ජා.හැ.අංකයෙන් උපන් දිනය සොයා ගැනීමට ගැජට් &#34

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    NIBM ඉන්න දවස්වල ඔහොම එකක් හැදුව බන්
    ඕකෙ පොඩි calculating එකක තියෙන්න්
    මුල් අංක දෙකෙන් අවුරුද්ද
    ඊලග අංක තුනෙන් උපන් දවස (කෙල්ලෙක්නම් 500ක් එකතුවෙනව ඒකට)
    උබේ තියෙන්නෙ 8910060060V නම් එදාම ඉපදුන කෙල්ලෙක්ගෙ තියෙන්නෙ 8960060060V කියල
     

    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Machan Id Eka Tiyenawanam Upandine Kohomath Hoya Ganna Puluwanne Aneka Palaweni Digit 2 Ipadicchra Awrudda,ituru Digit 500 ta Adunam Ganuda Wadinam Pirimada Kiyalath Hoyanna Puluwan System Ekaka Tibba Mata mataka Naha Anyway Thanks