ජාතිවාදය සහ JVP

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියම උත්තරේ...

    revolution-580x319.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආයේ අටවන්න කියන්නෙ... උන් කිය කිය වෙන්න ඇති ඇවිත් අටවන්නෙ... මුන් 71 කැරැල්ල ගැහුවෙත් කිය කිය ගිහින් වෙන්න ඇති... ඕවා හොදයි මෙලෝ රහක් නැති ටොයියන්ට....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආයේ අටවන්න කියන්නෙ... උන් කිය කිය වෙන්න ඇති ඇවිත් අටවන්නෙ... මුන් 71 කැරැල්ල ගැහුවෙත් කිය කිය ගිහින් වෙන්න ඇති... ඕවා හොදයි මෙලෝ රහක් නැති ටොයියන්ට....
    Welcome!!
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ආයේ අටවන්න කියන්නෙ... උන් කිය කිය වෙන්න ඇති ඇවිත් අටවන්නෙ... මුන් 71 කැරැල්ල ගැහුවෙත් කිය කිය ගිහින් වෙන්න ඇති... ඕවා හොදයි මෙලෝ රහක් නැති ටොයියන්ට....

    ගුනේ මේ 2015 හොදේ 71 නෙවෙයි උබ තාම 51 එකේ කියල මට නම් හිතෙන්නේ
    දුරකතනයක් වත් නැති 71 කැරලි ගහන්න පුලුවන් උනාට 2015 කැරැලි තියා තල කැරැල්ලක් වත් ගහන්න පුලුවන්ද බං ලෝකෙට හොරෙන්

    එහෙනම් JVP එකටත් පුලුවන්නේ සන්නද්ද අරගලයකට යන්න
    දේශපාලනික බලපෑමක් මතවාදයක් ජාතත්‍යයන්තර උදව් උපකාර තාක්ෂනය නැතුව කැරලි ගහන්න පුලුවන්ද බං අද ලෝකෙ

    උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්

    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    ගුනේ මේ 2015 හොදේ 71 නෙවෙයි උබ තාම 51 එකේ කියල මට නම් හිතෙන්නේ
    දුරකතනයක් වත් නැති 71 කැරලි ගහන්න පුලුවන් උනාට 2015 කැරැලි තියා තල කැරැල්ලක් වත් ගහන්න පුලුවන්ද බං ලෝකෙට හොරෙන්

    එහෙනම් JVP එකටත් පුලුවන්නේ සන්නද්ද අරගලයකට යන්න
    දේශපාලනික බලපෑමක් මතවාදයක් ජාතත්‍යයන්තර උදව් උපකාර තාක්ෂනය නැතුව කැරලි ගහන්න පුලුවන්ද බං අද ලෝකෙ

    උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්

    :yes:
     
    waligamaya

    Well-known member
  • උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්

    :yes::yes::yes:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ගුනේ මේ 2015 හොදේ 71 නෙවෙයි උබ තාම 51 එකේ කියල මට නම් හිතෙන්නේ
    දුරකතනයක් වත් නැති 71 කැරලි ගහන්න පුලුවන් උනාට 2015 කැරැලි තියා තල කැරැල්ලක් වත් ගහන්න පුලුවන්ද බං ලෝකෙට හොරෙන්

    එහෙනම් JVP එකටත් පුලුවන්නේ සන්නද්ද අරගලයකට යන්න
    දේශපාලනික බලපෑමක් මතවාදයක් ජාතත්‍යයන්තර උදව් උපකාර තාක්ෂනය නැතුව කැරලි ගහන්න පුලුවන්ද බං අද ලෝකෙ

    උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්

    :yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උබලට අපිට වගේම දෙමල මිනිස්සුන්ටත් පොදු ගැටලු තියනවා ඒ ටික විසදන්න පුලුවන් නම් කිසිම ජාතිවාදයක් ඇති වෙන්නේ නෑ.. ඒක තේරුම් ගනින්

    :yes::yes::yes:

    ඔන්න ඕක තේරුම් ගත්තු දවසට මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුලුවන්..:yes:

    හැබැයි සමහරු ඕක වෙනවට කැමැති නෑ (දෙමල සමහරා නායකයෝ සහ සමහර සිංහල නායකයෝ) මොකද එයලාට ඕනි ප්‍රශ්ණයක් තියනවා අනතුරක් තියනවා කියලා පෙන්නලා ඒ ඒ ජාති වල ඡන්ද උස්සන එක...