ජැක්සන් මැරුණා.. එන්න අපි ඇරගමු 🤼‍♂️ 🤜🤛

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    උබලට නොතේරුනාට දේශපාලනේ හැමදේටම බලපානවා බන්. රටේ ඉන්න උන් වගේම නූපන් උන්ගෙ ජීවිතවලටත්. . ඒක නොතේරුන බහුතරයක් එවුන් කොල්ලො ෆුට්බෝල් මැච් බලනවා වගේ එක එකාගෙ කතා අහලා හුරේ දදා චන්දෙ දුන්න හින්දා තමයි රට මේ තැනට වැටිලා තියෙන්නෙ.
    මම මේ කතාවට 50%ක් වගේ එකඟ. ලංකාවෙ මිනිස්සු එදා ඉඳලම කරන්නෙ හැමදේම 225ට තල්ලු කරල දාල නිකං ඉන්න එක. උඹ ඒක පිළිගන්නවද නැද්ද දන්නෙ නෑ. මම කියන්නෙ 225 රට ගොඩ දාන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන ඒ වගේ මතයක ඉන්නෙ. ඒකෙ අන්තෙටම ගියාම තමයි සහනාධාර මානසිකත්වය එන්නෙ. මෙහේ ජොබ් කරන එවුන් බලන්න තනිකර අයිස් කෙලින්නෙ, මනුස්සයෙක් හරියට පාරක යන්න දන්නෙ නෑ. Attitude 0යි. හැබැයි මෙහේ එහෙම ඉන්න එකා පිටරටකට ගිය ගමන් හොඳට ඇඟ මහන්සි කරල වැඩ කරනව, හරිම Discipline, පට්ට Effort එකක් දානව එහේ ගියාම ගොඩ යන්න හැබැයි මේක ඇතුලෙදි කම්මැලියි එහෙම මුකුත් කරන්නෙ නෑ බලාගෙන ඉන්නව.
    මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙන් වෙන්න ඕන හරිය වෙන්නෙ නෑ රටට ඒ වෙනුවට ඒ නොහැකියාව යවන්න 225 තියාගෙන ඉන්නව හැමදේටම එතැනට ඔක්කොම තල්ලු කරන්න. උන් වැරදියි හැබැයි මෙහෙම මිනිස්සු ටිකක් ඉන්න රටක මෙයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ මොකද රටේ මිනිස්සුම නේ ඔය තැන් වලට යන්නෙ නැතුව පිටසක්වලින් එන්නෙ නෑ නේ පොලිටික්ස් කරන්න. මගේ පොයින්ට් එක තේරුනාද මංද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,279
    113
    33
    ෆින්ලන්ඩ්
    දින 500 ක් තියාගෙන තියෙන්නේ ICU එකේ උන අදහා ගන්න බැරි සිදුවීම් නිසා කියනවා නේ.

    ගෙනල්ල තිබ්බ බත් එකක් ඔක්කොම කාලා කියනවා.
    වතුර බෝතල් වල වතුර සමහර දවස් වලට ඉවර වෙලා ලු.
    සමහර දවස් වල රෑ ට icu එකේ ලයිට් නිමෙනව පත්තු වෙනවා ලු හරියට drama එකක වගේ...

    සමහර දවස් වල රෑ දෙගොඩ හරියේ කෑ ගහනව ඇහෙනවා ලු ' අපි යක්කූ බොලව් ' කිය කිය. දුටගැමුණුගේ කතාව ක් කියනවා ඇහෙනවා කියන්නේ..
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    දේශපාලුවෝ සිංගප්පූරුවේ...
    දේශපාලුවන්ගෙ හෙංචයියො රජයේ ඉස්පිරිතාලවල ඇඳ උඩ...
    සාමාන්‍ය පුරවැසියො ඇඳ යට හෝ පෙට්ටියේ...

    :( :( :(

    (copied)
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අවුල මේකයි
    මෙ ඉලව් රටෙ එවුන් ආගමට, ජාතියට බර වැඩියි

    ජැක්සන් ඒක පාවිච්චි කරල උගෙ පුදගලික අරමුනක් කරගනන් හැදුවෙන්
    උගෙ නරක වෙලාවට අරමුන, පස්සෙ කාලෙක රටෙම කරුමෙකුත් උනා, මිනිස්සුන්ට පෙන්නන්න බැරි වෙච්ච එකෙක්, සාප කරන එකෙක් උනා

    ඒක ජැක්සන්, උගෙ ෆෑන් බෙස් එකට කරපු මහම කැරි වැඩක් ( මන් හිතන්නෙ )

