අඩේ බොහොම කනගාටුයි මචන්...
මාවත් සෑහෙන අවුල් උනා උඹේ කතාව දැක්කාම...
ගනන් ගන්න එපා බං... හැමෝමටම එකම විදිහෙ දේවල් ලැබෙන්නේ නෑනෙ... මටත් නොලැබෙන දේවල් ගොඩක් තියෙනවා...
මට සති අන්තෙ නිවාඩු නෑ මචන්..ඒ නිසාම හිත මිත්රයින්ගෙ අමනාපකම් ගොඩක් තියෙනවා ඒ අයගෙ සමහර දේවල් මග ඇරෙන නිසා..
මේ කතාව මම ලිව්වේ හැමෝටම හිනාවක් එන විදිහට.. ඒකෙන් එකෙකුට හරි රිදුන එක ගැන ඇත්තටම ගොඩාක් කනගාටුයි...
උදේටත් මීදුම, අවසටත් මීදුම නුවර එළියට හොඳා...
meka personela deyak ahanwada manda.ayi machan sathi anthe niwadu naththe???
nuwara eliyatama hoda














