reality plaza කියන මගුලේ ෆිල්ම් හෝල් එක විතරයි බන් මටනම් තිබ්බේ.Reallity plaza kiyala thibba ekata kelawune oka dammata passe. Dan mekatath kelawelada?
e kiyanne shopping mall business eka hariyana ekak neme kiyalada?
කිසි තේරුමක් නැති තඩි බිල්ඩිමක්
ඒකලත් එහෙම එකක් හැදුව. එකේ පොඩි පොඩි උන් කඩ දාගෙන.
