ජිවිතයේ කරපු කුප්ප වැඩ....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයා දාන්න එකක් ...;);)

    මේකත් දැන් කවි මඩුව වගේ..... මෙලෝ යකෙක් කතාවක් දාන්නේ නෑ.... වහලා දාන්න කාලේ හරි වගේ...:sorry::sorry:

    හිටපන් මන් එකක් දාන්නම්
    ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ :sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිටපන් මන් එකක් දාන්නම්
    ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ :sorry:

    දාපන්කෝ බලන්න.... අපි උඹලගේ ගද්‍ය රචනා... පද්‍ය රචනා... හැකියාවන් ඔප්නංවලා ගන්න ඔන....:P
     
    හිටපන් මන් එකක් දාන්නම්
    ඕවා ලස්සනට ලියන්න තේරෙන්නේ නෑනේ :sorry:

    කමක් නෑ කතාව කෙටියෙං කියලා දාන්න .....

    නැත්තං ග්‍රැෆික් වීඩියෝ එකක් විදිහට දාන්න ......... :love::love:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    යාලුවෝ පස් දෙනෙක් එක්ක මැච් එකක් බලන්න ගියා , බ්රේක් එකේදී කන්න ගියා උන් ඔක්කොම මාළු පාන් කද්දී මම උන්ට පෙන්න චීස් සොසේජ් එකක් කෑවා :P

    කැෂියර් එකේ කෙල්ල යද්දී ඇහුව මගෙන් ඔයත් ආවේ අර 5 දෙනාත් එක්කද කියලා :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යාලුවෝ පස් දෙනෙක් එක්ක මැච් එකක් බලන්න ගියා , බ්රේක් එකේදී කන්න ගියා උන් ඔක්කොම මාළු පාන් කද්දී මම උන්ට පෙන්න චීස් සොසේජ් එකක් කෑවා :P

    කැෂියර් එකේ කෙල්ල යද්දී ඇහුව මගෙන් ඔයත් ආවේ අර 5 දෙනාත් එක්කද කියලා :rofl:

    :baffled::baffled::rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    යාලුවෝ පස් දෙනෙක් එක්ක මැච් එකක් බලන්න ගියා , බ්රේක් එකේදී කන්න ගියා උන් ඔක්කොම මාළු පාන් කද්දී මම උන්ට පෙන්න චීස් සොසේජ් එකක් කෑවා :P

    කැෂියර් එකේ කෙල්ල යද්දී ඇහුව මගෙන් ඔයත් ආවේ අර 5 දෙනාත් එක්කද කියලා :rofl:

    :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් කතාව ලියන්න ගත්තම A4 පිටුවක් පිරෙන්න ආවා :sorry:
    ඒ නිසා දැම්මේ නෑ
     
    යාලුවෝ පස් දෙනෙක් එක්ක මැච් එකක් බලන්න ගියා , බ්රේක් එකේදී කන්න ගියා උන් ඔක්කොම මාළු පාන් කද්දී මම උන්ට පෙන්න චීස් සොසේජ් එකක් කෑවා :P

    කැෂියර් එකේ කෙල්ල යද්දී ඇහුව මගෙන් ඔයත් ආවේ අර 5 දෙනාත් එක්කද කියලා :rofl:

    ෆොටෝ එකක් නොබලා කමෙන්ට් කල නොහැකිබව කරුණාවෙන් සලකන්න .........
    :sorry::sorry: