ජැකි චෑන්ට තිබෙන පුද්ගලික දේ නම් විස්මිතය
ජැකි චෑන්ට තිබෙන පුද්ගලික දේ නම් විස්මිතයි… කියවලම බලන්නකෝ…
ඩොලර් මිලියන 130ක් පමන වත්කම් සම්භාරයක් ඇති පුද්ගලයෙක් විදියට ජැකි චෑන් හඳුන්වන්න පුළුවන්…ඇත්තටම මෙච්චර වත්කමක් මා හට තිබුනා නම් මා මුළු ලොව වටාම රිසි සේ සංචාරය කරනවා…නොඅනුමානයි.මෙම වත්කම් නිසා නවීන ලෝකයේ මොහු ධනවත් නළුවෙකු වශයෙන් හැඳින්විය හැකියි.නමුත් චෑන් ව්‍යාපාරික ජෙට් යානා එකතු කරන්නෙක්…ඔහු පැමිනෙන නවතම ජෙට් යානා මිලට ගන්නවා. එවැනි ජෙට් යානාවල එකතුවක්ද ඔහු සතුයි.මෑතකදි ඔහු ඩොලර් මිලියන 20ක් වටිනා ව්‍යාපාරික ජෙට් යානාවක් මිලට ගත්තා.ලැවිශ් එම්බ්‍රේයර් ලෙගසි 500 නම් වන මෙය සැබැවින්ම විස්මයජනකයි…
උපුටාගැනීම http://maarai.lk/