ජාතිය සහ සිසේරියන්.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ලංකාවෙ ගෑනුන්ගෙ වීඩියෝ නෑ දාන්න. උඹ මොනා කිව්වත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද මේ වගේ සැහැල්ලුවෙන්. ලංකාවෙ ගෑනු හැමෝම මර ලතෝනි දෙනව කියන එක ප්‍රසිද්ධයි. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම පිළිගන්න බැරි කමට මේ වගේ කතා කිව්වට වැඩක් නෑ.

එකපාරක් රූපවාහිනියේ වැඩසටහනකට live රූම් එක පෙන්නුවා husband ගේ පර්මිෂන් අරන්
හැබැයි ඒ සිසේරියන් එකක්
husband ලග හිටියා

පිටරට්ටුන්ට හෙළුව එච්චර දෙයක් නෙමේ එකහින්ද youtube ඇති ටහ්රම් වීඩියෝ තියෙනවා
බලන වුන් වුනත් බලල ගනිගේ මහන්සියට කැපවීමට අගය කරනවා මිසක් වලත්ත අදහස් කියන්නේ න ගොඩක් අය

ලංකාවේ බැරි එකක් ගැහැණු කෙනා ලැජ්ජයි
අනික මෙහෙ මිනිස්සුන්ගේ මනස සුදානම් න ඒවගේ දෙයක් නරබන්න යහපත් සිතකින්

මෙහෙ මිනිස්සුන්ගේ atitude සැහෙන්න වෙනස් වෙන්න ඕනේ,

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

මන් බලපු එකකනෙන් තිබ්බ බන් කපනවා ටිකක්
එකෙන් කරන්නේ යෝනි මාර්ගේ තවත් පළල කරන එක
සංසාරේ එපාවුණා බන් බලලා

:yes:අම්මලා විඳින දුක තේරෙනවද පුතාලා..ඔව් ඔහොම කැපුම් දෙකක් දානවා..ඊට පස්සේ අමුවෙන්ම මහන්නේ..ඒත් දැන්නන් මම හිතන්නේ හිරිවැටෙන්න බෙහෙතක් විදිනවා..ඔච්චර දහදුකක් දීලා එලියට එන දරුව දැක්ක ගමන් ඒ අම්මගේ එච්චර වෙලා වින්ද වේදනාව අතුරුදහන් වෙලා යනවා..ඔය වගේ තමන්ට ජීවිතේ වැඩිම වේදනාව දුන්නු කෙනෙක් ගැන තරහක් නැතුව අසීමිත ආදරෙන් කරුණාවෙන් සලකන වෙන කවුරුහරි දැකලා තියේද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හපොයි එහෙම බලද්දී බන් සීසර් කරලා ගන්න එක හොඳයි නෙ. :( ඕක ආය තුවාල වේලෙන්න සෑහෙන කල් යනව ඇති නෙ. අතක පයක වගේ නං බැඳගෙන ඉන්න පුළුවන් මේක එහෙමත් බෑ නෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අර කතුරක් අරන් මොකක්ද කරනවනේ

    කපනවා :yes: ....උබ හිතන්නේ හුරතල් කරනවා කියලද? :P

    ඕක ලේසි පහසු දෙයක් නෙමෙයි...ළමය එලියට එන්න අමාරුයි නම් පල්ලෙහා ටික කපනවා...:baffled:

    එතකොට තව ඕපන් වෙනවා...ඒ වෙලාවට වේදනාව එක්ක ඕක දැනෙන්නේ නැහැ කියල තමා මම අහල තියෙන්නේ..:no: ඉවර වුනාට පස්සේ මැහුම් දානවා...:yes:

    මම තව තැනක දැක්ක යෝනිය සමහර වෙලාවට ඉරෙනවලු...මම නම් සීසර් කරනවට දොස් කියන්නේ නැහැ බන්...පව් එහෙම දුක් විදින එක...
    :sorry:
     
    :yes::yes::yes:
     
    කිසිම මහත්තයෙක් කැමති වෙන එකක් නෑ වයිෆ් දුක් විඳිනව බලන්න, එක අතකට දැන් කාලේ සීසර් කරන්න කියල ඉල්ලන්නේ ඒ හින්ද වෙන්න ඇති. වැරද්දක් කියන්නත් බෑ බන් දැන් අපි කවදාවත් දතක් ගලවන්න ගිහින් හිරිවට්ටන්නේ නැතුව ගලවන්න කියන්නේ නෑ නෙ. වෛද්‍ය විද්‍යාව දියුණු නං ලේසි විදිහකට කරන්නයි තියෙන්නෙ.
     
    :yes::yes:
     
    :yes:අනිත් එක පලවෙනි බබා හම්බෙන්න ගියාම පැය ගනන් සමහරවිට පැය 8-10ක් වගේ දැන්නන් පැය 6ක් විතර මම හිතන්නේ වේදනාව ඉවසන්න වෙනවා..ඒ වේදනාවට තමයි ගොඩක් අය සීසර් කරන්න කියලා ඉල්ලන්නේ..
     
    සිරාවට...මම නම් කැමති නැහැ මගේ වයිෆ් කවදා හරි ඔහොම දුක් විදිනවට...:no: සීසර් කරලා ගන්න එක දාහෙන් සැපයි...:yes:

    සමහර හස්බන්ඩ් ල ඉන්නවා බන් කිසි ගානක් නැති උන්...උන් හිතන්නේ නැහැ..මම දන්නා එකෙකුත් හිටිය එහෙම...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes:අනිත් එක පලවෙනි බබා හම්බෙන්න ගියාම පැය ගනන් සමහරවිට පැය 8-10ක් වගේ දැන්නන් පැය 6ක් විතර මම හිතන්නේ වේදනාව ඉවසන්න වෙනවා..ඒ වේදනාවට තමයි ගොඩක් අය සීසර් කරන්න කියලා ඉල්ලන්නේ..

    සින්ටෝ ද මොනාද මන්ද දෙනවා නේද? :baffled: තව එක එක ඒවා කරනවනේ ළමය එලියට එන එක ඉක්මන් කරන්න...:baffled: ගොඩක් වෙලාවට ඔය දුක් විදින්නේ හැබැයි නිකන් ම ඉන්න ගැහැණු අය..ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අයට ඉක්මනින් ම හම්බෙනවා ලේසියෙන්...:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එකපාරක් රූපවාහිනියේ වැඩසටහනකට live රූම් එක පෙන්නුවා husband ගේ පර්මිෂන් අරන්
    හැබැයි ඒ සිසේරියන් එකක්
    husband ලග හිටියා

    පිටරට්ටුන්ට හෙළුව එච්චර දෙයක් නෙමේ එකහින්ද youtube ඇති ටහ්රම් වීඩියෝ තියෙනවා
    බලන වුන් වුනත් බලල ගනිගේ මහන්සියට කැපවීමට අගය කරනවා මිසක් වලත්ත අදහස් කියන්නේ න ගොඩක් අය

    ලංකාවේ බැරි එකක් ගැහැණු කෙනා ලැජ්ජයි
    අනික මෙහෙ මිනිස්සුන්ගේ මනස සුදානම් න ඒවගේ දෙයක් නරබන්න යහපත් සිතකින්

    මෙහෙ මිනිස්සුන්ගේ atitude සැහෙන්න වෙනස් වෙන්න ඕනේ,

    සීසර් කරද්දි ඇදුම් ගලවන්නෙ නෑනෙ බන්. හැබැයි නෝමල් හම්බවෙද්දිනම් ඉතින් ඩොකා ඇතුළටම අත දානව.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එකක් නෙමේ මන් වීඩියෝ හුගක් බලල තියනව. ඒ එකකවත් ලතෝනි දෙන්නෑ. ඒත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් ඔය වගේ බෙරිහන් දෙන්නෙ නති. හැමෝම ගම් 7කට විතර ඇහෙන්න මර ලතෝනි දෙන්නෙ.

    Leeds General Infirmary එකේ මම හිටියේ wife එක්ක labour room එකේ අපේ කෙල්ල හම්බ උන දවසේ. කී දෙනෙක් කාගහුව්වද එදා කියල මම හොඳට දන්නවා. අපේ එකා ඇරුනම ඔක්කොම හිටියේ British උන් :rofl: අපි හිටිය room එකට හොඳට ඇහුනා active labour එකේ ඉන්න අම්මල ලතෝනි තියපු හැටි. ඔය video download කරලා pen එකකට දාල ගහ ගනින් where the sun don't shine.:yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes:අම්මලා විඳින දුක තේරෙනවද පුතාලා..ඔව් ඔහොම කැපුම් දෙකක් දානවා..ඊට පස්සේ අමුවෙන්ම මහන්නේ..ඒත් දැන්නන් මම හිතන්නේ හිරිවැටෙන්න බෙහෙතක් විදිනවා..ඔච්චර දහදුකක් දීලා එලියට එන දරුව දැක්ක ගමන් ඒ අම්මගේ එච්චර වෙලා වින්ද වේදනාව අතුරුදහන් වෙලා යනවා..ඔය වගේ තමන්ට ජීවිතේ වැඩිම වේදනාව දුන්නු කෙනෙක් ගැන තරහක් නැතුව අසීමිත ආදරෙන් කරුණාවෙන් සලකන වෙන කවුරුහරි දැකලා තියේද?

