ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල සල්ගාදු එකේ ජෑම් පාන් කෑව ..ඒවනම පට්ට ..... මම හිතුව මේ ලින්ක් එක ජෑම් පාන් හදන්න කියල දෙන්න යනව කියල .......කමක් නෑබන් බම්ප්...


ape apaththenan thuna hatharak ena hinda thamayi oya kafeer yanawa wage yanne.
unge music ahunath hina yanawa ban.
meeta awurudu 3 kata kalin ape paththta okak mulinma eddi eke music ekata gamatama hina bun.
dan thiyena samahara ewwe nam kana haragena yana music thiyenne.
ragama paththe porak innawa uge eke yanne "kuch kuch hota hai" film eke wisil eka.patta ban.hinakala merenawa.
oya music eka dagena aru hatata hate pagala .walawal wala weti weti gati udin dagena enakota.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




ado meh ube ekakkadaelata liyala thiyanawa
ela
hoda wede


ජෑම් පාන්වල ජෑම් නැ..
කිඹුල බනිස් වල කිඹුල්ලු නැ..
වැලිතලප වල වැලි නැ...
ඉතින් අවුල් වගේද....




ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල සල්ගාදු එකේ ජෑම් පාන් කෑව ..ඒවනම පට්ට ..... මම හිතුව මේ ලින්ක් එක ජෑම් පාන් හදන්න කියල දෙන්න යනව කියල .......කමක් නෑබන් බම්ප්...![]()

ආපෝ චූනව අල්ලගන්න තමයි අමාරුම වැඩේ
උන්ව අල්ලන්න බැරියර් දාන්න ඕන
අනේ මන්දා බන් යන ස්පීඩ් එකත් එක්ක කොහොම විකුණගන්නවද කියලා හිතාගන්න බෑ
උඹේ ඒකේ නම් ජෑම් වගේ එකක් පේනවා
සහමහර වටි අඹ ජෑම්ද දන්නේ නෑ
පාට අඩුයිනේ






Buddy van ekakuth enawa choon paan e yaka nawaththannema paara hitinna brake gahala 
puduma pu** amaruwak thiyenne
habai deyyange pihiten kaaama nan hodai

සිරාවටම උන් යන විදිහට ලීටරේට 18ක් 20ක් විතර තෙල් කරන ත්රී වීල් එකේ තෙල් කරනව ඇත්තෙ 10ක් 12ක් විතර.. ඒ මදිවට උන්ට මිස් වෙන බිස්නස් එක්ක ලාභයක් තියෙනවද මන්ද..
මට මළ පනිනව චාමර...
ඔයත් මගුළක් කියනවා..
අඹ ජෑම් තියා ඇතුළෙ දිය වෙච්ච සීනි ටිකක්වත් තිබුණෙ නෑ බං...



sirawata ai ban oya choon paan kaarayo ochchara haiyen yanne ... roda deken yanne wangu wala ..Buddy van ekakuth enawa choon paan e yaka nawaththannema paara hitinna brake gahala
puduma pu** amaruwak thiyenne
habai deyyange pihiten kaaama nan hodai
![]()
![]()
![]()


අඩෝ සමහර උන් ඕකට කියන්නේ ජෑම් පාස් කියලා බන්
මොන ලබ්බේ නමක්ද බන්




අඩෝ සමහර උන් ඕකට කියන්නේ ජෑම් පාස් කියලා බන්
මොන ලබ්බේ නමක්ද බන්

ඔය වාගේ අත්දැකීම් මටත් තියෙනව !
දවසක් මට සෙට්උනා මැද හිස් මාළුපාන් ගෙඩියක් !![]()



ජෑම් නැති ඒවා ජෑම් පාස් වෙන්න ඇති
පාන් දාල ජෑම් ගිහින්
/|\
/\

Patta ban. Kathawa rasawinda. Hoda liwime hakiyawak thiyenawa!
Ela!

[/CENTER]
සිරාවට මුල් දවස්වලදි නම් අම්බානක හිනා උනා තමයි..
පස්සෙ තමයි හුරු උනේ..
අපේ පැත්තෙත් ඉඳල හිටල එකෙක් යනව ජෝතිපාල මහත්තයගෙ ටෝන් එකක් දාගෙන..
මට මතක හැටියට සුදුපාට මීදුම් ගලාලා සින්දුවද කොහෙද..







ශික්!.. ඔය ආතල් එක නෑ බං අපිට.. බෝඩින් ජිවිතේ. ගෙදර යන්නේ සතියේ අග විතරයි.. එකත් එපා වෙන වැඩක්... :/ හෙන අවුල් උනා උබේ story එකට..
සුබ සති අන්තයක් වේවා ඕන්!..




Oya tone eka udeta awlak ne.
hawahata enakota thama itin...




