ජෑම් පාං ගෙඩිය..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol::lol: මරු ආ...ඔයාට හොඳට ලියන්න පුලුවන්නේ..කම්මැලි කමක් නැතුව ආසාවෙන් කියෙව්වා..:D:D:D

    පොඩී සුප් කැට දෙක තුනක් දැම්ම ඉතින්...:lol:

    මට නම් තාම ජෑම් නැති පාන් ගෙඩියක් හමබවෙලා නෑ... කතාව ලස්සනට ලියලා තියෙනවා... :D

    හපෝ මටනම් මාලු පාන් කනකොටත් ඔය වින්නැහිය වෙලා තියෙනවා...:baffled:
    කනව කනව කනව කනව... කෝ නෑ...:no:

    මේක කියවලා ජෑම් පාන් කන්න හිතුනා..අද කොහෙන් හරි හොයන් කන්න ඕනේ..:sorry::sorry:

    ජෑම් තියෙන ජෑම් පාං ගෙඩියක්ම හොයා ගන්ඩෝ...:P
    නැත්තං මට මළ පනිනව චාමර වෙනවා...:oo:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේක ඇත්ත සීන් එකද්ද බන්? එහ්ම නම් මට නිකන් මෙහෙම හිතුනා.. උඹ දෙමව්පියන් එක්ක තියෙන සුහදතාව අපේ ගෙදර නෑ බන්.. මම අම්මා එක්ක ඔහොම තොඳොල් වෙන්න ගියොත් මාව පිස්සන් කොටු ගිහින්දායි..:lol:. අනික් අතට මට හුරුත් නෑ.. ලැජ්ජත් එක්ක.

    පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා රස්සාවල් කරපු නිසා අපි අතරේ දුරස් භවක් තියෙන්නේ.. එහෙමයි කියලා අපිට ආදරේ නොකලේ නෑ.. සියළු දේ නොපිරි හෙළා ඉටු කලා ඒ දෙන්නම.... නමුත් ඔය වැඩිවියට පත් උනාම ඒ කාලේ ප්‍රශ්න කතා කරන්න හැකියවක් තිබ්බේ නෑ... ප්‍රශ්නයක් ඇති උනාම එක්කෝ සහෝදර සහෝදරියෝ එක්ක කථා කරනව නත්නම් යාළුවෝ එක්ක කථා කරනවා..

    අපි පොඩි කාලේ ඉඳන්ම තම්න්ගේ වැඩ කර ගන්න පුරුදු උන අය.. පොඩි කාලේ ඉඳන් රෙදි සෝද ගත්තා.. පොඩි කාලේ ඉඳන් උදේ නැගිට්ටම අපිම තේක හදාගන්නවා... හැම වැඩක්ම අපිමයි කර ගත්තේ...

    මගෙ යාළුවො අතරත් ඔය බැඳීම තියෙන අය ඉන්නවා..ඒක හැදුන විදිය මචන්...
     
    ඔව්. ඔව්... ඕක මට උන සත්‍ය සිද්දියක්...
    උඹ කිව්ව දේ හරි... හැම ගෙදරකම මේ තියෙන සුහදත්වය නෑ... අපේ ගෙදර තියෙන විශේෂත්වෙත් ඒකම තමයි..
    ඉඳල හිටල මගේ ගොන්කම් වගේම පොඩි පොඩි හිතුවක්කාරකම් නිසාම බොහොම කලාතුරකින් පොඩි පොඩි අමනාපකම් වෙනවා... ඒත් ගොඩක් වෙලාවට තාත්තයි මමයි දෙන්නම ගෙදර හිටියොතින් මොකක් හරි කොලොප්පන් වැඩක් කරල කට්ටියම හිනා වෙනව..

    මම පුංචි පෞද්ගලික දේකුත් කියන්නම්...:)

    අපේ තාත්තට මගේ ළමා කාලෙ මග ඇරුණා.. ඒ මගේ වයස අවුරුදු 2 වෙනකොටම තාත්තා රට රැකියාවකට ගියා... ඉතින් තාත්ත කෙනෙක් බලන්න ආසාවෙන් ඉන්න ළමයකුගෙ හුරතල්ම කාලෙ අපේ තාත්තට බලන්න ලැබුණෙ නෑ...:( මම කරන හුරතල් වැඩ, බහ තෝරන වයසෙදි මම කිව්ව පණ්ඩිත කතා තාත්තට අහන්න ලැබුණෙ නෑ...:sorry:

