ජිවිතයේ කරපු කුප්ප වැඩ....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනික වත්තක කෙල්ලෙක් කරේ එල්ලුනොත් සදා සොත්ති තමා.... ගැලවෙනවා බොරු....:sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes:

    ඒ කිව්වේ?:confused:

    ඒකට වත්තක ඉඳලම බලන්න ඕනේ....

    කෝකිලායි කියන්නෙත් වත්තක ගෙවනවා වගේ ජීවිතයක්...එකට එක ලඟට තියෙන ටකරන් ගෙවල්...
    පොඩි උන් ඔක්කොම වගේ කතා කරන්නේ කුණුහරුපෙන්...
    ගෑනුන්ගේ වලි.කුණුහරුප විමානයයි....:P

    :yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    :rolleyes::rolleyes::rolleyes:

    ඒකට වත්තක ඉඳලම බලන්න ඕනේ....

    කෝකිලායි කියන්නෙත් වත්තක ගෙවනවා වගේ ජීවිතයක්...එකට එක ලඟට තියෙන ටකරන් ගෙවල්...
    පොඩි උන් ඔක්කොම වගේ කතා කරන්නේ කුණුහරුපෙන්...
    ගෑනුන්ගේ වලි.කුණුහරුප විමානයයි....:P

    :yes::yes::yes:

    ශරි ශරි ලියන්න නානා රෂ කතාවක් ..
    රොම්බ තෑන්ක්ස් ;)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශරි ශරි ලියන්න නානා රෂ කතාවක් ..
    රොම්බ තෑන්ක්ස් ;)

    අපෝ බන් එව්වා පව්කාර ජීවිත බන්....:no::no:
    2018 මාර්තු වල මම කෝකිලායි ඉඳල එද්දී හොඳට හිටි පවුල් 03 මම මේ ජනවාරියේ යද්දී වෙන් වෙලා.
    ගෑනු වෙන මිනිස්සු එක්ක ගිහින් . පොඩි ළමයි අනාත වෙලා...මිනිස්සු නන්නත්තාර වෙලා....

    සිරාවටම දුක හිතුන බන්...

    :(:(:(
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    ශරි ශරි ලියන්න නානා රෂ කතාවක් ..
    රොම්බ තෑන්ක්ස් ;)

    mehema deyak thiyanawa watthaka ganiyakwa bandala gedra genawoth wena deeth dananwada

    mage yaluwekuta unaa ehema deyak uuta dan lamayekuth innawa uu watthaka kellkwa thama bande yaluwela indala uuta eka atha arinna bari unaa hethuwa ithin kiyanna oone nane watthe hattha purutthama muuta marana tharjana damma anthimata karagahagttha wedding eke indam guuu hena wali karayo

    kisima hadiyawa na ee gaani kata ariyoth mulu palathama winasai arruu ithin kalayak yaddi lajja nhare kapuwa kellage gewal wala hattha purutthama dan arunge gedara:P:P:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකට වත්තක ඉඳලම බලන්න ඕනේ....

    කෝකිලායි කියන්නෙත් වත්තක ගෙවනවා වගේ ජීවිතයක්...එකට එක ලඟට තියෙන ටකරන් ගෙවල්...
    පොඩි උන් ඔක්කොම වගේ කතා කරන්නේ කුණුහරුපෙන්...
    ගෑනුන්ගේ වලි.කුණුහරුප විමානයයි....:P

    :yes::yes::yes:

    :rolleyes::rolleyes::rolleyes:
    ගැලවෙන්න බැරි ඇයි?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mehema deyak thiyanawa watthaka ganiyakwa bandala gedra genawoth wena deeth dananwada

    mage yaluwekuta unaa ehema deyak uuta dan lamayekuth innawa uu watthaka kellkwa thama bande yaluwela indala uuta eka atha arinna bari unaa hethuwa ithin kiyanna oone nane watthe hattha purutthama muuta marana tharjana damma anthimata karagahagttha wedding eke indam guuu hena wali karayo

    kisima hadiyawa na ee gaani kata ariyoth mulu palathama winasai arruu ithin kalayak yaddi lajja nhare kapuwa kellage gewal wala hattha purutthama dan arunge gedara:P:P:P:P

    හම්මට :dull:
    වතු වල හැම කෙල්ලම ඔහොමයි කියන්නත් බෑනේ :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rolleyes::rolleyes::rolleyes:
    ගැලවෙන්න බැරි ඇයි?