    නැ අම්ම විතරමයි:yes::yes:
    එත් එර්හ් මගේ හිතේ ඔය ගැන තියෙන හැංගීම එක අබමල් රේණුවකින් වත් වෙනස් වෙන්නේ න :love::love::rolleyes::rolleyes:

    හපොයි එහෙම බලද්දී බන් සීසර් කරලා ගන්න එක හොඳයි නෙ. :( ඕක ආය තුවාල වේලෙන්න සෑහෙන කල් යනව ඇති නෙ. අතක පයක වගේ නං බැඳගෙන ඉන්න පුළුවන් මේක එහෙමත් බෑ නෙ.

    සීසර් කරපුවමර්හ් ඉතින් තියෙනවා එක එක දේවල්,
    ළමය හදන්න පුළුවන් ගැන ලිමිට් වෙනව්
    හම්බෙලා අම්මල ට මස ගානක් යනකන් බර වැඩක් කරන්න බැ
    කරන්න ඕනේ න
    එත් පත් වෙද්දී වුනත් හරි පරෙස්සමෙන් ඉන්න ඕන මැහුම් කැඩුනොත් එහෙම
    ස්බවික කරමේ තම මචන් හොඳම සහ වටිනාම
    ප්‍රශ්නේ තියෙන්නේ අදකාලේ ගැනු කනබොන කමබීම සහ චර්යා රටා ඇඟේ නීරෝගීත්වයක් නැතිවීම
    වගේ දේවල් හින්ද ඔරොත්තු දීගන්න බැ

    සින්ටෝ ද මොනාද මන්ද දෙනවා නේද? :baffled: තව එක එක ඒවා කරනවනේ ළමය එලියට එන එක ඉක්මන් කරන්න...:baffled: ගොඩක් වෙලාවට ඔය දුක් විදින්නේ හැබැයි නිකන් ම ඉන්න ගැහැණු අය..ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අයට ඉක්මනින් ම හම්බෙනවා ලේසියෙන්...:baffled:

    අනිවා
    එකතැන ඉදන් කකබිබී ඉන්න එවුන්ට නම් අමරුවෙනවා තම
    අනික ගොඩක් ගැනු අය බයවෙලා තමයි යන්නේ මුල්ම දරු උපතේදී
    එක සාදාරනයි මොකද අපේ බඩේ නෙමේනේ ළමය ඉන්නේ
    එත් පලවෙනි පාර නොර්මල් ගත්ත යට ඊළඟ පාරවල් ගන්නකොට අත්දැකීම් ඔටෝත්තු දීමේ හැකියාව හැදිල තියෙන හින්ද එච්චර අමාරුවක් වෙන්නේ නැ

    එත් සීසර් කරන අය නිතරම රිසක් එකක් තියාගෙන කරන්නේ

    සීසර් කරද්දි ඇදුම් ගලවන්නෙ නෑනෙ බන්. හැබැයි නෝමල් හම්බවෙද්දිනම් ඉතින් ඩොකා ඇතුළටම අත දානව.

    :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :yes:අම්මලා විඳින දුක තේරෙනවද පුතාලා..ඔව් ඔහොම කැපුම් දෙකක් දානවා..ඊට පස්සේ අමුවෙන්ම මහන්නේ..ඒත් දැන්නන් මම හිතන්නේ හිරිවැටෙන්න බෙහෙතක් විදිනවා..ඔච්චර දහදුකක් දීලා එලියට එන දරුව දැක්ක ගමන් ඒ අම්මගේ එච්චර වෙලා වින්ද වේදනාව අතුරුදහන් වෙලා යනවා..ඔය වගේ තමන්ට ජීවිතේ වැඩිම වේදනාව දුන්නු කෙනෙක් ගැන තරහක් නැතුව අසීමිත ආදරෙන් කරුණාවෙන් සලකන වෙන කවුරුහරි දැකලා තියේද?

    මම බලාගෙන ඉද්දි කැපුම් දෙකක් දැම්ම කෙල්ලව එලියට ගන්න. හැබැයි anesthetic එකක් ගහල කලේ, ඊට පස්සේ එහෙමම මැහුම් දැම්ම :(. තුවාලේ හොඳ වෙන්න විතරක් සති 3 නක් ගියා. ලේසි නැහැ ළමයෙක් ප්‍රසුත කරනවා කියන එක.
     
    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    Leeds General Infirmary එකේ මම හිටියේ wife එක්ක labour room එකේ අපේ කෙල්ල හම්බ උන දවසේ. කී දෙනෙක් කාගහුව්වද එදා කියල මම හොඳට දන්නවා. අපේ එකා ඇරුනම ඔක්කොම හිටියේ British උන් :rofl: අපි හිටිය room එකට හොඳට ඇහුනා active labour එකේ ඉන්න අම්මල ලතෝනි තියපු හැටි. ඔය video download කරලා pen එකකට දාල ගහ ගනින් where the sun don't shine.:yes::yes:

    :cool:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට හිතුන බොහෝ දෙනෙක් මේ ගැන හිතන්නේ නැතිදෝ කියල. මම දැක්ක රජයේ රෝහලක සිංහල අම්මාවරුට දරුවා ලැබෙන්න නියමිත දිනේට කලින්, බට දාල, තව මොනාද බොන්න දීල දහසක් වද දීල ඒවා හරි ගියේ නැත්නම් සිසේරියන් සැත්කම කරලා හරි දරුවා බලෙන් එලියට ගන්නවා. අමාරු වෙනකල් ඉන්නේ නැහැ.

    ඒ රෝහලේම ඒ වාට්ටුවේම ඉන්න මුස්ලිම් මව් වරු දරුවා ලැබෙන්න නියමිත දිනය පහු උනත් අමාරු වෙනකල් තියන් ඉන්නවා සතියක් හරි කිසිම විදියකින් සිසේරියන් සැත්කම කරන්නේ නැහැ.

    සිංහල අම්ම කෙනෙක් සාමාන්‍ය දරු උපතක් සඳහා නිර්දේශ කරලා තිබුනත් ඒ අය අමාරු වෙනකල් තියන්නේ නැතිව by-force treatment කරලා ලමයව එලියට ගන්නවා නැතිනම් සිසේරියන් සැත්කම කරලා ළමය කලින් එලියට අරන් කියනවා හරියට හැරිලා හිටියේ නැහැ, පෙකණිය පැටලිලා, හුස්ම ගත්තේ නැහැ කියල( එහෙම වෙන්නේ නියමිත දින වෙනකල් ඉන්නේ නැතිව බලෙන් ගන්න නිසයි කියලයි මට හිතෙන්නේ.)

    සමහර විට මම වැරදි කියල හිතේවි නමුත් මම දැක්ක මගේ බිරිඳ ඇතුළු තවත්නි සිංහල මව් වරු කිහිප දෙනෙක්මි නියමිත දිනට කලින් විවිධ ප්‍රතිකාර කරලා බලෙන් දරුවා එලියට ගන්න අතරේ දින පහු වෙලා දවස් ගියත් මුස්ලිම් මව් වරු සාමාන්‍ය දරු උපතක් වෙනකල් වාට්ටුවේ තියාගෙන ඉන්නවා.

    ඇයි මේ විදියට වෙනස්කම්​
    ජාති වාදය තියෙන්නේ කොතනද කා ලඟද???
    මේක මමත් දැකපු කාරණයක් . මම දන්නා විදිහට මේක ඇත්ත
     
    • Like
    Reactions: liosri

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Leeds General Infirmary එකේ මම හිටියේ wife එක්ක labour room එකේ අපේ කෙල්ල හම්බ උන දවසේ. කී දෙනෙක් කාගහුව්වද එදා කියල මම හොඳට දන්නවා. අපේ එකා ඇරුනම ඔක්කොම හිටියේ British උන් :rofl: අපි හිටිය room එකට හොඳට ඇහුනා active labour එකේ ඉන්න අම්මල ලතෝනි තියපු හැටි. ඔය video download කරලා pen එකකට දාල ගහ ගනින් where the sun don't shine.:yes::yes:
    උඹ මොනා කිව්වත් ලංකාවෙ ගෑනු දුර්වලයි පිටරට ගෑනුන්ට වඩා. ඒක තමා යථාර්තය. උඹ ඉතින් එංගලන්තෙ ඉදලත් ලස්සන සුද්දියෙක් බැදගන්න බැරි දුකට දැන් අඩනව. ඇඩුවට ඇත්ත ඕකයි.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම බලාගෙන ඉද්දි කැපුම් දෙකක් දැම්ම කෙල්ලව එලියට ගන්න. හැබැයි anesthetic එකක් ගහල කලේ, ඊට පස්සේ එහෙමම මැහුම් දැම්ම :(. තුවාලේ හොඳ වෙන්න විතරක් සති 3 නක් ගියා. ලේසි නැහැ ළමයෙක් ප්‍රසුත කරනවා කියන එක.

    තවමත් මම කියන රෝහලේ නම් හිරිවට්ටන්නේ නැහැ :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තවමත් මම කියන රෝහලේ නම් හිරිවට්ටන්නේ නැහැ :sorry:
    දැන් Epidural උනත් දෙනව බන් රජයේ රෝහල්වල. ලංකාවෙ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ අඩුපාඩු තිබුනට ඒ පැත්තෙන් අඩුවක් නෑ.