ජිවිතයේ කරපු කුප්ප වැඩ....

මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ.... මමයි සින්දුයි විතරයි දන්නේ කියලා..... පස්සේ දාන්නම්....;)

අඩෝ මමත් මෙහෙම එකක් කලා..:D හරියට කාලෙ මතක නෑ ....:no::no: 2010, 11, 12 කාලෙ.... :yes::yes:

අර එයාටෙල් 25 කාඩ් එකට 100 MB ඇවිල්ලා....:baffled: මොකක්හරි බෑවම (අරවා තමා :P:P) ඩේටා වැඩි වෙන කාලෙ ......

මම නම් ඔහොම කිවුවෙනෑ ......:rolleyes:

අපි ඒකාලෙ ඉදංම කාල කන්නි..:( දැං කියලා වෙනසකුත් නෑ ......:P:P

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ සිද්දිය උනේ කැම්පස් යන කාලේ.... එතකොට ඉතින් බාන් බඩි ගහන පොඩි එකා................................ :sorry::sorry:
    සින්දුගෙත් සීන් ගොඩක් තියෙනවා... පස්සේ දාන්නම්....;)

    කොල්ලන්ට *&රි වැඩ කරලා....පව් හලෝ....:baffled::baffled:

    :lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අඩෝ මමත් මෙහෙම එකක් කලා..:D හරියට කාලෙ මතක නෑ ....:no::no: 2010, 11, 12 කාලෙ.... :yes::yes:

    අර එයාටෙල් 25 කාඩ් එකට 100 MB ඇවිල්ලා....:baffled: මොකක්හරි බෑවම (අරවා තමා :P:P) ඩේටා වැඩි වෙන කාලෙ ......

    මම නම් ඔහොම කිවුවෙනෑ ......:rolleyes:

    අපි ඒකාලෙ ඉදංම කාල කන්නි..:( දැං කියලා වෙනසකුත් නෑ ......:P:P

    :baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොල්ලන්ට *&රි වැඩ කරලා....පව් හලෝ....:baffled::baffled:

    :lol::lol::lol:

    ඒ වුනාට එහෙම කරද්දී හෙන ආතල් බං. ආතල් දෙපිටින් යනවා අරූ ඇවිල්ලා කෑල්ල ගැන මටම කියද්දී.....:lol::lol:
    පස්සේ මටම පව් කියලා හිතුනා.....:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුප්ප වැඩවලට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුප්ප වැඩ වල පරාසය කියපන්කො
    ඒ කිව්වේ මෙන්න මේක තමා අඩුම තත්වේ කුප්ප වැඩේ මේක තමා වැදීමේ තත්වේ කුප්ප වැඩේ කියලා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කුප්ප වැඩ වල පරාසය කියපන්කො
    ඒ කිව්වේ මෙන්න මේක තමා අඩුම තත්වේ කුප්ප වැඩේ මේක තමා වැදීමේ තත්වේ කුප්ප වැඩේ කියලා

    එහෙම එකක් නෑ බං..... ආතල් එකට කරන වැඩත් කුප්ප ගනයට වැටෙනවා...