ජිම් යන උන්ට ඔරිජිනල් proteine සප්ලිමන්ට්ස්..

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඇත්ත වෙන්න පුළුවන් නෙමේ ඇත්ත තමයි, මෙහෙ ගෙනල්ලා සීල් කඩලා කලවම් කරලා ආපහු සිල් කරන එක කරන්නේ,

    පුළුවන් අය / ගන්න ඕනිම අය ඉන්නවා නම් බෑග් ගන්න bag වල එන ඒවා repack කරන්න අමාරුයි සමහර brands වල එන whey ජාති. Bags වල අවුල තියෙන්නේ bags ලොකු නිසා bottled-container එක ගත්ත වගේ නෙමේ ගාන ටිකක් සැරයි සහ කාලයක් තියාගන්න අමාරුයි
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඇත්ත වෙන්න පුළුවන් නෙමේ ඇත්ත තාම, මෙහෙ ගෙනල්ලා සීල් කඩලා කලවම් කරලා ආපහු සිල් කරන එක කරන්නේ,

    පුළුවන් අය / ගන්න ඕනිම අය ඉන්නවා නම් බෑග් ගන්න bag වල එන ඒවා repack කරන්න අමාරුයි සමහර brands වල එන whey ජාති. Bags වල අවුල තියෙන්නේ bags ලොකු නිසා contaonter එක ගත්ත වගේ නෙමේ ගාන ටිකක් සැරයි සහ කාලයක් තියාගන්න අමාරුයි
    ponnama ratak ne bng, hariyata quality baduwak gannath na salli thibbath
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ponnama ratak ne bng, hariyata quality baduwak gannath na salli thibbath
    නිකමට හිතපං මගේ සුන්දර ජයසේන අංකලයෝ දැන් ඔය ගෙන්නපු පිටි වර්ග ඔක්කොම විකිනෙනවද කියලා? 🤔 උදාහරණ හිතන්න මම අඩුවට bulk එකක් දානවා කියලා පිටි බෝතල් 100ක විතර? දල වශයෙන් හොඳම brand එකක නම් මාස 24යි උපරිම ආයුකාලය, හිතපං මට පුළුවන් වෙයිද මාස 24 ඇතුලේ ඔය පිටි බෝතල් 100ම විකුණාගන්න? 🧐

    ලංකාවේ පිටි බෝතලයක ගාන internet එකේ හොයලා හිතලා බලන්න මම කිව්ව example එකට දාල මගෙ බඩු ටික මාස 24ට විකිනෙයි ද නැද්ද කියල? 🧐

    එහෙම උනාම කරන්නේ ඉතුරු ඒවා ආපහු re-date කරනවා මොකක් හරි method එකකින් එහෙම නැත්තං ආපහු පිටි lot එකක් ගෙන්නලා ඒ lot එකෙන් මම මට බොන්න පිටි ටික සහ මගේ circle එකේ සගයන්ට බොන්න පිටි ටික ඇදලා දාල අර විකිනුන නැති ඒවා වලින් අරන් කඩලා mix කරලා re seal කරලා දෙනවා.

    මොකද මම සුන්දර ජයසේන අංකල්ට වික්කා කියලා අංකලයා හොයන්න ද මගේ බඩු හොඳයි ද නැද්ද කියලා? මොකද අංකලයට උබට ගෙදර laboratory එකක් තියේද test ටික කරලා quality එක බලන්න මම දීපු පිටිවල ඈ.....? නෑනේ නෑනේ.... 🤭

    මගේ ඇඟ පෙන්නලා මම ලස්සනට මාකටින් ටිංටිං එක කරනවා මම බොන්නෙත් ඕවා තමා කියලා, ජයසේන අංකලයා හාවා වෙනවා 🤗 සරලයි සහ සුන්දරයි නෙව.... 😏

    ඕක තමයි සරලව පිටි process එකේ කෙරුවාව මේ දූපතේ 🥴
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    Don't try to be strict මචන්. Flexible meal plan එකක් ගන්න එක තමයි මටනම් සෙට්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,219
    12,015
    113
    මම නම් ලොවෙත් ගන්නෑ..ඇග නෙමේ...වකුගඩු පරිස්සම් කරගනිල්ලා

    ස්බාවිකව ගනින් ඔය මගුල්...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් ලොවෙත් ගන්නෑ..ඇග නෙමේ...වකුගඩු පරිස්සම් කරගනිල්ලා

    ස්බාවිකව ගනින් ඔය මගුල්...

