ජානිපෙටත් මන්ත්රී ආසන 35
ජානිපෙටත් මන්ත්රී ආසන 35ක්
මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනු ජතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් 35 දෙනෙකු ජයග්රහණය තර ඇති බව එම පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි. මැතිවරණය පැවැත්වූ ආයතන සඳහා ජාතික නිදහස් පෙරමුණෙන් අපෙක්ෂකයන් 99 දෙනෙකු ඉදිරිපත් තිබිණි. ඒ අනුව එහි ජයග්රාහී ප්රතිශතය 34.65% කි. මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ අපෙක්ෂකයන් 3000කට අධික පිරිසක් ඉදිරිපත්කර ඉන් ජයග්රහණය කර ඇත්තේ 57 දෙනෙක් පමණි.