ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..
ජාතික රූපවාහිනියේ පහුගිය දවස් ටිකේම 19න් පස්සෙ මොකද වෙන්නෙ කියල දැම්ම.
ඇත්තටම මැයි 19න් පස්සෙ ලොකු වෙනසක් වෙනව තමයි.
මේ දවස් වල හැම චැනල් එකේම යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදිල ලොකු වෙනසක් කරන්නයි ලෑස්ති වෙන්නෙ.
ජාතික රූපවාහිනියෙ පහුගිය කාලෙ ගිය A/L ඉවරයි හැමෝම බලන්න ඇති නේ..
අන්න ඒ වගේ ඇඟට පතට දැනෙන පට්ට ටෙලි නාට්‍ය 19 ඉඳල රෑ 7.30 ට පටන් ගන්නව
අනික රෑ 8.30 ට
එහෙනම් හැමෝම සෙට් වෙලා බලමු
රෑ 7.30 ට දියණියෝ
රෑ 8.30 ට සත් පතිනි
ඊළඟ කෑල්ල...
sorry මට වැරදුනා. ඊළඟ කොටස තවත් රසවත්
මේ නාට්‍යය දෙකම බලලා මේ thread එකේම ගුණ දොස් එහෙමත් කියමු...
එහෙම නැත්තං බම්පියක් වත් දාගෙන යමු
ජාතික රූපවාහිනියේ පහුගිය දවස් ටිකේම 19න් පස්සෙ මොකද වෙන්නෙ කියල දැම්ම.
ඇත්තටම මැයි 19න් පස්සෙ ලොකු වෙනසක් වෙනව තමයි.
මේ දවස් වල හැම චැනල් එකේම යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදිල ලොකු වෙනසක් කරන්නයි ලෑස්ති වෙන්නෙ.
ජාතික රූපවාහිනියෙ පහුගිය කාලෙ ගිය A/L ඉවරයි හැමෝම බලන්න ඇති නේ..

අන්න ඒ වගේ ඇඟට පතට දැනෙන පට්ට ටෙලි නාට්‍ය 19 ඉඳල රෑ 7.30 ට පටන් ගන්නව
අනික රෑ 8.30 ට
එහෙනම් හැමෝම සෙට් වෙලා බලමු
රෑ 7.30 ට දියණියෝ
රෑ 8.30 ට සත් පතිනි
ඊළඟ කෑල්ල...
sorry මට වැරදුනා. ඊළඟ කොටස තවත් රසවත්මේ නාට්‍යය දෙකම බලලා මේ thread එකේම ගුණ දොස් එහෙමත් කියමු...

එහෙම නැත්තං බම්පියක් වත් දාගෙන යමු

Last edited: