Welcome!!ආයේ අටවන්න කියන්නෙ... උන් කිය කිය වෙන්න ඇති ඇවිත් අටවන්නෙ... මුන් 71 කැරැල්ල ගැහුවෙත් කිය කිය ගිහින් වෙන්න ඇති... ඕවා හොදයි මෙලෝ රහක් නැති ටොයියන්ට....
ආයේ අටවන්න කියන්නෙ... උන් කිය කිය වෙන්න ඇති ඇවිත් අටවන්නෙ... මුන් 71 කැරැල්ල ගැහුවෙත් කිය කිය ගිහින් වෙන්න ඇති... ඕවා හොදයි මෙලෝ රහක් නැති ටොයියන්ට....
ගුනේ මේ 2015 හොදේ 71 නෙවෙයි උබ තාම 51 එකේ කියල මට නම් හිතෙන්නේ
දුරකතනයක් වත් නැති 71 කැරලි ගහන්න පුලුවන් උනාට 2015 කැරැලි තියා තල කැරැල්ලක් වත් ගහන්න පුලුවන්ද බං ලෝකෙට හොරෙන්
එහෙනම් JVP එකටත් පුලුවන්නේ සන්නද්ද අරගලයකට යන්න
දේශපාලනික බලපෑමක් මතවාදයක් ජාතත්යයන්තර උදව් උපකාර තාක්ෂනය නැතුව කැරලි ගහන්න පුලුවන්ද බං අද ලෝකෙ
උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්