒක ගියේ නෑ. සමහරවිට ඇඩ් ගොඩ දාන්න කතාවේ කෑලි කපලද දන්නෙ නෑ. :baffled:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes: මරු ටෙලිනාට්‍යය :D

    :D

    :yes::D

    :D:cool:

    :D:cool:

    එහෙනම් හරි ඇති මචං. මම යූටියුබ් එකේ බලලා නෑ. පොඩිකාලේ බැලුවට පස්සේ මේ දැන් තමයි ආයි සෙට් උනේ. මට මතක තිබුනා අසල් වැසියෝ එකේ ගේට්ටුවට වෙන ඉබ්බෙක් දානවා වගේ සිද්දියක් එහෙම ඒත් මේ පාර මම දැනුවත්ව ඒක ගියේ නෑ. සමහරවිට ඇඩ් ගොඩ දාන්න කතාවේ කෑලි කපලද දන්නෙ නෑ. :baffled:

    ow machan. full story eka giye na katha dekema :sorry:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔය ගොඩක් ඒවා ආයේ ආයේ බලල තියෙනවා මම නම්. ගොඩක් ඒවාගේ DVD එහෙමත් තියෙනවා. ඒත් ආයේ රතු රෝස teledrama එක නම් බලන්න ආසයි.
    පොඩි කාලේ බැලුවා. ඊට පස්සෙත් ආයේ එක පාරක්ද කොහෙද රූපවාහිනියේ ගියා.
    රතු රෝස කොහෙන්වත් හොයාගන්න විදියක් නෑනේ. එලකිරි එකෙත් හිටියා මන් හිතන්නේ ඒක කරපු කෙනාගේ පුතාද කොහෙද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :cool:

    රූපවාහිනියට දානව නම් කතා තියනවා ඇති වෙන්න. දැනු සමහරවිට දිගටම යයි. මොකද ඇඩ් එහෙමත් සෑහෙන්න ලැබිලා තියනවා පරණ කතා වලට.

    [/SIZE]

    chritha thnuak, amba yaluwo patta katha tikak daanna puluwan.
    dan ad ehemath yanawa wadi.
    Issara nayek manikak rakina seen ekak giya neda banz
    yashoda wimaladarma ehema inne.
    Dan FB eke nai ewa share karalama kiyawenne naimai..
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    හැම එකම බාගෙට නේ බන් යන්නෙ. හොදම හරියට ආවම නවත්තනවා රෙද්ද

    කතාව සේරම ගියානේ....(ඕව ඉස්සර යනකොට බලල නෑ :P ) හබැය් කතාව බලන මනුස්සයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න දීල කතාව ඉවර කරනවා... ඉස්සර ගිය ගොඩක් කතා වල මේ ගතිය තියෙනවා :yes::yes::yes::yes:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
    නියම ටෙලිනාට්‍ය..:yes:
    .

    තාරාදේවි කියල එකක් අද ඉඳල යනවා ඒක කලින් අහල වත් නැහැ බන් හොඳද දන්නේ නැහැ
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    තාරාදේවි කියල එකක් අද ඉඳල යනවා ඒක කලින් අහල වත් නැහැ බන් හොඳද දන්නේ නැහැ

    ඔව් බන් එකත් පරණ එකක්..
    මාත් අහලනෑ බන් මොකක්ද දන්නේ නෑ වෙන්නේ..
    එකෙත් ජැකා ඉන්නවා, අනෝජා විරසින්හත් හිටියද කොහෙද!!
    බලන්න ඕනා එකත්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ කන්දේ ගෙදර ඉවර වුනා..
    නියම ටෙලිනාට්‍ය..:yes:
    .

    කන්දෙ ගෙදර නම් සුපිරි ඈ.. පට්ට ආදර්ශමත් විදියට ඉවර උනේ නාට්ටිය. :yes:
    තාරාදේවි න්ම් මමත් අහලා නෑ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඔව් බන් එකත් පරණ එකක්..
    මාත් අහලනෑ බන් මොකක්ද දන්නේ නෑ වෙන්නේ..
    එකෙත් ජැකා ඉන්නවා, අනෝජා විරසින්හත් හිටියද කොහෙද!!
    බලන්න ඕනා එකත්..

    මාත් ටෙලි බලන්නේ රුපවාහිනියේ 9 එක විතරය් බන් ඉස්සර රුපවාහිනියේ 8.30 එකත් බැලුව දැන් එලොවටත් නැති මෙලොවටත් නැති උත්ටක් දානවා ඒක බලන්නේ නැහැ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ටෙලි බලන්නේ රුපවාහිනියේ 9 එක විතරය් බන් ඉස්සර රුපවාහිනියේ 8.30 එකත් බැලුව දැන් එලොවටත් නැති මෙලොවටත් නැති උත්ටක් දානවා ඒක බලන්නේ නැහැ

    ඒ අර විනාඩි 40 ක්ලිප තොට ලැබුනොත් මටත් දියං ඈ..
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කන්දෙ ගෙදර නම් සුපිරි ඈ.. පට්ට ආදර්ශමත් විදියට ඉවර උනේ නාට්ටිය. :yes:
    තාරාදේවි න්ම් මමත් අහලා නෑ..

    අනිවා..කන්දේ ගෙදර නම් ඇත්තටම නියම කතාව..:yes:

    මාත් ටෙලි බලන්නේ රුපවාහිනියේ 9 එක විතරය් බන් ඉස්සර රුපවාහිනියේ 8.30 එකත් බැලුව දැන් එලොවටත් නැති මෙලොවටත් නැති උත්ටක් දානවා ඒක බලන්නේ නැහැ

    ඔව් බන් මාත් බලන්නේ 9 ට යන එක විතරයි..එකත් රූපවාහිනියේ එක විතරයි..අනිත්ව නම් මෙලෝ රහක් නැති ඒවා..ඒවායේ අර පරණ කතාවල තියන රසේ නෑ බන්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් එකත් පරණ එකක්..
    මාත් අහලනෑ බන් මොකක්ද දන්නේ නෑ වෙන්නේ..
    එකෙත් ජැකා ඉන්නවා, අනෝජා විරසින්හත් හිටියද කොහෙද!!
    බලන්න ඕනා එකත්..

    එක දිගට ආපු ආතල් එක කයිද දන්නේ නෑ තාරාදේවි
    :(:(:(:(:(