    අයි සී යූ කෙස් එක උනෙ උගෙ කරුමෙට

    ඔක්කොම ඩබල් වෙලා පල දුන්න ඉතින්

    ---


    මමත් ජැක්සන්ගෙ ස්ටෙජ් ද්‍රාම එහෙම බලල තියනව
    නාකි උනත් පපෆොර්මන්ස් පට්ට ඉතින්, රවීන්ද්‍ර යසය්ල දණිස් පන නැතුව වගෙ ඉද්දි මූ මරු

    පොරගෙ හැකියාව වෙනයි
    පොර කරපු කැරි වැඩෙ වෙනයි

    --

    කොරපුව තමා ගෙනියන්න වෙන්නෙ

    ඌ, උගෙ - මෙ වචන අමුතුවෙන් අපහාසටෙ නෙවෙයි
    මගෙ වොකැබියුලරියෙ එකෙ හැටි
    මොකක්ද ඌ ෆැන් බේස් එකට කරපු කැරි වැඩේ?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    17,001
    113
    srilankan-tea-ceylon-tea-kithul-jaggery-1-15.jpg
    ජැකාට කැමති නැති උං ඇවිල්ලා ප්ලේන්ටි එකක් බීල පලයල්ලා. ජැකා මැරිලා නිසා මං මුකුත් කියන්නේ නෑ.

    #TeamAntiJackson💪🏻
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ජීවිතේම ෆේල් උන අනාතයො ඔය වගේ හැකියාවක් තියෙන චරිත වලට මඩ ගහල තාවකාලික තෘප්තියක් ලබනව. ඒක උන්ගෙ නොහැකියාව. ඒ වගේම තව කොටසක් ඉන්නව ජීවිතේම දේශපාලනය කරගත්ත උන්ට දේශපාලනයෙන් තොර දේවල් පේන්නෙ නෑ ලෝකෙ දකින්නෙ නෑ අන්න එහෙම උනුත් බනිනව. ඔය රටට වැඩක් නැති මෝඩයො කියන ඒවගෙන් ටිකක් හයිලයිට් වෙනව ඒ උනාට ඒක රටේ බහුතරය නෙමෙයි. රටේ බහුතරය ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරනව, ඒ වගේ චරිතයක් නැති උන එක ගැන කම්පා වෙනව. ඒ නිසා ඒ මනුස්සයගෙ ළඟින්වත් තියන්න බැරි මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං.
    මේ පෝස්ට් එක එන රිඇක්ෂන් වලින් කිරියෙ ඉන්න නිකම්මු ටික අඳුරගන්න පුලුවන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මයිනා, ගැමුනුට ලින්ක් කරපු එක.
    ඕකට දෙන්න දිග උත්තරයක් තියෙනවා සෝලෝ මහත්තයා. චූ කරලා එන්නම් ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ලංකාවේ 2/3 කට වඩා ඔය ටික දන්නේ නෑ
    ඉතින් මේක හොඳ චාන්ස් එකක් එහෙම අයට දැනගන්න.

    ඒකනෙ මම මුලින්ම කිව්වෙ දැනගන්න කිව්වෙ කියල
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඉතින් මේක හොඳ චාන්ස් එකක් එහෙම අයට දැනගන්න.

    ඒකනෙ මම මුලින්ම කිව්වෙ දැනගන්න කිව්වෙ කියල
    ඔව් ඒක හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: Hyaenidae

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ජීවිතේම ෆේල් උන අනාතයො ඔය වගේ හැකියාවක් තියෙන චරිත වලට මඩ ගහල තාවකාලික තෘප්තියක් ලබනව. ඒක උන්ගෙ නොහැකියාව. ඒ වගේම තව කොටසක් ඉන්නව ජීවිතේම දේශපාලනය කරගත්ත උන්ට දේශපාලනයෙන් තොර දේවල් පේන්නෙ නෑ ලෝකෙ දකින්නෙ නෑ අන්න එහෙම උනුත් බනිනව. ඔය රටට වැඩක් නැති මෝඩයො කියන ඒවගෙන් ටිකක් හයිලයිට් වෙනව ඒ උනාට ඒක රටේ බහුතරය නෙමෙයි. රටේ බහුතරය ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරනව, ඒ වගේ චරිතයක් නැති උන එක ගැන කම්පා වෙනව. ඒ නිසා ඒ මනුස්සයගෙ ළඟින්වත් තියන්න බැරි මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං.

    මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං. 😂 🙏 :ROFLMAO:


     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    hoda legacy ekak athuwa marenna idapu minihek
    patta talented naluwek
    habai minihage politics nisa saha uge family eke wada nisa minissunta epa una
    noramal minihekata kawadaawath braindead state eke 500+ days hospital inna labenne nahane ban. eka thamaa awula
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං. 😂 🙏 :ROFLMAO:



    මේ video එක edit කරපු එකා ජැකා කියපු දේ අතර ඊතල ගගහා හැමනෙන්න හදන්නේ කේප්ප ගොනෙක් වගේ 😂 🙏 😂
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං. 😂 🙏 :ROFLMAO:



    අදාළ නෑ නේ බං. ඒක උගේ දේශපාලනය. ඌ උගේ පක්ෂය බලයට ගේන්න ඕන ගේමක් ගහයි. ඕක හැමෝටම පොදු දෙයක්. මේක ඇතුලෙ එවුන් පැය 24ම එක එකාට කඩේ යන්නෙ එහෙනම්. ඒ වගේ තමයි. උඹටත් දේශපාලනයයි නිකං ජීවිතෙයි වෙන් කරල අඳුරගන්න පුලුවන් නම් ඕක ප්‍රශ්නයක් වෙන්නම විදියක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.

    ඉතින් ඇඳේ කේස් එකට ජැක්සන්ට නෙවෙයිනෙ බනින්නෙ එයාගෙ පවුලේ වේසිගෙ පුතාලට/දූලට නෙ. උන් තමා මැරිච්ච මිනිහ ඇඳෙන් ගලවන එකට කන්සෙන්ට් එක දීලා බලපෑම් නොකර ඉන්න ඕන. උන් ඒක නොකර ජැක්සන්ව ඇඳේ තියන් රටේ බදු සල්ලි විනාස කර කර, තවත් බේරගන්න පුලුවන් මිනිස්සුන්ගෙ අවස්ථාවත් නැති කර කර හිටියෙ. ඒකට හොඳ කියන්න නෙවෙයි අහු උන තැනක පොල්ලකින් ගහන්න ඕන. බයි වේසිගෙ පුතාල හදන්නෙ ජැකාගෙ මරණෙන් අනුකම්පාව අරන් කරපු වැරැද්ද වහන්න. 😡

    ඒ වගේම ජැකාට බනින උන් බනින්නෙ ඇඳේ කේස් එකට නෙවෙයි ජීවත්නෙලා ඉන්නකන් කරපු මගඩි, වංචා, කැත දේශපාලු වැඩ වලට. මැරුණ කියල ඒවට බනින එක වැරදි වෙන්නෙ නෑ. වැරදි කරපු කෙනාට බනින්නෙ නැතුව ඉන්න නෙවායි ඒ බනින එක පෙන්නලා අනිත් උන්ටත් හැදෙන්න කියපන් මරණෙන් පස්සෙ බැනුම් නොඅහන්න. රට හැදෙන්න ඕන නං ඒකයි වෙන්න ඕන.

    මයිනා මැරුණම වෙන්නෙ ඔයිට වඩා කතා අහන්න. වරකො බලන්න වේසි බයි බැල්ලිගෙ පුතාල, දූල බනින්න එපා කියාගෙන. 😡😡
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අදාළ නෑ නේ බං. ඒක උගේ දේශපාලනය. ඌ උගේ පක්ෂය බලයට ගේන්න ඕන ගේමක් ගහයි. ඕක හැමෝටම පොදු දෙයක්. මේක ඇතුලෙ එවුන් පැය 24ම එක එකාට කඩේ යන්නෙ එහෙනම්. ඒ වගේ තමයි. උඹටත් දේශපාලනයයි නිකං ජීවිතෙයි වෙන් කරල අඳුරගන්න පුලුවන් නම් ඕක ප්‍රශ්නයක් වෙන්නම විදියක් නෑ.
    රටේ ඉතිහාසෙයි ආගමයි ලැජ්ජ නැතුව වෙනස් කොරන් කඩේ යන එකයි දේශපාලනේ වැදගත් විදියට කිරීමයි දෙකක්. ඒක උඹට තේරෙන්නේ නැත්තෙම රටේ අවුලත් ඒක නිසා. ඇත්ත බොරුව වෙන් කරගන්න නොදන්න, ඒ නිසාම බංකොලොත් වෙච්ච රටක හිස් චරිත නේහ්?
    අශෝක හඳගමත් දේශපාලනය කොලා නේහ් කලාවෙන්.. 😂