
මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.
උබ කියපු කතාවට 100% එකඟ වෙන්න බෑ. අපේ අම්මලගේ තත්තලගේ පවුල් වල උනත් 3-5 ඉන්නවා. ආච්චිලගේ සීයාලගේ පවුල් වල 8-10 බන්. ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ. ඒත් දැන් තත්වෙ එක්ක නම් උබ එක්ක එකඟයි. බලෙන් පොස් වෙච්ච කළු සුද්දියෝ ටිකක් බෝවෙලා මුන්ට හරි වැඩක් දැන් වෙලා තියෙන්නෙ.
ඔතන තියෙන්නේ මුස්ලිම් ගෑනු කම්මැලි නැති එක නෙමෙයි යකෝ උන්ගේ ආගමේ කියලා තියෙන්නේ බබා එලියට එන්න ඕන natural විදිහට කියලා..උන් ආගම කියන එක ඔලුවේ උඩ තියන් අදහන උන්.අපි වගේ නෙමෙයි.ඒක තමා ඔතන මූලිකම හේතුව.බොරු නම් මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
අනික මචන් අපේ සිංහල ගෑනු ලමයි හදන්න බෑ කියලා මිනිහා එක්ක රන්ඩු කරාට මුස්ලිම් ගෑනුන්ට එහෙම කරන්න බෑ. උන් එහෙම කරන්නෙත් නෑ. උන් දන්නවා උන්ගේ පරම යුතුකම. මුස්ලිම් ජනගහනය වැඩි කරන්න ලමයි හදනවා. මුස්ලිම් ගෑනු කැමති නැති උනා කියලා එහෙම ඉන්නත් බෑ බලෙන් හරි හදයි. මොකද මුස්ලිම් ගෑනු කියන්නේ මුස්ලිම් පිරිමින්ගේ වහල්ලු කොටසක්.
මම හිතන්නෙ අඩුම ගානේ දෙතුන් දාහක්වත් වෙන්න ඕනේ
පිටරට ගෑනු නං අඩුම දහදාහක් වත් එපාය නැත්තන් කොහොමද මුළු ලෝකෙම ගැන දන්නෙ.
සාක්ෂි සාධක දුර්වලයි, නියැදිය ප්‍රමාණවත් නෑ, පෞද්ගලික අත්දැකීම්ම මත පදනම්ත වෙච්ච මතයක් ඇරුනම වෙන වටිනාකමක් ඔය අදහසේ නෑ 



