ජෑම් පාං ගෙඩිය..

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල සල්ගාදු එකේ ජෑම් පාන් කෑව ..ඒවනම පට්ට ..... මම හිතුව මේ ලින්ක් එක ජෑම් පාන් හදන්න කියල දෙන්න යනව කියල .......කමක් නෑබන් බම්ප්...:dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ape apaththenan thuna hatharak ena hinda thamayi oya kafeer yanawa wage yanne.

    unge music ahunath hina yanawa ban.
    meeta awurudu 3 kata kalin ape paththta okak mulinma eddi eke music ekata gamatama hina bun.:(:(
    dan thiyena samahara ewwe nam kana haragena yana music thiyenne.

    ragama paththe porak innawa uge eke yanne "kuch kuch hota hai" film eke wisil eka.patta ban.hinakala merenawa.:lol::lol::lol::lol:
    oya music eka dagena aru hatata hate pagala .walawal wala weti weti gati udin dagena enakota.
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif

    සිරාවට මුල් දවස්වලදි නම් අම්බානක හිනා උනා තමයි..:lol:
    පස්සෙ තමයි හුරු උනේ..;)
    අපේ පැත්තෙත් ඉඳල හිටල එකෙක් යනව ජෝතිපාල මහත්තයගෙ ටෝන් එකක් දාගෙන..:P
    මට මතක හැටියට සුදුපාට මීදුම් ගලාලා සින්දුවද කොහෙද..:baffled:

    ado meh ube ekakkada :lol: elata liyala thiyanawa :rofl: ela :D hoda wede

    ඔව් බං.. මට උන අලකලංචියක්ම තමයි ඉතින්..;)
    හොඳ වැඩේ කියන්න එපා යකෝ..:(

    ජෑම් පාන්වල ජෑම් නැ..
    කිඹුල බනිස් වල කිඹුල්ලු නැ..
    වැලිතලප වල වැලි නැ...
    ඉතින් අවුල් වගේද....

    බුලත් විටේ බුලතුත් නෑ පුවකුත් නෑ..
    ඔතල තියෙන කොලේ විතරයි..
    :lol::lol::lol::P

    ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල සල්ගාදු එකේ ජෑම් පාන් කෑව ..ඒවනම පට්ට ..... මම හිතුව මේ ලින්ක් එක ජෑම් පාන් හදන්න කියල දෙන්න යනව කියල .......කමක් නෑබන් බම්ප්...:dull:

    අඩේ.. උඹේ හීන බොඳ කළාට ගොඩක් සොරි මචන්...:shocked:

    [/CENTER]
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආපෝ චූනව අල්ලගන්න තමයි අමාරුම වැඩේ
    උන්ව අල්ලන්න බැරියර් දාන්න ඕන
    :baffled::baffled::baffled:
    අනේ මන්දා බන් යන ස්පීඩ් එකත් එක්ක කොහොම විකුණගන්නවද කියලා හිතාගන්න බෑ
    :(:(:(
    උඹේ ඒකේ නම් ජෑම් වගේ එකක් පේනවා
    සහමහර වටි අඹ ජෑම්ද දන්නේ නෑ
    පාට අඩුයිනේ

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආපෝ චූනව අල්ලගන්න තමයි අමාරුම වැඩේ
    උන්ව අල්ලන්න බැරියර් දාන්න ඕන
    :baffled::baffled::baffled:
    අනේ මන්දා බන් යන ස්පීඩ් එකත් එක්ක කොහොම විකුණගන්නවද කියලා හිතාගන්න බෑ
    :(:(:(
    උඹේ ඒකේ නම් ජෑම් වගේ එකක් පේනවා
    සහමහර වටි අඹ ජෑම්ද දන්නේ නෑ
    පාට අඩුයිනේ

    :lol::lol::lol:

    සිරාවටම උන් යන විදිහට ලීටරේට 18ක් 20ක් විතර තෙල් කරන ත්‍රී වීල් එකේ තෙල් කරනව ඇත්තෙ 10ක් 12ක් විතර.. ඒ මදිවට උන්ට මිස් වෙන බිස්නස් එක්ක ලාභයක් තියෙනවද මන්ද..:baffled:

    මට මළ පනිනව චාමර...:frown:
    ඔයත් මගුළක් කියනවා..
    අඹ ජෑම් තියා ඇතුළෙ දිය වෙච්ච සීනි ටිකක්වත් තිබුණෙ නෑ බං...
    :(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    sirawata ai ban oya choon paan kaarayo ochchara haiyen yanne ... roda deken yanne wangu wala .. :growl::growl::growl::growl: Buddy van ekakuth enawa choon paan e yaka nawaththannema paara hitinna brake gahala :sorry::sorry: puduma pu** amaruwak thiyenne :( habai deyyange pihiten kaaama nan hodai :D :D :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :cool:;)

    සිරාවටම උන් යන විදිහට ලීටරේට 18ක් 20ක් විතර තෙල් කරන ත්‍රී වීල් එකේ තෙල් කරනව ඇත්තෙ 10ක් 12ක් විතර.. ඒ මදිවට උන්ට මිස් වෙන බිස්නස් එක්ක ලාභයක් තියෙනවද මන්ද..:baffled:

    මට මළ පනිනව චාමර...:frown:
    ඔයත් මගුළක් කියනවා..
    අඹ ජෑම් තියා ඇතුළෙ දිය වෙච්ච සීනි ටිකක්වත් තිබුණෙ නෑ බං...
    :(

