ලංකාවෙ ගෑනුන්ගෙ වීඩියෝ නෑ දාන්න. උඹ මොනා කිව්වත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද මේ වගේ සැහැල්ලුවෙන්. ලංකාවෙ ගෑනු හැමෝම මර ලතෝනි දෙනව කියන එක ප්රසිද්ධයි. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම පිළිගන්න බැරි කමට මේ වගේ කතා කිව්වට වැඩක් නෑ.
එකපාරක් රූපවාහිනියේ වැඩසටහනකට live රූම් එක පෙන්නුවා husband ගේ පර්මිෂන් අරන්
හැබැයි ඒ සිසේරියන් එකක්
husband ලග හිටියා
පිටරට්ටුන්ට හෙළුව එච්චර දෙයක් නෙමේ එකහින්ද youtube ඇති ටහ්රම් වීඩියෝ තියෙනවා
බලන වුන් වුනත් බලල ගනිගේ මහන්සියට කැපවීමට අගය කරනවා මිසක් වලත්ත අදහස් කියන්නේ න ගොඩක් අය
ලංකාවේ බැරි එකක් ගැහැණු කෙනා ලැජ්ජයි
අනික මෙහෙ මිනිස්සුන්ගේ මනස සුදානම් න ඒවගේ දෙයක් නරබන්න යහපත් සිතකින්
මෙහෙ මිනිස්සුන්ගේ atitude සැහෙන්න වෙනස් වෙන්න ඕනේ,
අම්මලා විඳින දුක තේරෙනවද පුතාලා..ඔව් ඔහොම කැපුම් දෙකක් දානවා..ඊට පස්සේ අමුවෙන්ම මහන්නේ..ඒත් දැන්නන් මම හිතන්නේ හිරිවැටෙන්න බෙහෙතක් විදිනවා..ඔච්චර දහදුකක් දීලා එලියට එන දරුව දැක්ක ගමන් ඒ අම්මගේ එච්චර වෙලා වින්ද වේදනාව අතුරුදහන් වෙලා යනවා..ඔය වගේ තමන්ට ජීවිතේ වැඩිම වේදනාව දුන්නු කෙනෙක් ගැන තරහක් නැතුව අසීමිත ආදරෙන් කරුණාවෙන් සලකන වෙන කවුරුහරි දැකලා තියේද?
ඕක ආය තුවාල වේලෙන්න සෑහෙන කල් යනව ඇති නෙ. අතක පයක වගේ නං බැඳගෙන ඉන්න පුළුවන් මේක එහෙමත් බෑ නෙ.

ඉවර වුනාට පස්සේ මැහුම් දානවා...
අපි හිටිය room එකට හොඳට ඇහුනා active labour එකේ ඉන්න අම්මල ලතෝනි තියපු හැටි. ඔය video download කරලා pen එකකට දාල ගහ ගනින් where the sun don't shine.


