ජාතිය සහ සිසේරියන්.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :rofl:ගිහින්ම බලනවකෝ:lol:

    මට දවසකට සුද්දියෝ කී දෙනෙක් ගෙන් ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි රික්වෙස්ට් එනවා කියලද ඔයා හිතන්නේ? :rolleyes::oo:

    ඊයේත් එක සුද්දියෙක් කතා කරා...:love:

    මට කිව්වා ගෙදර වැඩ සේරම එයා කරනවා...:love: වලන් පිගන් හෝදන්නත් පුළුවන්..:love: වැඩ බෙදාගන්න ඕනෙම නැහැ...;) එයාම රෙදි හෝදලා, ගේ අස්පස් කරලා දෙන්නම්...එයාව කසාද බඳිනවද කියල ඇහුවා... ;)

    තව ළමයි 5ක් හදන්නත් කැමති කිව්වා...:D එයාල සම තැන ඉල්ලන්නේ, ගෙදර වැඩ දවසක් ඇර දවසක් හස්බන්ඩ් දවසයි, වයිෆ් දවසයි බෙදාගෙන කරන්නේ :rolleyes:, ළමයි හදන්න කැමති නැතුව නිදහස් ජීවිත ගත කරන්න ඉල්ලන්නේ සුද්දොත් එක්ක විතරලු...:rofl: ලංකාවේ කොල්ලෙක් බඳින්න හම්බෙනවානම් එහෙම නෑලු.....:no::lol:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl::rofl: අනේ අපිට ඉතින් හුලං තමයි..සුද්දොත් කැමති නෑනේ අපිට..දැන් ඉතින් ලංකාවේ කෙල්ලන්ට තනිකඩව තමයි ජීවත් වෙන්න වෙන්නේ..:(:(:lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අත්දැකීමනන් මොකද්ද කියලා දන්නෑ..හැබැයි එයාට සිංහල කෙල්ලෝ එක්ක ලොකු වෛරයක්නන් තියෙනව. හැමවෙලේම කියවන්නේ සුද්දියෝ බලන් ඉන්නේ ලංකාවේ කොල්ලන්ට ආදරේ කරන්නලු..එයාලා මෙහේ කොල්ලන්ට වහවැටිලලු..ලංකාවට එන තරමක් එන්නේ සුද්දියොලු..එන්නේ ලංකාවේ කොල්ලන්ව බැඳලා ඒ රටවල්වලට එක්ක ගිහින් එයාලට දෙවියන්ට වගේ සලකන්නලු..:rofl:

    :rofl: Sundara heenayak ne appa...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අත්දැකීමනන් මොකද්ද කියලා දන්නෑ..හැබැයි එයාට සිංහල කෙල්ලෝ එක්ක ලොකු වෛරයක්නන් තියෙනව. හැමවෙලේම කියවන්නේ සුද්දියෝ බලන් ඉන්නේ ලංකාවේ කොල්ලන්ට ආදරේ කරන්නලු..එයාලා මෙහේ කොල්ලන්ට වහවැටිලලු..ලංකාවට එන තරමක් එන්නේ සුද්දියොලු..එන්නේ ලංකාවේ කොල්ලන්ව බැඳලා ඒ රටවල්වලට එක්ක ගිහින් එයාලට දෙවියන්ට වගේ සලකන්නලු..:rofl:

    අරක තම ඉතින් කියන්න වෙන්නේ මට :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් ඕකා දන්නා දෙයක් නැහැ පිටරට ගෑනු ගැන...:rofl:

    මූ පෝර්න් බලල ඒවායේ ඉන්න ගෑනු වීරිය දාල උකන සීන් ටික දැකල තමා මූ මේ හිතන් ඉන්නේ ඒ ගෑනු පට්ට වීරියවන්තයි කියල...:lol::rofl:

    මුගෙන් අහන්න එපා ඌ කොහොමද පිටරට ගෑනු ගැන දන්නේ කොහොමද, කොහෙද ඉන්නේ කින්ද මන්ද කියල...:rofl: ඌ එතකොට මිසින් වෙනවා...:P මූට තියෙන්නේ කෙල්ලෝ ගැන පොඩි මානසික අවුලක්...එක්කෝ මූ වයසට ගිහින් කසාදයක් කරගන්න බැරි වෙච්ච සීන් එකක්, නැත්තම් ගෑනියෙක් ඇහැක් ඇරලා බලන්න නැති තරමේ පෙනුමක් තියෙන එකෙක්...:sorry:

