ජිවිතයේ අරමුණු කරා යන movie
තමාගේ ජිවිතේ අරමුණ කරා යන, හොද මොටිවෙට් ෆිල්ම් මොනවාද මචන් තියෙන්නේ... හින්දි එන්ග්ලිෂ් ඕනෙම එකක්...
තමාගේ ජිවිතේ අරමුණ කරා යන, හොද මොටිවෙට් ෆිල්ම් මොනවාද මචන් තියෙන්නේ... හින්දි එන්ග්ලිෂ් ඕනෙම එකක්...
Into the Wild

= කිසිම අරමුණක් නැතුව කැලේට ගිහින් වහකාල ජීවිතය නැතිකර ගැනීම

The Pursuit of Happyness
Meka balanna...will Smith inne...