ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
ජාතික රූපවාහිනියේ දැනෙන වෙනසක්..

ජාතික රූපවාහිනියේ පහුගිය දවස් ටිකේම 19න් පස්සෙ මොකද වෙන්නෙ කියල දැම්ම.
ඇත්තටම මැයි 19න් පස්සෙ ලොකු වෙනසක් වෙනව තමයි.
මේ දවස් වල හැම චැනල් එකේම යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් මිදිල ලොකු වෙනසක් කරන්නයි ලෑස්ති වෙන්නෙ.
ජාතික රූපවාහිනියෙ පහුගිය කාලෙ ගිය A/L ඉවරයි හැමෝම බලන්න ඇති නේ..:P
අන්න ඒ වගේ ඇඟට පතට දැනෙන පට්ට ටෙලි නාට්‍ය 19 ඉඳල රෑ 7.30 ට පටන් ගන්නව
අනික රෑ 8.30 ට

එහෙනම් හැමෝම සෙට් වෙලා බලමු
රෑ 7.30 ට දියණියෝ
රෑ 8.30 ට සත් පතිනි
ඊළඟ කෑල්ල...:shocked: sorry මට වැරදුනා. ඊළඟ කොටස තවත් රසවත්

මේ නාට්‍යය දෙකම බලලා මේ thread එකේම ගුණ දොස් එහෙමත් කියමු... :cool:
එහෙම නැත්තං බම්පියක් වත් දාගෙන යමු :yes:
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    Eutelsat 70 B (70.5 E) Ekey Deepu Rupawahini Transmission Ekata Monawada Une?
    SiyapathaTV, ColomboTV SriTV nagala nam Enawa.
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    කවුද නළු නිළියො ඉන්න..?

    7.30 දියණියෝ - පබෝදා සන්දීපනී, සුජානි මේනකා, ශලනි තාරකා, තිසුරි යුවනිකා, වොල්ගා, රම්‍යා වනිගසේකර, කාවිංග, නෙතලි නානායක්කාර, දීපානි Etc.

    8.30 සත් පතිනි - බිමල් ජයකොඩි, මේනකා පීරිස්, ලූෂන් බුලත්සිංහල, චමිලා පීරිස්, ජනක් ප්‍රේමලාල්, වසන්ති රංවල, පුබුදු ගමගේ Etc.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර රොබින්හුඩ් දැම්ම වගේ, ඊට පස්සේ රොබින්සන් අන්දරය, මායාබන්ධන දැම්ම වගේ ලස්සන කතා අරං හඩකවල හෝ උපසිරසි එක්ක දැම්මනම් කව්රුත් ජාතික රූපවාහිනියට ආදරේ කරයි මචං. අපි බලපු ඔය වගේ කතා සහ දොස්තර හොදහිත, හාහාහරි හාවා වගේ කාටුන් නිසා අපි තාම ජාතික රූපවාහිනියට ආදරෙයි. ටයි මාමා තාම අපිට විෂේශයි. උඹ රූපවාහිනියෙ වැඩ කරනව නම් ඔන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පාළකයෝ දැනුවත් කරන්න බලන්න. මොකද අතුල රන්සිරිලාල් වගේ මහත්වරුන්ගේ හැකියාවෙන් මේ රටේ ලමා, වැඩිහිටි පරපුරේ රසවින්දනය වැඩි කරනන් පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. තව ඉස්සර ගිය 9.5 වගේ වාර්තා වැඩසටහන් යනවනම් ගොඩක් වටිනවා. හේමනලින් කරුනාරත්න වගේ අය සම්බන්ධ කර ගන්න පුලුවන් නම් මොනතරම් හොදද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුළුවන් නං සිරසෙයි , හිරු tv එකෙයි යන ඉන්දියන් ජරාවට කෙලවෙලා යන්න ඒ ටයිම් එකට හොඳ වැඩසටහන් ටිකක් පටන් ගන්න ! :yes: ඉස්සර පෙන්නුවා වගේ ලස්සන කතා ටිකක් ආයෙත් පෙන්නන්න :D

    19 ත් බලමුකෝ ...
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mama podi kale godak adare karapu channel 1 rupavahiniya. a kale giya sinhala hadakawapu katha patta. hawasata issara tv eka gawata enne owa balanna. ayeth ehema enawa nam hodai.