    මුගේ කතාවල ගැබ් වෙලා තියෙන්නේ වයිරය මුසු අදහසක් මිසක් වෙන දෙයක් නෙමෙයි කියන දේ පේනවා...:yes:

    සුවල් එකටම අපේ කෙල්ලෙක් මුට boot එකක් තියල තියෙනවා බන් මෙච්චර තරහ යන්න. පිට රට උන්ගේ වැඩ මම නොදන්නවයි :D හැබැයි උන්ගේත් හොඳ උන් ඉන්නවා. මම දන්නා කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මෙහෙ කෙල්ලෝ බැඳලා හොඳට ඉන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකනේ මටත් හිතුන අපේ උනුත් සහයෝගය දෙනවා

    රිදිලා කිව්වා වගේ අපේ ගැනුන්ගේ එහෙම කරන්න කියන පිරිස වැඩියි,
    අනික ඩොක්ටර්ලටත් වැඩේ ලේසියි,

    උඹ කියන දේ ඇතුලේ යම්කිසි ඇත්තක් තියෙනවා..:yes:

    එත් අවුල තියෙන්නේ උඹ උඹේ මතය පළකරන්නේ හරිම අන්තගාමි පිළිවෙලට...:yes:

    උබට ඔයිට වඩා මේ මතය සමාජ ගත කරන්න පුළුවන් මධ්‍යස්තව ඕක ගැන කිව්වනම්...උඹ කියන දේවල් අහන් ඉන්න උන්ට තේරෙන්නේ උඹට ගෑනියෙක් පොල්ල තියල උඹ ඒ මලට දැන් පුකට පෙට්‍රල් වැදුන බලල වගේ බුර බුර දුවනවා කියල...:rofl:
    :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා කිව්වා වගේ අපේ ගැනුන්ගේ එහෙම කරන්න කියන පිරිස වැඩියි,
    අනික ඩොක්ටර්ලටත් වැඩේ ලේසියි,

    :yes::yes:

    Caesarean karana eka lesi ne bn. Post Partum Heamorrage wenna gaththoth maternal death unath wenna puluwan. E nisa illuwa paliyata mage bosa nam loweth cs karanna permission denne ne.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Caesarean karana eka lesi ne bn. Post Partum Heamorrage wenna gaththoth maternal death unath wenna puluwan. E nisa illuwa paliyata mage bosa nam loweth cs karanna permission denne ne.

    අහ සොරි බන් මම වැරදි දෙයක් කිවුවනම්

    අපේ අම්මටත් උබ කිව්වා එක වෙන්න ගිය,සැහෙන අමාරුවෙන් ගොඩ ගියේ,
    ඒ වගේම හරියට නිර්වින්දනය වෙලා තිබ්බෙත් න කිව්වා එයාම

