ජින්ජර්’ට සීයලත් නටවන්න පුළුවන් ලු !

Dec 28, 2010
238
15
0
ජින්ජර්’ට සීයලත් නටවන්න පුළුවන් ලු !

browse.php

Srilankamirror - තමා වේදිකාවේනර්තනයේ යෙදෙන විට වයසක සීයලත්බව ජනපි‍්‍රය ගායිකා ‘ජින්ජර්’කියයි.
නටන
සතිඅන්ත පුවත්පතකට සම්මුඛසාකච්ඡුාවක් ලබා දෙමින් අය මේ බවපවසා තිබේ.

මුලින්ම
වේදිකාවට එන්නේ පොඩි ළමයිබවත්, පසුව තරුණ තරුණියන්පැමිණෙන් බවත් ඉන් පසුව මහලු අයත්බවත් ඇය පවසන්නීය.
නටන
තමා මත්පැන් පානය කර වේදිකාවටගොඩවන බවට චෝදනා කරන අය විවිධ මත් ද‍්‍රව්‍ය පානය කර වේදිකාවට ගොඩවෙන බවටත්චෝදනා කරයි.
අදාළ සම්මුඛ සාකච්ඡාව මෙසේය.



සමහරු කියනවා නැටුවට දැඟලූවට ඔබට සින්දු කියන්න බැහැ කියලා ?


මම
ඔය කතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ. මගේ දිනපොත බැලූවනම් ඔය කියන අය මටසින්දු කියන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරාවි.


සැමියා බනින්නේ නැතිද මේ කරන විලාසිතාවලට?

අපොයි
නැහැ. එයා තමයි මාව දිරිගන්වන්නේ. ඇත්තම කියනවා නම් එයා ජොලියට බරමනුස්සයෙක්:baffled:. හරි විනෝදයෙන් තමයි ඉන්නේ. මම බාල, තරුණ, මහලූ අය ජනප‍්‍රියයි. ප‍්‍රසංගයකදී මුලින්ම එන්නේ පොඩි අය. ඊට පස්සේ තමයි කොල්ලෝ ටික එන්නේ. මමනටනකොට අපේ සීයලත් නටනවා. මගේ සැමියා මගේ විචාරකයෙක්. එයා තමයි මාව වැඩියෙන්ම විවේචනය කරන්නේ. ඒකට මම කැමැතියි.

පවුල් ජීවිතයේත් ළඟදී ලොකු වෙනසක් වුණා නේද? ඒ ගැනත් කියමු ?


අවුරුදු
13 කට පසුව මට දෙවැනි බබා ලැබුණා.:love: ඒකට හේතුව වේදිකාවේ දී තිබෙනකාර්යබහුලත්වය. මම හිතන්නේ මම ලොකු වැරැද්දක් කළා. මීට කලින් තමයි මම දෙවැනි වරට අම්මා කෙනෙක් වෙන්න තිබුණේ.

දැන් ඉස්සරට වැඩිය වගකීම් වැඩියි. හිතෙන්නේ නැතිද වේදිකාවෙන් සමුගත්තා නම් හොඳයි කියලා ?


ළමයි
කියන්නේ අපේ ජීවිතයෙන් කොටසක්. වගකීම් වැඩි වෙන්නේ දරුවෝ උස් මහත් වුණාටපස්සේ. ඒ වගකීම් හරි සරලයි.

ඔබට දැන් ලොකු පුතෙක් ඉන්නවා. ඔය විදිහට වේදිකාවේ නටල දඟලන එක හරිද?


අම්මෝ
පුතා තමයි මාව දිරිගන්වන්නේ.:P මම හරිම සරලව හිතන පතන කෙනෙක්. එයා වුණත්කැමැතිනේ අම්මා විනෝදයෙන් ඉන්නවාට.:oo: පුතාගේ වගකීමත් ඉටුකරනවා. පුතා මට අම්මාකියනවාට වඩා අක්කා කියලා තමයි කියන්නේ.

browse.php



ජින්ජර්ගේ සැබෑ නමත් මේ කතාබහේදී කියමු නේ ?


සැබෑ
නම ඕනෑ නැහැනේ. පරණ නමින් නෙවෙයිනේ මම ජනප‍්‍රියවුණේ. ඒ හින්ද මම ඒ නමට කැමැති නැහැ.

ගීත ඇල්බමයක් කරන්න අදහසක් නැතිද ?


ගීත
ඇල්බම් නම් හතරක් කළා. මමදන්නේ නැහැ ඒවා මාධ්‍ය තුළින්කොච්චර දුරට සාර්ථක වුණාදකියලා. නමුත් වේදිකාව තුළදීසාර්ථක වුණා කියලා නම් මමදන්නවා.

ඔබ වේදිකාවේ හැසිරෙන විදිහ ගැන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පවා විරුද්ධයි කිව්වොත් ?


