thanks. i dont do cardio bn. size adu unata tone unaExercise අඩු කරන්න එපා. 11 වැඩි නැහැ උබට Strength එක තියනවා නම් ඒ ගහන ගාන උපරිම gahapan.
හැබැයි ඒ ප්රමාණයට protein ගනින්.
Max පැය දෙක කට schedule එක අඩු කරපං.
Legs ගහන දවසට Legs විතරක් gahapan.
එහෙම කරන්න වියදම් කරන්න bari නම් විතරක් exercises අඩු කරපං.
කරන schedule එක gahapan ගහන දවස් ගාණ අඩු කරපං.
දවස් 3k හෝ 4k training කරපං.
Protein බිත්තර 8 හොඳටම මදි. බිත්තර 15 කට වඩා යන්න ඕන. චිකන් 400 shape. පුලුවන්නම් වැඩි කරපං.
Cardio අඩු කරපං විනාඩි 15k ඇති හොඳටම. හැමදාම ඕන නැහැ
ow ban. wenadata wada kanawa bloated wage in some days.Strength training tika ohomama karapan
Cardio karanawanam tika dawasakata nawaththapan
Udeta dawalta raata hodata kanna one.
Udeta eggs 5 k wath kanna full
Dawalta raata chicken 200 g or beef 150 g pork 150g, Tuna 150 g wath kanna one
Breakfast - Lunch madata tawa snak mona hari ganin nuts, protein bar wage
Hawasath ehemai Protein ein scoop ganin
Gym gihin aga hadaddi karannama amaru bara ussana eka nemei
Hodata kana eka.
Kaamata ithin viyadam karanna salli one. Salli thibbath ithin kanna be patta appiriyai![]()
------ Post added on May 24, 2025 at 12:30 PM