    අඩෝ සමහර උන් ඕකට කියන්නේ ජෑම් පාස් කියලා බන්
    මොන ලබ්බේ නමක්ද බන්

    :lol::lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    sirawata ai ban oya choon paan kaarayo ochchara haiyen yanne ... roda deken yanne wangu wala .. :growl::growl::growl::growl: Buddy van ekakuth enawa choon paan e yaka nawaththannema paara hitinna brake gahala :sorry::sorry: puduma pu** amaruwak thiyenne :( habai deyyange pihiten kaaama nan hodai :D :D :D

    ඔව් බං.. උංගෙ වැඩනම් මහ විකාරයි..:baffled:
    ඕව ගොඩක් ඉතින් බේකරි අයිතිකාරයගෙ වාහනනේ.. ඉතින් උන්ට උළත් එකයි පිළත් එකයි වගේ තමයි...:dull:
    මුගෙත් අනිත් කෑම අව්ලක් නෑ.. ඒත් බලපං ඉතින් පෙරුම් පුරාගෙන ගත්ත ජෑම් පාං ගෙඩියේ හැටි..:(

    අඩෝ සමහර උන් ඕකට කියන්නේ ජෑම් පාස් කියලා බන්
    මොන ලබ්බේ නමක්ද බන්

    :lol::lol::lol::lol:

    ඈහ්... විලි ලැජ්ජාවෙ බෑ.. මම ඇහුවෙත් දැනුයි...:lol:
    :rofl::rofl::rofl:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔය වාගේ අත්දැකීම් මටත් තියෙනව !
    දවසක් මට සෙට්උනා මැද හිස් මාළුපාන් ගෙඩියක් !
    :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ සමහර උන් ඕකට කියන්නේ ජෑම් පාස් කියලා බන්
    මොන ලබ්බේ නමක්ද බන්

    :lol::lol::lol::lol:
    ජෑම් නැති ඒවා ජෑම් පාස් වෙන්න ඇති
    පාන් දාල ජෑම් ගිහින්
    :dull:
    /|\
    /\
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය වාගේ අත්දැකීම් මටත් තියෙනව !
    දවසක් මට සෙට්උනා මැද හිස් මාළුපාන් ගෙඩියක් !:dull:

    ආපෝ.. මාලු පාන් තමයි අනිත් එක...:oo:
    දැන් අහු දැන් අහු වෙයි කිය කියනෙ කන්නේ..:lol:

    හොඳට මාලු දාල දුන්නෙ බණ්ඩාර සර් ගෙ සක්යා කැන්ටින් එකේ විතරයි...:love:

    ජෑම් නැති ඒවා ජෑම් පාස් වෙන්න ඇති
    පාන් දාල ජෑම් ගිහින්
    :dull:
    /|\
    /\

    :sorry:
    //|
    /\

    manjula009

    Well-known member
  • ශික්!.. ඔය ආතල් එක නෑ බං අපිට.. බෝඩින් ජිවිතේ. ගෙදර යන්නේ සතියේ අග විතරයි.. එකත් එපා වෙන වැඩක්... :/ හෙන අවුල් උනා උබේ story එකට..

    සුබ සති අන්තයක් වේවා ඕන්!..
     
    • Like
    Reactions: richlife

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    සිරාවට මුල් දවස්වලදි නම් අම්බානක හිනා උනා තමයි..:lol:
    පස්සෙ තමයි හුරු උනේ..;)
    අපේ පැත්තෙත් ඉඳල හිටල එකෙක් යනව ජෝතිපාල මහත්තයගෙ ටෝන් එකක් දාගෙන..:P
    මට මතක හැටියට සුදුපාට මීදුම් ගලාලා සින්දුවද කොහෙද..:baffled:

    [/CENTER]

    Oya tone eka udeta awlak ne.
    hawahata enakota thama itin...:baffled::baffled::baffled::rofl::rofl::P:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ශික්!.. ඔය ආතල් එක නෑ බං අපිට.. බෝඩින් ජිවිතේ. ගෙදර යන්නේ සතියේ අග විතරයි.. එකත් එපා වෙන වැඩක්... :/ හෙන අවුල් උනා උබේ story එකට..

    සුබ සති අන්තයක් වේවා ඕන්!..

    අඩේ බොහොම කනගාටුයි මචන්...:sorry:
    මාවත් සෑහෙන අවුල් උනා උඹේ කතාව දැක්කාම...
    ගනන් ගන්න එපා බං... හැමෝමටම එකම විදිහෙ දේවල් ලැබෙන්නේ නෑනෙ... මටත් නොලැබෙන දේවල් ගොඩක් තියෙනවා...:)

    මට සති අන්තෙ නිවාඩු නෑ මචන්..ඒ නිසාම හිත මිත්‍රයින්ගෙ අමනාපකම් ගොඩක් තියෙනවා ඒ අයගෙ සමහර දේවල් මග ඇරෙන නිසා..:dull:

    මේ කතාව මම ලිව්වේ හැමෝටම හිනාවක් එන විදිහට.. ඒකෙන් එකෙකුට හරි රිදුන එක ගැන ඇත්තටම ගොඩාක් කනගාටුයි...:(

    Oya tone eka udeta awlak ne.
    hawahata enakota thama itin...:baffled::baffled::baffled::rofl::rofl::P:P

    :lol::lol::rofl::rofl:
    උදේටත් මීදුම, අවසටත් මීදුම නුවර එළියට හොඳා...:P