උබට කැම්පස් එකේ එවුනුත් මෝලා කියලද කියන්නේ![]()
නෑ.....

ඒක කියපු ගමන් මම කවුද කියලා කට්ටිය දන්නවානේ.....
උබට කැම්පස් එකේ එවුනුත් මෝලා කියලද කියන්නේ![]()

ඒක කියපු ගමන් මම කවුද කියලා කට්ටිය දන්නවානේ.....
මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ....
-
-
-
-
-
-
සින්දුගෙත් සීන් ගොඩක් තියෙනවා... පස්සේ දාන්නම්....

මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ.... මමයි සින්දුයි විතරයි දන්නේ කියලා..... පස්සේ දාන්නම්....
හරියට කාලෙ මතක නෑ ....
2010, 11, 12 කාලෙ.... 

මොකක්හරි බෑවම (අරවා තමා 
) ඩේටා වැඩි වෙන කාලෙ ......
දැං කියලා වෙනසකුත් නෑ ......

මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ.... එතකොට ඉතින් බාන් බඩි ගහන පොඩි එකා................................
සින්දුගෙත් සීන් ගොඩක් තියෙනවා... පස්සේ දාන්නම්....





අඩෝ මමත් මෙහෙම එකක් කලා..හරියට කාලෙ මතක නෑ ....
2010, 11, 12 කාලෙ....
අර එයාටෙල් 25 කාඩ් එකට 100 MB ඇවිල්ලා....මොකක්හරි බෑවම (අරවා තමා
) ඩේටා වැඩි වෙන කාලෙ ......
මම නම් ඔහොම කිවුවෙනෑ ......
අපි ඒකාලෙ ඉදංම කාල කන්නි..දැං කියලා වෙනසකුත් නෑ ......


කොල්ලන්ට *&රි වැඩ කරලා....පව් හලෝ....
![]()



කුප්ප වැඩවලට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද?

කුප්ප කියලම නෙමේ පහත් වැඩ... කියලා තමා කියන්නේ....![]()

කුප්ප වැඩ වල පරාසය කියපන්කො
ඒ කිව්වේ මෙන්න මේක තමා අඩුම තත්වේ කුප්ප වැඩේ මේක තමා වැදීමේ තත්වේ කුප්ප වැඩේ කියලා