    ඉතින් රට ඉඳල ආවට පස්සෙත් මට සැලකුවේ රට යද්දි ඉන්නකොට හිටිය චූටි දරුවාට සලකන විදිහටමයි... මාව හුරතල් කරන්න, ඔඩොක්කුවේ තියාගෙන ඉන්නයි තාත්තට ඕනෙ උනේ...
    ඉතින් ළමයි ලොකු වෙනකොට ඈත් වේගන යන බැඳීම තාමත් රැඳිල තියෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති කියලයි මම හිතන්නේ..:love:

    අනික මම O/L කරන කාලෙ වෙද්දිත් තාත්තට ආයෙත් විදේෂ ගත වෙන්න උනා.. ඒවුනත් නිතර නිතරම මට ලියුම් එවල උපදෙස් දුන්නා අම්ම කියන දේවල් හොඳට අහන්න කියලා.... අම්මගෙන් නිතරම මම ගැන අහල බැලුවා... තාත්තගෙ යුතුකම් අම්මගෙ අතින් ඉටු වෙන නිසා අම්ම එක්ක තියෙන බැදීම උනත් ගොඩක් ශක්තිමත් උනා මිසක් ඒක අඩු උනේ නෑ...

    ඉතින් දැනටත් අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න දවස් වලට ඉඳල හිටල මම මේ විදිහට පොඩි එකෙකුගෙ චරිතෙට එනවා... ;)

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    පොඩී සුප් කැට දෙක තුනක් දැම්ම ඉතින්...:lol:

    ජෑම් තියෙන ජෑම් පාං ගෙඩියක්ම හොයා ගන්ඩෝ...:P
    නැත්තං මට මළ පනිනව චාමර වෙනවා...:oo:

    :lol::lol:
    :lol::lol:

    ජෑම් පාන් 10 ක් විතර කයි වගේ අද...

    :rofl::rofl:thama ekakwath kanna bari una appa..:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ඔව්. ඔව්... ඕක මට උන සත්‍ය සිද්දියක්...
    උඹ කිව්ව දේ හරි... හැම ගෙදරකම මේ තියෙන සුහදත්වය නෑ... අපේ ගෙදර තියෙන විශේෂත්වෙත් ඒකම තමයි..
    ඉඳල හිටල මගේ ගොන්කම් වගේම පොඩි පොඩි හිතුවක්කාරකම් නිසාම බොහොම කලාතුරකින් පොඩි පොඩි අමනාපකම් වෙනවා... ඒත් ගොඩක් වෙලාවට තාත්තයි මමයි දෙන්නම ගෙදර හිටියොතින් මොකක් හරි කොලොප්පන් වැඩක් කරල කට්ටියම හිනා වෙනව..

    මම පුංචි පෞද්ගලික දේකුත් කියන්නම්...:)

    අපේ තාත්තට මගේ ළමා කාලෙ මග ඇරුණා.. ඒ මගේ වයස අවුරුදු 2 වෙනකොටම තාත්තා රට රැකියාවකට ගියා... ඉතින් තාත්ත කෙනෙක් බලන්න ආසාවෙන් ඉන්න ළමයකුගෙ හුරතල්ම කාලෙ අපේ තාත්තට බලන්න ලැබුණෙ නෑ...:( මම කරන හුරතල් වැඩ, බහ තෝරන වයසෙදි මම කිව්ව පණ්ඩිත කතා තාත්තට අහන්න ලැබුණෙ නෑ...:sorry:

    ඉතින් රට ඉඳල ආවට පස්සෙත් මට සැලකුවේ රට යද්දි ඉන්නකොට හිටිය චූටි දරුවාට සලකන විදිහටමයි... මාව හුරතල් කරන්න, ඔඩොක්කුවේ තියාගෙන ඉන්නයි තාත්තට ඕනෙ උනේ...
    ඉතින් ළමයි ලොකු වෙනකොට ඈත් වේගන යන බැඳීම තාමත් රැඳිල තියෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති කියලයි මම හිතන්නේ..:love:

    අනික මම O/L කරන කාලෙ වෙද්දිත් තාත්තට ආයෙත් විදේෂ ගත වෙන්න උනා.. ඒවුනත් නිතර නිතරම මට ලියුම් එවල උපදෙස් දුන්නා අම්ම කියන දේවල් හොඳට අහන්න කියලා.... අම්මගෙන් නිතරම මම ගැන අහල බැලුවා... තාත්තගෙ යුතුකම් අම්මගෙ අතින් ඉටු වෙන නිසා අම්ම එක්ක තියෙන බැදීම උනත් ගොඩක් ශක්තිමත් උනා මිසක් ඒක අඩු උනේ නෑ...

