Abortions kerana thenuth tiyenewalu neda Miss 🫢ක්ලාස් ටික නැත්තං ගම්පහ කියන්නෙ මැරිච්ච් නගරයක් වගේ...
ඔය වගේ ඒව ගම්පහට හරියයි කියල හිතන්න බෑ කොහොමත්...
හැන්දෑවෙ 7න් පස්සෙ ටවුම හිස් වෙනව...
"රන්ජන් ලංකා" කියන්නෙ වෙනම සීන් එකක්... නැති රෙද්දකුත් නෑ, ඇති ලබ්බකුත් නෑ... වෙනස්ම විදිහෙ බිස්නස් එකක් තියෙන්නෙ. ඉරිදට වහනව.. ඒ වගේ ලොකු ශොපින් මෝල් එකක් ඉරිදට වහනව කිවුවම පිස්සුවක්නෙ තනිකර... හැබැයි උන්ට බිස්නසුත් තියෙනව හොඳට...
කඳානට "ශාන්ති ස්ටෝස්" වගේ තමයි ගම්පහට රන්ජන් ලංකා කියන්නෙ...
ඒක අයිකන් එකක් වෙලා තියෙන්නෙ දැන්...
ෆිල්ම් හෝල් දෙකක් වහල, ඒවයෙ ක්ලාස් පටන් ගත්ත කිවුවම තව මොන කතාද ඉතිං...
ගම්පහට ක්ලාස් ඇර වෙන මුකුත් හරියන්නෙ නෑ...![]()
Kalyani Roadsirawata class + station
dawalta and hawasa class walin pirenawa (colombo walath mehema senagak nathuwa athi e welawata)
7 witara wenakan train walin weda iwara wela enawa kattiya, ranjan eken badu tika aran bus wala nagal wate gam walata yanawa
7:30 witara ranjan ekath wahanwa ekkama gampaha dead wenawa
depaththenma enna puluwan miriswatten langai![]()
Sri Bodhi Road
Hansagiri Road
oya thunen ekak
------ Post added on Jul 24, 2023 at 2:53 PM
