ජාතික රූපවාහිනියෙන් නැකත්කරුවන් දොට්ට ද&

topkollek

Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික රූපවාහිනියෙන් නැකත්කරුවන් දොට්ට ද&

    "මම ක්ෂණිකව නවත්තපු දෙයක් තියෙනවා..ජෝතිෂ්‍ය වැඩසටහන්...මම හිතනවා ජෝතිෂ්‍ය වගේ දේවල් ප්‍රධාන නාලිකා වලින් රටට අතවශ්‍ය දෙයක් මෙන් කරගෙන යාම බොහෝ දේ වලට අහිතකරයි කියලා..ඒ නිසා ජෝතිෂ්‍ය වැඩසටහන්, අනාවැකි කියන වැඩසටහන් අපි රූපවාහිනියෙන් නැවැත්තුවා..ජෝතිෂ්‍ය කියන ය ඇත්ත කියන්නේ නෑ කියලත් සනාත වෙලා ඉවරයි..සමහර වෙඩි තියාගන්නවා කියන ය තාම ජීවත් වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්..සමහර ය කියනවා මරණ බය හින්ද එහෙම කියන්න උනා කියලා..ඒකත් ප්‍රශනයක්..අනිත් එක තමයි උදේ පාන්දර ඇවිල්ල ජෝතිෂ්‍යවේදියෙක් කියනවා උදේ පාන්දර 11 වෙනකන් රාහු කාලය ගෙදරින් පිට වෙන්න හොඳ නැහැ කියලා..කොහමද වැඩට යන්නේ කවුරුවත්? හැම කන්තොරුවක්ම වැඩ පටන් ගන්න ඕන 11 පහු වෙලා.."



    :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජෝතිෂ්‍යයෙන් ඇත්ත කියන්නේ, නමුත් ඒක කියන එකා හරියට අනාවැකිය කියන්න ඕනේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පරමාර්ථය මොකක් වුනත් කරලා තියන්නේ හොඳවැඩක් සොමරත්න මහත්මයා.. :yes::yes:

    පෞද්ගලික මාද්‍ය කෙසේ වෙතත් අඩුමගානේ රජයේ මාධ්‍ය වලවත් නවත්තන්න ඔන..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිෂ්‍යයෙන් ඇත්ත කියන්නේ, නමුත් ඒක කියන එකා හරියට අනාවැකිය කියන්න ඕනේ.

    ඔය ටීවි වල කරන්නේ තමන්ගේ ලාබ ප්‍රයොජනයට කඩේ යන එකනේ.. මේ වගේ විශයන් වලට අනවශ්‍ය ප්‍රචාරයක් අවශ්‍ය නෑ කොහොමත්.. දැන් අර බින්නසිරි බන්ඩාර එක දිගටම අවුරුදු ගානක් තිස්සේ කියපු අනාවැකි වැරදියි නමුත් ඇයි මිනිහවම මීඩියා වලින් ගෙන්නන්නේ? ඔය කරලා තියන වැඩේ හොඳයි... පුද්ගලික නාලිකා වලත් නවත්තන්න ඕන ඕක..