එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට ඇයි මිනිස්ස් එහෙම බනින්නෙ
Last edited:
එච්චර බුද්ධිමත් මනුස්සයෙක්ට ඇයි මිනිස්ස් එහෙම බනින්නෙ

ජැකාගේ බෑනා වීම. මාධවීගේ මිනිහා වීම.මුට පොත් ලියන්න තියෙන සුදුසුකම මොකක් ද

ඇයි දැනුත් තියෙනව උන්ගේ ෆේස්බුක් එකට ගිහින් බලහන්කෝ. මේ ලඟදි දවසක් වයිෆ් කීවේ උන්ගෙ පොඩි එකා පෝය දවසකලු නැගිටල මුලින්ම ඇවිද්දෙ කියලා කියනවලු මේකී. මුන්ට හෙන ඊගෝ එකක් තියෙනව අනිත් මිනිස්සුන්ට වැඩිය මුන් හෙන උගත් වැදගත් කියල පෙන්නන්න. මුන් ඒකෙන්ම ලෝකෙට විහිලුවක් වෙනවා. පේනවනෙ මිනිස්සු බනින බැනිලි.නිකමට හිතපන්කෝ ළමය ලොකු උනාම අපිට සෙට් වෙන්න තියන ආතල් ටික!
මුගේ පොත සල්ලි දීලා අරගෙන කියවපු එවුන්ගේ ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕනේමේ කෙල්ල හෙන cute නේද. ඒකි හින්ඳා වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා
ජැකාගේ බෑනා වීම. මාධවීගේ මිනිහා වීම.
------ Post added on Oct 8, 2025 at 12:08 AM
ඇයි දැනුත් තියෙනව උන්ගේ ෆේස්බුක් එකට ගිහින් බලහන්කෝ. මේ ලඟදි දවසක් වයිෆ් කීවේ උන්ගෙ පොඩි එකා පෝය දවසකලු නැගිටල මුලින්ම ඇවිද්දෙ කියලා කියනවලු මේකී. මුන්ට හෙන ඊගෝ එකක් තියෙනව අනිත් මිනිස්සුන්ට වැඩිය මුන් හෙන උගත් වැදගත් කියල පෙන්නන්න. මුන් ඒකෙන්ම ලෝකෙට විහිලුවක් වෙනවා. පේනවනෙ මිනිස්සු බනින බැනිලි.
------ Post added on Oct 8, 2025 at 12:10 AM