    ඔය සල්ලි වලින් හරක් මස්, බිත්තර කාපං :yes:
     
    • Love
    Reactions: MR.YOLO

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ඔයිට වඩා ලාබයි whey 85% bulk 25kg ලොකු ගෝනියක් ගෙන්නන එක රු.75,000ක් වගේ වෙන්නෙ මුන්ගෙ බඩු තියෙනව පොඩ්ඩක් බලන්න
    https://www.kentfoodsdirect.co.uk/p...80377&pr_ref_pid=6737573511228&pr_seq=uniform


    මම නම් ලොවෙත් ගන්නෑ..ඇග නෙමේ...වකුගඩු පරිස්සම් කරගනිල්ලා

    ස්බාවිකව ගනින් ඔය මගුල්...
    whey protein එන්නෙ එලකිරි මුදවපුවම එකතු වෙන byproduct එකක් විදියට
    ------ Post added on May 30, 2025 at 12:38 PM
     
    • Haha
    Reactions: Shamal3001

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඔයිට වඩා ලාබයි whey 85% bulk 25kg ලොකු ගෝනියක් ගෙන්නන එක රු.75,000ක් වගේ වෙන්නෙ මුන්ගෙ බඩු තියෙනව පොඩ්ඩක් බලන්න
    https://www.kentfoodsdirect.co.uk/p...80377&pr_ref_pid=6737573511228&pr_seq=uniform



    whey protein එන්නෙ එලකිරි මුදවපුවම එකතු වෙන byproduct එකක් විදියට
    ------ Post added on May 30, 2025 at 12:38 PM
    mehe gennapu ewun innawada ban. laabaine ban mehema ganna eka
    thun hathara denek salli daala gaththanan hari
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,983
    8,320
    113
    Kotahena
    Authorized Dealer gen ganan eka thama itin risk aduma wade lankawen gannawanan.
    Nattan Myprotein eken order karapan original badu kelinma.
    Authorized Dealer ම මට fake දීල තියෙනවා කියහන්කෝ
    මම ලොකු වලියක් ඇදල වටේම තොපි නොන්ඩි කරනවා කියල කිව්වම උන්ගේ මහා එකා කෝල් කරලා ශේප් කරලා සල්ලි අපහු දුන්න වැඩිපුරත් එක්ක.

    මං ඔරිජිනල් එක කලින් අරං තියෙන නිසා බඩු දැනගත්තේ. නැත්තන් නොදැනුවත්කමට කෙල වෙනවා
    (ප්‍රෝටීන් එකක් නෙමෙයි ඇමයිනෝ ටැබ්ලට්. dealer කිව්වා උන්ගේ නම් කියන්න එපා කියල සිද්දිය ගැන. කියපු හින්ද කියන්න බැහැ කවුද කියල හැබැයි ලංකාවේ සප්ලිමන්ට් විකුණන අමෙරිකාවෙන් විතරයි ගෙන්නන්නේ ගාගෙන අප්පට හමනි ගෙන ඉන්න එවුන් ටිකෙන් තමයි ගත්තෙ.
    බලද්දී බඩු සිල් ගලවල ඇතුලේ වෙන ටැබ්ලට් පුරවල. මොනවද දන්නෙත් නැහැ ප්ලාස්ට් ඔෆ් පැරිස් ද දන්නෙත් නැහැ kariම වේසිගෙ පුතාල. ටැබ්ලට් එක දෙකට කැඩුවහම ඔරිජිනල් එකේ ඇතුලේ මඩ පාට කුඩු වගයක් තියෙනවා වටේ කෝට් එක සුදුයි. මුන් දීපු එක හුණු කූරක් වගේ එකම පාට. උඩ ලිඩ් එකේ සිල් ෆෝ යු ව ප්රෝටෙක්ෂන් කියල වොටමාර්ක් තියෙන එක වෙනුවට නිකන් කාඩ්බෝඩ් සුදුපාට එකකින් සීල් කරලා අලවල)
    ගස්පරි නියුට්‍රිෂන් ඇමිනෝ 800 එක ගත්තේ.
     
    • Wow
    Reactions: War Fighter

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    mehe gennapu ewun innawada ban. laabaine ban mehema ganna eka
    thun hathara denek salli daala gaththanan hari
    ඒමනම් සෙට් උනේ නෑ මටත් ඕක අහම්බෙන් සෙට් උනේ whey protein ඔය විදියට ගෙනල්ල අපේ brand එකක් හදන්න පොඩි අදහසක් තිබ්බ hs code ඒම බලල ගෙන්න ගන්න බලන්න
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඒමනම් සෙට් උනේ නෑ මටත් ඕක අහම්බෙන් සෙට් උනේ whey protein ඔය විදියට ගෙනල්ල අපේ brand එකක් හදන්න පොඩි අදහසක් තිබ්බ hs code ඒම බලල ගෙන්න ගන්න බලන්න
    ah ok. kohomath supplement hadana ewun sahena markup ekak thiyala wikunanne ithin
    mehe yeti kiyala local brand ewunuth karanne oya wage scene ekak wenna athi