අනිවාර්යෙන්
විරුද්ධයි. මොකද එයාලට ඒ දේ කරන්න බැහැනේ. ඒකයි ගැටලූව. මට පුළුවන්සාරියක් ඇඳන් සින්දු කියන්න. නමුත් මට බනින අයට බැහැනේ වේදිකාවේ නටලා දඟලලාරසිකයන්ට පොඩි විනෝදයක් ලබාදෙන්න.

තවත් සමහරු කියනවා ඔබ වේදිකවාට ගොඩවෙන්නේ මත්පැන් පානය කරලද දන්නේ නැහැ කියලත් ?


මත්පැන්
පානය කරලා වේදිකාවට ගොඩවුණා නම් ඔහොම නොවෙයි කතා කරන්නේ. මමහිතනවා ඊට වඩා දරුණු විදිහට කතා කරයි. ඔය වගේ කතා කියන අය මම දැකලා තිබෙනවාවිවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වේදිකාවට ගොඩවෙනවා. කෙනෙකුට දැක්ක නම් තේරෙනවා මමවේදිකාවේ අනුගමනය කරන්නේ ප‍්‍රාසාංගික බවක් කියලා. නිකං උඩපැනලා, දඟලන්නේ නැහැ. ගොඩක් අය හිතනවා මම නටනවා කියලා. මම නටන්නේ නැහැ. වේදිකාවේ මම කරන්නෙව්‍යායාමයක්. මත්පැන් පානය කරලා එහෙම දේවල් කරන්න බැහැනේ.

මේ සියල්ල අතරේ ගැවසෙන ජින්ජර් කියන්නේ ඇත්තටම කවුද?


ජින්ජර්
කියන්නේ එක චරිතයක් පමණයි. ජින්ජර්ව සැබෑ ජීවිතයේ දකින්න පුළුවන් කෙනෙක්නෙවෙයි. මේ චරිතයට පණ දුන්නේ මම. කවදා හරි දවසක මේ නම නැතිකරලා දාන්නෙත්මමයි. මේ චරිතය වෙන කාටවත් නැතිකරන්න බැහැ. නැතිකරන්න පුළුවන් මට විතරයි. කවුරුත් ජින්ජර්ව එපා කියනකං මම ඉන්නේ නැහැ. මොකද මමනේ ජින්ජර්ව ගෙනාවේ. කවුරුකියන්න කලින් මම ජින්ජර්ව අරගෙන යනවා. ඒ දවස කවදාද කියන්න බැහැ. මමවේදිකාවේ ආන්දෝලනයක් ඇති කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. විඳින්න පුළුවන් නම් ජින්ජර්ව විඳින්න. හරි එපා
browse.php
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    after 13 yrs da second child and her 1st child calling her "akka".. :oo:

    wtf :rofl:

    හොඳ වෙලාවට "අම්මණ්ඩි" "හැටම්මා" වගේ එකක් නොකියා අක්කා කිව්වේ. :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මට අක්කා කි‍යලා කතා කරනවනම් පවුලේ තත්ව‍ය ගැන කතා කරන්න දෙ‍යක් ඉතිරි වෙලා නෑ.. නොදකින් විතරක් මෙහෙම ගෑණු......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මට අක්කා කි‍යලා කතා කරනවනම් පවුලේ තත්ව‍ය ගැන කතා කරන්න දෙ‍යක් ඉතිරි වෙලා නෑ.. නොදකින් විතරක් මෙහෙම ගෑණු......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    සිරාවට මොන විලි ලැජ්ජ නැති වැඩක්ද බන් ඒ.. මුන් සිංහලද
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    පිස්සු මේකිට සහ පවුලේ එව්න්ට මෙකිගි සින්දු අහන එව්න්ට ඊට වඩා පිස්සු ...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අම්මට අක්කා කි‍යලා කතා කරනවනම් පවුලේ තත්ව‍ය ගැන කතා කරන්න දෙ‍යක් ඉතිරි වෙලා නෑ.. නොදකින් විතරක් මෙහෙම ගෑණු......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    සිරාවට මොන විලි ලැජ්ජ නැති වැඩක්ද බන් ඒ.. මුන් සිංහලද

    loweth ne .. ane mehemath ewun innaane , ammata ama kiyaganna beri ewun
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    පිස්සු මේකිට සහ පවුලේ එව්න්ට මෙකිගි සින්දු අහන එව්න්ට ඊට වඩා පිස්සු ...

    man nam ahala ne thiyeinam dapanko balanna sinduwak mona wage kiyala ahanna , samahara wita ehila ethi eth namin denagena ahala ne :confused:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    අම්මට අක්කා කි‍යලා කතා කරනවනම් පවුලේ තත්ව‍ය ගැන කතා කරන්න දෙ‍යක් ඉතිරි වෙලා නෑ.. නොදකින් විතරක් මෙහෙම ගෑණු......!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    :baffled::baffled::angry::angry::angry:....................