    සමහර දේවල් වචනයෙන් විස්තර කරනවට වඩා ඒ අත්දැකීම ගන්න එක වටිනවා....

    වතු වල ඉන්න හැම මනුස්සයම ඒ වගේ කියල නෙමේ කියන්නේ..
    නමුත් මිනිස්සු පුංචි කාලේ ඉඳල හැදෙන සමාජ පරිසරය ඒ ඒ කෙනාගේ ගතිගුණ, කොලිටි එකට බලපානවා....

    ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳලම ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ ඝෝෂාකාරී පරිසරයක. ඒක නිසා හිමින් කතා කරන පුරුද්ද නෑ.
    ඇහෙන වචන ශබ්දකෝෂය, දකින දේවල්....
    නිදා ගන්න වෙනම කාමර කියල නෑ.

    ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා...

    ඔය මචං ෆිල්ම් එකේ එහෙම පෙන්නන්නේ....ඒ ජීවිත ගැන.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202

    :dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    nana man podi udahanayak dunne ban api dakapu deyak un hadila thiyana samaja parisarane ban eee

    සමහර දේවල් වචනයෙන් විස්තර කරනවට වඩා ඒ අත්දැකීම ගන්න එක වටිනවා....
    වතු වල ඉන්න හැම මනුස්සයම ඒ වගේ කියල නෙමේ කියන්නේ..
    නමුත් මිනිස්සු පුංචි කාලේ ඉඳල හැදෙන සමාජ පරිසරය ඒ ඒ කෙනාගේ ගතිගුණ, කොලිටි එකට බලපානවා....
    ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳලම ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ ඝෝෂාකාරී පරිසරයක. ඒක නිසා හිමින් කතා කරන පුරුද්ද නෑ.
    ඇහෙන වචන ශබ්දකෝෂය, දකින දේවල්....
    නිදා ගන්න වෙනම කාමර කියල නෑ.
    ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා...
    ඔය මචං ෆිල්ම් එකේ එහෙම පෙන්නන්නේ....ඒ ජීවිත ගැන.

    ඔව් හැදිලා වැඩුන සමාජ වටපිටාව කෙල්ලගේ ගතිගුණ වලට බලපාන්න පුලුවන්නම් තමයි :dull:

    මෝල් මකරා සෙට් උනොත් ගැලවෙන්න බෑ කිව්වේ ඇයි කියලයි ඇහුවේ?
    ඒ කිව්වේ ඒ කෙල්ලෝ පණ ඇරලා ලව් කරනවද? නැත්තං දේපල මුදල් නිසා කොල්ලගේ ඇගේ එල්ලිලා ඉන්නවද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් හැදිලා වැඩුන සමාජ වටපිටාව කෙල්ලගේ ගතිගුණ වලට බලපාන්න පුලුවන්නම් තමයි :dull:

    මෝල් මකරා සෙට් උනොත් ගැලවෙන්න බෑ කිව්වේ ඇයි කියලයි ඇහුවේ?
    ඒ කිව්වේ ඒ කෙල්ලෝ පණ ඇරලා ලව් කරනවද? නැත්තං දේපල මුදල් නිසා කොල්ලගේ ඇගේ එල්ලිලා ඉන්නවද?

