ජානිපෙටත් මන්ත‍්‍රී ආසන 35

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ජානිපෙටත් මන්ත‍්‍රී ආසන 35

ජානිපෙටත් මන්ත‍්‍රී ආසන 35ක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනු ජතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයන් 35 දෙනෙකු ජයග‍්‍රහණය තර ඇති බව එම පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණය පැවැත්වූ ආයතන සඳහා ජාතික නිදහස් පෙරමුණෙන් අපෙක්‍ෂකයන් 99 දෙනෙකු ඉදිරිපත් තිබිණි. ඒ අනුව එහි ජයග‍්‍රාහී ප‍්‍රතිශතය 34.65% කි. මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ අපෙක්‍ෂකයන් 3000කට අධික පිරිසක් ඉදිරිපත්කර ඉන් ජයග‍්‍රහණය කර ඇත්තේ 57 දෙනෙක් පමණි.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
JNP-New-logo.jpg
 
Mr.Bond

Member
Mar 15, 2011
191
27

මුන් ඔක්කොම මහින්දට හේත්තුවෙන මිනිස්සු.ජනිපේ කියන්නේ සංධානෙම තමයි. උන් තනියම ඉල්ලුවානම් එකෙක්වත් පත් වෙන්නේ නෑ.උන්ට විමල්ගෙනුයි ජනිපෙනුයි වැඩක් නෑ.ඔරුවෙන් ඇවිල්ලා නැවට නැගපු එක උනේ.ආපහු නැවෙන් ඔරුවට මාරු වෙන්නේ නෑ.
:D:D:D
 
thaniyen illuwanam 60 withara gannaw. JVP ekata wada wadi pirisak Wimal Wirawansa mathi thumata innawa.

kalin para colombo walin wadima
 
Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
thaniyen illuwanam 60 withara gannaw. JVP ekata wada wadi pirisak Wimal Wirawansa mathi thumata innawa.

kalin para colombo walin wadima
හැටක් නෙවෙයි බං, ඇට දෙකක්නම් හම්බ වෙයි.ඒකත් උඹේ දෙක.දැන් උඹ මහින්ද අතෑරලා කක්කුට්ටට සෙට් වෙලාද? උඹට කෑම පාර්සලෙයි, ගල් බෝතලෙයි දැන් දෙන්නේ කක්කුට්ටාද?
:lol::lol::rofl::rofl::rofl:
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
හැටක් නෙවෙයි බං, ඇට දෙකක්නම් හම්බ වෙයි.ඒකත් උඹේ දෙක.දැන් උඹ මහින්ද අතෑරලා කක්කුට්ටට සෙට් වෙලාද? උඹට කෑම පාර්සලෙයි, ගල් බෝතලෙයි දැන් දෙන්නේ කක්කුට්ටාද?
:lol::lol::rofl::rofl::rofl:

tikak sanwarawa katha karanna machan. api ehema wasi balan wada karana aya newe.

Wimal amathithuma ekka wisala janathawak innawa.
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    thaniya illala bayamuda malli ????? :lol:
    me oya ara fast-to-death karala merenna gihin wathura bila wiraya wage negitta hiwalage pakshe neda???? :lol:
    thamage arambaya gatta paksheta neda baninne ? :lol:
    mula mataka nethi ekata wedi durak yanna be :lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අප්පා දැන් ඉතින් ඒ 35 ටත් ** දෙන්න එපැයි නේද