අනික වත්තක කෙල්ලෙක් කරේ එල්ලුනොත් සදා සොත්ති තමා.... ගැලවෙනවා බොරු....



ඒ කිව්වේ?![]()
ඒකට වත්තක ඉඳලම බලන්න ඕනේ....
කෝකිලායි කියන්නෙත් වත්තක ගෙවනවා වගේ ජීවිතයක්...එකට එක ලඟට තියෙන ටකරන් ගෙවල්...
පොඩි උන් ඔක්කොම වගේ කතා කරන්නේ කුණුහරුපෙන්...
ගෑනුන්ගේ වලි.කුණුහරුප විමානයයි....