    ඉතින් දැනටත් අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න දවස් වලට ඉඳල හිටල මම මේ විදිහට පොඩි එකෙකුගෙ චරිතෙට එනවා... ;)

    දැනෙන්න දෙමව්පියන්ගේ ආදරේ ලැබෙනවනන් කොච්චර ලස්සනද...වාසනාවට මටත් ඔය වගෙයි..දැන් මමනන් කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා..ඒත් තාමත් අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනසක් නෑ..එයාලා ආවම මගේ දරුවනටත් වඩා පොඩි එකෙක් වෙනවා මමත්..:yes::rofl::rofl::love::love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැනෙන්න දෙමව්පියන්ගේ ආදරේ ලැබෙනවනන් කොච්චර ලස්සනද...වාසනාවට මටත් ඔය වගෙයි..දැන් මමනන් කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා..ඒත් තාමත් අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනසක් නෑ..එයාලා ආවම මගේ දරුවනටත් වඩා පොඩි එකෙක් වෙනවා මමත්..:yes::rofl::rofl::love::love::love:

    අනේ පව් අර පොඩි ළමයි... :rofl::rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol:

    :P:P

    :rofl::rofl:thama ekakwath kanna bari una appa..:(:(

    චූන් පාන් පිහිට තමයි එහෙනම්...:P දුවන්න ලෑස්ති වෙන්න වෙයි දවසකටවත් කලින්...:rofl:

    :P:P:angry::angry:

    දැනෙන්න දෙමව්පියන්ගේ ආදරේ ලැබෙනවනන් කොච්චර ලස්සනද...වාසනාවට මටත් ඔය වගෙයි..දැන් මමනන් කසාදත් බැඳලා දරුවොත් ඉන්නවා..ඒත් තාමත් අම්මගෙයි තාත්තගෙයි ආදරේ වෙනසක් නෑ..එයාලා ආවම මගේ දරුවනටත් වඩා පොඩි එකෙක් වෙනවා මමත්..:yes::rofl::rofl::love::love::love:

    අන්න.. තේරෙනව නේද ඒ හැඟීම කොහොමද කියලා... ඒ වගේම ඒක ගොඩ දෙනෙකුට නොලැබෙන විදිහෙ දෙයක්..:love:
    ගොඩක් දෙමව්පියෝ, විශේෂයෙන්ම තාත්තලා ළමයින්ට තමන්ගේ ආදරේ පෙන්නන්නේ නෑනේ.. නිදා ගත්තට පස්සෙ තමයි ඔලුව අත ගාල පෙරවල යන්නේ... මෙතන ඉන්න ගොඩාක් අයගේ ඒ වගේ..
    ඒත් අපේ ගෙදර තත්ත්වෙ වෙනස්..
    මම නිදාගන්න ගියාම ඔලුව අත ගාල තියෙනව අනන්තවත්.. දැනටත් නිදාගෙන ඉන්න වෙලාවට ඇවිත් මදුරුවෝ ඉන්නවද, නෙට් එක හරියට දාගෙනද කියල පවා හොයල බලනවා...
    :yes:

    මම මුලිනුත් කිව්ව වගේ කොල්ලෙක් උනාම නම් ඕකෙ අවාසි එහෙමත් ගොඩක් තියෙනව අප්පා...:sorry:

    යාළුවො එක්ක ට්‍රිප් යන්න අවසර ගන්න පට්ටම අමාරුයි..:angry:, කොහේ ගියත් රෑට කොහොමහරි ගෙදරට වාර්ථා කරන්න ඕනේ.. :P
    අදටත් මම අම්මල එක්ක රණ්ඩු වෙන කාරණාවක් මගේ දඬු මොණරෙ තහනම් කරපු එක..:oo:
    ඔය වගේ කුජීත කේස් එහෙමත් නැතුවම නෙමෙයි ඉතින්..:rolleyes:

    අනේ පව් අර පොඩි ළමයි... :rofl::rofl::rofl:

    ඒකනේ, ළමයිටත් වැඩිය පොඩි වෙන්න ගියාම ළමයි ගෙඩි පිටින් පව් නේන්නම්..:rofl: