පොරව අපි දන්නෙ සල්ලි නිසා නෙමෙ නෙ මචංලා. උගෙ තිබ්බ ප්‍රහසනාත්මක රංගනය සහ ප්‍රෙක්ෂකයා වින්දනාත්මක කලහැකි සටන් හැකියාව .දැන් බලපන් සමහරක් සටන් කලාවල් දන්න නළුවො හිටියාට උන් ෆිල්ම් වල ෆයිට් කරන විදිය අපිට එච්චර ගතියක් තෙරෙන්නෙ නැහැ නේ. ඒත් ජැකි ගෙ ෆිල්ම්ස් වල එහෙම නැහැ නේ.
අනික අතාත්විකත් නැහැ තාත්විකයි නේ උගෙ සටන්. අර දෙමළ ෆිල්ම්ස් වල වගෙ එකෙක්ට ගැහැව්වාහම 10 ක් විසික් වෙන ජාතියෙ එව්වා ඌ කරන්නෙ නැහැ නේ.