    ඉස්පිරිතාල දෙක තුනක ඔය සීන් එක දැක්ක,
    ගොඩක් එවුන් එත් ඉල්ලන්නේම cs කරන්න කියල
    ඩොක්ටර්ලා කීප දෙනෙක් පත්තරේක කියල තියෙනවා මන් දැක්ක තව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl: nikan bora diye maalu baanna epa bn. Lankawe CS rate eka USa and Europian countries wala level eke mai tiyenne. Around 30 %. E athin Lankawe gaanu hodai mahaththayo. Elective CS walata wada Emmergency yawenne ekenuth unlike your beloved europian countries. Awula dan lamai hadana ammalage attitude prashnayak vitharai. Nathnam NVD lamayawa ganna capability eka Sinhala ammalata naththe naha. Ane mawa CS karanna kiyala illanawa vitharai. Ehema kiwwa kiyala caesarean karanne ne mahaththayo. Encourage karala NVD gannawa. Bora diye maalu baanna epa. Mama post eka damme thread owner kiyapu eka boru karawannai.
    මෙතන තියෙන්නෙ උඹේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්නයක්. උඹ දන්නව ලංකාවෙ ගෑනුන්ට පැයක් 2ක් වේදනාව දරාගන්න බැරි වෙනකොර සීසර් කරන්න කියල කෑගහනව කියල. ඒත් උඹ පිළිගන්න කැමති නෑ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. මේක හිතපන් ලංකාවෙ අම්මගෙ කැමැත්තට සීසර් කරන්නෙ ප්‍රයිවට් යනවනම් විතරයි. ගවන්මන්ට් යන බහුතරය අම්මගෙ අකමැත්තෙන් උනත් මර ලතෝනි දුන්නත් නෝමල් තමා ගන්නෙ විශේෂ හේතුවක් නොතිබ්බොත්. දියුණු රටවල හැම අම්ම කෙනෙක්ටම දෙනව චොයිස් එකක් මොකද එහෙ හැම දේම වගේ ප්‍රයිවට්. ඒත් එහෙම වෙලත් එහෙ අම්මල කැමැත්තෙන් නෝමල් ගන්නව. එහෙම වෙලත් ලංකාවෙ සීසර් ප්‍රතිශතය ඔය රටවලට සමානයි. මේකෙන් පේන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම මිසක් වෙන කිසිම දෙයක් නෙමේ. අනිත් එක වෙන රටවල අම්මලට නෝමල් බබා හම්බ වෙන කොට මර ලතෝනි දෙන්නෙ නෑ හරිම සැහැල්ලුවෙන් ගානක්වත් නැතුව ඉන්නෙ. උඹ යූටියුබ් වීඩියෝ එකක් බලපන් වෙන රටවල නෝමල් හම්බවෙන මොකද උඹ ලංකාවෙ ගෑනුන්ගෙ අහවල් එකට ඇගිල්ල ගහල බබාල ගත්තට වෙන රටව කෙල්ලෙක්ට බබා හම්බවෙනව දැකලවත් නෑනෙ. බලපන් වීඩියෝ එකක්.
     
    වීඩියෝ අනාථය..:lol::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එක ගෑනු කෙනෙක්ගෙ වීඩියෝ එකක් බලපුවම හරි, වීඩියෝ වල තියෙන විදිහට තමා ඔක්කොම වෙන්නෙ :D මරු ලොජික් බන් උඹෙත් තියෙන්නෙ. මමත් දැන් වීඩියෝ ටිකක් බැලුව පුදුම සැහැල්ලුවකින් හිනාවෙවී ළමයි හම්බවෙන්නේ. කියල වැඩක් නෑ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එක ගෑනු කෙනෙක්ගෙ වීඩියෝ එකක් බලපුවම හරි, වීඩියෝ වල තියෙන විදිහට තමා ඔක්කොම වෙන්නෙ :D මරු ලොජික් බන් උඹෙත් තියෙන්නෙ. මමත් දැන් වීඩියෝ ටිකක් බැලුව පුදුම සැහැල්ලුවකින් හිනාවෙවී ළමයි හම්බවෙන්නේ. කියල වැඩක් නෑ
    එකක් නෙමේ මන් වීඩියෝ හුගක් බලල තියනව. ඒ එකකවත් ලතෝනි දෙන්නෑ. ඒත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් ඔය වගේ බෙරිහන් දෙන්නෙ නති. හැමෝම ගම් 7කට විතර ඇහෙන්න මර ලතෝනි දෙන්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකක් නෙමේ මන් වීඩියෝ හුගක් බලල තියනව. ඒ එකකවත් ලතෝනි දෙන්නෑ. ඒත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් ඔය වගේ බෙරිහන් දෙන්නෙ නති. හැමෝම ගම් 7කට විතර ඇහෙන්න මර ලතෝනි දෙන්නෙ.

    ලංකාවේ ගෑණු කීදෙනෙක්ගේ වීඩියෝස් බලල තියෙනවද ඔයා?:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ගෑණු කීදෙනෙක්ගේ වීඩියෝස් බලල තියෙනවද ඔයා?:lol:
    ලංකාවෙ ගෑනුන්ගෙ වීඩියෝස් නෑනෙ. ඒත් මන් අදුරන දොස්තරල කියල තියනව ලංකාවෙ ගෑනු නටන නැටිලි. වැඩිය ඕනෙ නෑ හොස්පිටල් එකක ලේබර් රූම් එකක් කිට්ටුවෙන් ගියොත් හොදටම ඇති.