    අර උඩ එකෙක් පොස්ට් එකේ තියෙනවා වගේ සීන් නම් මමත් දැකලා තියෙනවා....කෙල්ලෙක් කව්රු හරි කොල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නේ කියල ගමේ උන්, පවුලේ උන් දැන ගත්තම බලෙන්ම වගේ කසාද බන්දනවා...

    දේපල මුදල් ලොකු ප්‍රශ්න නම් නෙමේ....

    ගොඩක් වෙලාවට අන්තිමට වෙන්නේ ඒ පැත්තටම සෙට් වෙන එක...ඒ කිව්වේ කොල්ලගේ පැත්තේ මිනිස්සු උන්ව ශේප් එකේ අතහරින එක...
    කොල්ලා වත්තේ වුනොත් තත්වේ ඔයිට වඩා වෙනස් වෙනවා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වතුවල ජීවිතේ අමු චාටර් තමයි බං. කාළයක් මම වත්තක් ළග බෝඩිමක හිටියා. :dull:

    ඔව් බන්....ඒ ජීවිත අපි පුරුදු වෙලා තියෙන විදිහට වඩා හුඟක් වෙනස්....:dull:

    හැබැයි ඒ ජීවිතේ හුරු මනුස්සයෙකුට ලංකාවේ ඕනෙම තැනක චාටර් නොවී ජීවත් වෙන්න පුළුවන්...
    හැබැයි මම නම් වතු ජීවිතෙන් ඉගෙන ගත්තු දේවල් කිහිපයක් තියෙනවා :yes:

    ඒකෙන් අංක 01 තමා කවදාවත් වත්තක කෙල්ලෙක් එක්ක ජෝක් එකටවත් ලව් එෆෙයාර් එකක් ඇති කර නොගැනීම
     
    අම්මෝ :dull:

    "ඒ ජීවිතේ හුරු මනුස්සයෙකුට ලංකාවේ ඕනෙම තැනක චාටර් නොවී ජීවත් වෙන්න පුළුවන්...":yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔව් බන්....ඒ ජීවිත අපි පුරුදු වෙලා තියෙන විදිහට වඩා හුඟක් වෙනස්....:dull:

    හැබැයි ඒ ජීවිතේ හුරු මනුස්සයෙකුට ලංකාවේ ඕනෙම තැනක චාටර් නොවී ජීවත් වෙන්න පුළුවන්...
    හැබැයි මම නම් වතු ජීවිතෙන් ඉගෙන ගත්තු දේවල් කිහිපයක් තියෙනවා :yes:

    ඒකෙන් අංක 01 තමා කවදාවත් වත්තක කෙල්ලෙක් එක්ක ජෝක් එකටවත් ලව් එෆෙයාර් එකක් ඇති කර නොගැනීම

    ඔව්. උන්ට ඕනේ තැනක ඔලුව ගහලා ඉන්න පුලුවන්. ඒවගේම පෞද්ගලිකත්වයක් කියලා එකක් ගානක් නෑ. හැබැයි මාර හොද මිනිස්සුත් ඉන්නවා. කතා කරන්නේ කුණුහරපෙන් හැබැයි හිත් හොදයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්. උන්ට ඕනේ තැනක ඔලුව ගහලා ඉන්න පුලුවන්. ඒවගේම පෞද්ගලිකත්වයක් කියලා එකක් ගානක් නෑ. හැබැයි මාර හොද මිනිස්සුත් ඉන්නවා. කතා කරන්නේ කුණුහරපෙන් හැබැයි හිත් හොදයි.

    :yes::yes::yes:
    ඉස්සර රුපවාහිනියේ ගියා '' ඉන්ගම්මාරුව '' ටෙලිනාට්ටිය...

    ඔය වත්තක ස්ටොරියක් ගියේ....
    පොඩි කාලේ ආසාවෙන් බැලුව ටෙලියක්.:love:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :yes::yes::yes:
    ඉස්සර රුපවාහිනියේ ගියා '' ඉන්ගම්මාරුව '' ටෙලිනාට්ටිය...

    ඔය වත්තක ස්ටොරියක් ගියේ....
    පොඩි කාලේ ආසාවෙන් බැලුව ටෙලියක්.:love:

    මටත් මතකයි. ශ්‍රියන්ත මෙන්ඩිස් පත්මෙට හිටියේ. :)
    මට ඔය බෝඩිමේ ඉන්න කාලේ වෙලාවට ඒ පැත්තෙන් කෙල්ලෙක් සෙට් උනේ නෑ. මොකද මාත් ඒ කාලේ හිටියේ කෙල්ලෙක් නැතුව වේලි වේලි. සෙට් උනානම් ඒ කාලේ වෙන්නේ මොනවද කියලා තේරුනේ නෑ. වත්තේ උන් ටිකක් කල් ආශ්‍රය කරද්දි තමයි ඒවා තේරෙන්න ගත්තේ. හැබැයි උං එක්ක කාලයක් හිටියම අපිත් උගේ ටයිප් එකටම හුරු වෙනවා. තාමත් මට තැන නොතැන නැතුව ඔය ටයිප් එකෙන් වචන පිට වෙන සීන් එකක් තියනවා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes:
    ඉස්සර රුපවාහිනියේ ගියා '' ඉන්ගම්මාරුව '' ටෙලිනාට්ටිය...

    ඔය වත්තක ස්ටොරියක් ගියේ....
    පොඩි කාලේ ආසාවෙන් බැලුව ටෙලියක්.:love:

    හම්මා පට්ට නාට්ටියක් තමා
    එක එක දවසට එක එක සිදුවීම්
    මනමාලයව බාත්ටබ් එකේ ඔබන එපිසෝඩ් එකට තමා මන් කැමතිම.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටත් මතකයි. ශ්‍රියන්ත මෙන්ඩිස් පත්මෙට හිටියේ. :)
    මට ඔය බෝඩිමේ ඉන්න කාලේ වෙලාවට ඒ පැත්තෙන් කෙල්ලෙක් සෙට් උනේ නෑ. මොකද මාත් ඒ කාලේ හිටියේ කෙල්ලෙක් නැතුව වේලි වේලි. සෙට් උනානම් ඒ කාලේ වෙන්නේ මොනවද කියලා තේරුනේ නෑ. වත්තේ උන් ටිකක් කල් ආශ්‍රය කරද්දි තමයි ඒවා තේරෙන්න ගත්තේ. හැබැයි උං එක්ක කාලයක් හිටියම අපිත් උගේ ටයිප් එකටම හුරු වෙනවා. තාමත් මට තැන නොතැන නැතුව ඔය ටයිප් එකෙන් වචන පිට වෙන සීන් එකක් තියනවා.

    උඹේ වාසනාව මචෝ....
    වතු භාෂාව නම් පුංචි එකාගේ ඉඳල මැරෙන්න ඉන්න එකාට වෙනකම් වෙනසක් නෑ තමයි...:lol::lol:

    තව මම හොඳට නෝට් කරපු දෙයක්,
    ඔය වතු වල පට්ටම සන්නිවේදන ජාලයක් තියෙනවා.... ඒ සිස්ටම් එකේ යටම සෙට් එක තමා ඔය අවුරුදු 10 - 12 කොල්ලෝ කුරුට්ටෝ...
    වත්තට කෙනෙක් ඇතුළු වෙන්නේ කොයි වෙලේද , විනාඩි 10 ඇතුලත මැසේජ් එක හැම තැනටම යනවා....
    දවසක් දෙකක් ඇතුලත අපේ පැටිකිරිය සෑහෙන තරමක් උන් එක්ස්පොස් කර ගන්නවා...

    ඔය සිසට්ම් එක ගැන මමත් පොඩි ස්ටඩි එකක් කළා...ඕක ෂර්ලොක් හෝම්ස් එකෙත් තියෙනවා....
    :yes: