ජා-ඇල K Zone අවසන් ගමන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Reallity plaza kiyala thibba ekata kelawune oka dammata passe. Dan mekatath kelawelada?

    e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
    Reallity plaza එක නම් දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ බං. ඒක පොඩීනේ. කොහොම හරි මේක දැම්මට පස්සේ මේක පොෂ් වගේ නිසා තමයි මිනිස්සු වැඩි පුර මේකට ගියේ.

    shopping mall සිහලුන්ට හරි යන්නෙ නෑ වගේ. ඔය ඉඩමේ ලොකු පොලක් දැම්මනම් හෝ ගාලා එයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලංකාවේ එවුන් නැතුව පිටරට ආයෝජකයෝ හරහා දැම්මා නම් මොනා හරි ගන්න තිබ්බා... බලපන්කෝ CCC, one galleface වල ඉන්න සෙනඟ.. තනිකර මුස්ලිම් එවුන් ඉන්නේ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ODEL eka unath koyi weleth his.

    Food court eke nam normally senaga innawa.

    anik ewwala nam na. badu patta ganan hinda wenna athi.
    දැන් බලපං Food court එකෙත් සෙනග අඩුයි. කඩ කීපයක් වහලා. සමහර ඒවා වෙන එවුන් කරන්නේ. ඉස්සර ඕකේ ඔයිට වැඩිය හිටියනේ. දැන් කරන්ට් බිල ගෙවන එකත් පාඩුයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ගොඩක් shopping mall දැන් වේලෙනවා
    ශොපි‍ං මෝල් වෙච්ච කාලෙ ඉවරයි දැන්..

    ඒ කාලෙ මෝල් වෙච්ච මෝල් විල්ලට ආසවට ගන්න ගෝට් චීස් කෑල්ලක් නෝවේජියන් සැමන් පිලට්ටක් තිබ්බද..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ehema un danne nane :confused2:
    උඩ කෑම කඩවලින් අහපං. යන තැනම තියන නෝමල් කෑම තියන එකෙක් අහපං. නැත්තන් ඉන්දියන් ෆුඩ් එකෙන් අහපං. උන්ට කියලා තියන්නේ මේක කඩනවා කියලා.
     
    • Like
    Reactions: dayt0na and NRTG